Showing posts with label JAY body+909. Show all posts
Showing posts with label JAY body+909. Show all posts

Thursday, September 3, 2015

Jay bodied TATA LP 909/36 modified bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Jay bodied TATA LP 909/36 modified bus (KD 71 / 61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ ජායි (Jay) බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථය 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට  එක්වී ඇති අතර සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. සම්පාදක සේවා රථයක් ලෙස ශ්‍රී ලංගම බණ්ඩාරවෙල වැඩපොළ යටතේ තිබී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස කිරිඳිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක් කර තිබීම විශේෂය.
This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 3, 2013

JAY bodied TATA LP 909/36 bus from SLTB Badulla depot

This photo was taken on February 22, 2012 in Badulla, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, JAY bodied TATA LP 909/36 bus (BD 44 / 61-5486) at the Badulla bus stand. Allocated for the services on a local route between Badulla and Kosgolla. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් බදුල්ල බස් නැවතුමේ  දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ නිෂ්පාදන වර්ෂය සඳහන් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කොස්ගොල්ල හා බදුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 17, 2013

JAY bodied TATA LP 909/36 buses from SLTB Balangoda depot

This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, JAY bodied TATA LP 909/36 bus (61-5784) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ටාටා 909 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථ වල බඳ සකසා ඇත්තේ ජායි කොච් (Jay coach enterprises) සමාගම මගිනි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ යටත් ධාවනයට එකතු වී ඇත.

Rear view of another Jay bodied  TATA LP 909/36 bus (61-5669)  -- බලන්ගොඩ ඩිපෝවට අයත් මෙම වර්ගයේ තවත් බස් රථයක (61-5669) පිටුපස පෙනුම
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Builder's plate of the bus -- නිෂ්පාදක විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on March 09, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, August 5, 2012

Jay bodied TATA LP 909/36 bus from SLTB Wariyapla depot

This photo was taken on July 03, 2012, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot TATA LP 909/36 Jay bodied bus (WR 06 / 61-5514) at Kurunegala bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇති මෙම වර්ගයේ බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇත. බඳ නිපදවා ඇත්තේ ජායි කොච් සමාගම මගිනි. මෙම බස් රථයේ ඉදිරිපස් ප්‍රධාන ලාම්පු පමණක් පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2012 වසරේ ජුලි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කුරුණෑගල හා (කළුගමුව හරහා) වාරියපොල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.