Showing posts with label 1113+Latec. Show all posts
Showing posts with label 1113+Latec. Show all posts

Saturday, February 2, 2019

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from PTS Negombo depot

This photo was taken on 1991 in Negombo, Western, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Negombo depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (60-7673) at Negombo. Body built by Latec with Duple Metsec. Allocated for the services under the route number 240 between Negombo and Colombo -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113 බස් රථයක් මීගමුවේ දී. මෙම බස් රථ වල බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණ කරන ලද ශ්‍රී ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ නිමවා ඇත. තට්ටුව නොහොත් චැසිය මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයට අයත් ය. රථය 1991 වසරේ ධාවනයට එක් වී ඇත. මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා ඇති අවස්ථාවකි

Sunday, March 1, 2015

Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus from PTS Badulla depot

This photo was taken on 1991 in Badulla, Uva, LK.
Click for the full size picture.
Peoplised Transport Service (PTS) Badulla depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113/44 bus (61-0144) in the depot premises. Body built by Latec with Duple Metsec (UK) and acquired to the PTS fleet in 1991. Photo courtesy: Madushan Chamiranga Kodikara -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ.) බදුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ ලටෙක් කෙස්කෝ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 වර්ගයේ බස් රථයකි. රථයේ බඳ ලටෙක් සමාගම මගින් බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ, පුද්ගලීකරණ කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී නිමවා 1991 වසරේ ධාවනයට එක් කර ඇත. මුල් කාලීනව මාර්ග අංක 99 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යෙදවී ඇත. ඡයාරූපය: මදුෂාන් චමිරංග.

Tuesday, August 28, 2012

Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, Latec Kesco bodied Mercedes-Benz OF 1113 bus (61-0238) at Rambukkana bus stand. Body built by Latec Kesco with Duple Metsec (UK) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් කෙස්කෝ බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ බස් රථයක් රඹුක්කන බස් නැවතුමේ දී. මෙම බස් රථ වල බඳ (body) ලටෙක් සමාගම, බ්‍රිතාන්‍යයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා එක්ව පුද්ගලීකරණය කරන ලද ලංගම කැප්පෙටිපොළ වැඩපොළේ දී එකලස් කර ඇත්තේ ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් OF 1113 වර්ගයේ තට්ටුවක් (chassis) මතය. මෙම බස් රථය 1991 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on Auguast 07, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.