Showing posts with label LPO1210. Show all posts
Showing posts with label LPO1210. Show all posts

Friday, February 19, 2021

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 20 / 23ශ්‍රී8636) in Kandy. The bus allocated to the SLCTB fleet in 1978. This photo was taken in 1981 while it was allocated for the services between Peradeniya and Akurana via Kandy under route number 652. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. 1978 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පේරාදෙණිය, මහනුවර හරහා අකුරණ අතර ධාවනයට යොදවා ඇත්තේ මාර්ග අංක 652 යටතේය. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි ටාටා වර්ගයේ බස් රථ, එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා.

Monday, September 10, 2018

Sundaram bodied TATA LPO 1210/55 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, Sundaram bodied TATA LPO 1210/55 bus (KS 202 / 29ශ්‍රී1563) playing on the route number 652 between Panideniya and Katugasthota in 1981. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, සුන්දරම් බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. රථය මාර්ග අංක 652 යටතේ පැණිදෙණිය හා කටුගස්තොට අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි බස් රථ එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව සුන්දරම් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් නිෂ්පාදිතය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා

Friday, February 17, 2017

Classic SLCTB bodied TATA LPO 1210/55 from GBC Negombo depot

This photo was taken in 1998 in Negombo, Western, LK.
Click for the full size picture.
G.B.C. (Gampaha Bus Company, Now S.L.T.B.) Negombo depot, TATA LPO 1210/55 SLCTB bodied bus (23ශ්‍රී9993) at Negombo in 1998. (The photo is copyright to the respective photographer)  -- ග.බ.ස. (ගම්පහ බස් සමාගම, වත්මන් ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ TATA LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1998 වසරෙදී මීගමුවේ දී. 1979 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. යටතේ ධාවනයට එක් වූ බස් රථයකි. (ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය)

Saturday, September 7, 2013

SLCTB bodied TATA LPO 1210/55 bus from SLTB Kandy South depot

This photo was taken on August 30, 2013 in Kandy, Central, LK, using a Nokia C2-01.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, SLCTB bodied TATA LPO 1210/55 bus (KS 11 / 29ශ්‍රී0017)  in kandy. Photo by: Madushanka Gedarakumbura -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් TATA LPO 1210/55 වර්ගයේ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් මහනුවර නගරයේ දී. 1978 වසරේ ධාවනයට එක් වී ඇති රථය අලුතින් පින්තාරු කිරීම නිසා අලංකාරව දිස්වේ. ඡායාරූපය: මදුසංක ගෙදරකුඹුර

Back side of the bus (before the repaint)  -- බස් රථයේ පිටුපස පෙනුම (පින්තාරුවට පෙර ඩිපෝ පරිශ්‍රයේ දී).
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත (පැරණි ෆයිබර් ආසන තවමත් දැක ගත හැක).
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.