Showing posts with label BedfordOB. Show all posts
Showing posts with label BedfordOB. Show all posts

Monday, September 10, 2012

Bedford OB bus from Ceylon Transport Board

This photo was taken in 1961 in Colombo, Western, LK.
Click for the full size picture.
Ceylon Transport Board (CTB) owned Bedford OB bus (CE 7062) in Colombo -- මුල් කාලීන ලං.ග.ම. සතුව පැවති Bedford OB වර්ගයේ බස් රථයක් 1961 වසරේ කොළඹ දී. මෙම බස් රථ මුලින් බස් සමාගම් සතුව පැවතී, පසුව 1958 බස් ජනසතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක් වී ඇත. CE 7062 දරණ මෙම රථය පෙට්‍රල් එන්ජිමක් මගින් ධාවනය වන්නකි.