 |
This photo was taken on 1985 in Galle, Southern, LK. Click for the full size picture. |
SRILANGAMA (Sri Lanka Transport Board) Galle depot, Hyundai FB bus (60ශ්‍රී4870) in the depot premises. Two of these buses Acquired to the Galle depot in 1987. (Pic by Mr. A.G. Rupananda) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වූ Hyundai FB වර්ගයට අයත් බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1987 වසරේ මෙම වර්ගයේ බස් රථ දෙකක් ගාල්ල ඩිපෝවට ලබා දී ඇත. එවකට මෙම බස් රථ විශේෂ සංචාර සේවා සඳහා යොදාගෙන ඇත. ඡායාරූපය සහ තොරතුරු අපවෙත ලබාදුන් ගාල්ල ඩිපෝවේ කළමනාකාරතුමාට (ඒ. ජී. රූපානන්ද මයා) විශේෂ ස්තූතිය.