 |
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS. Click for the full size picture. |
 |
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Maharagama depot Ashok Leyland 12M RE luxury bus (NF-7075) in the depot yard. The bus is allocated to the Southern Expressway (E01 Maharagama - Galle) services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් 12M RE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ අංගනයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල - මහරගම හා මාතර -මහරගම සේවාවන් වෙනුවෙන් යොදා ගැනේ. වායු අවලම්බක පද්ධතියක් සහ පසුපස ඉන්ජිමක් රථය සතුය. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමෙන් තාවකාලික කුලී පදනම මත ලබාගෙන ඇති බස් රථයකි.
 |
This photo was taken on September 27, 2018 in Maharagama, Western, LK, using a Canon SX420 IS. Click for the full size picture. |