 |
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Ekala Workshop bodied Ashok Leyland Viking 193 modified bus (NT 103 / 62-8698) in the depot premises. Body built by SLTB Ekala central workshop and acquired to the GBC fleet in 1998. This photo was taken in January 2014 after an overhaul repair. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංගම ඒකල මධ්‍යම වැඩපොළේදී බඳ නිමවා 1998 වසරේ එවකට ගම්පහ බස් සමාගම හා එකතු වී ඇති බස් රථයකි. 2014 වසරේ ජනවාරි මස ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ පූර්ණ අලුත්වැඩියාවකි පසු ධාවනයට ලබා දීමට සූදානමින් තිබුණි. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත, පැති ජනේල සහ පසුපස ප්‍රධාන වීදුරුව වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය විය.
 |
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත
 |
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |