Showing posts with label werahara body+LP312. Show all posts
Showing posts with label werahara body+LP312. Show all posts

Tuesday, June 2, 2020

CTB bodied Mercedes Benz LP 312/32 bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLTB) Kandy North depot, CTB bodied Mercedes Benz LP 312/32 bus (KN 99 / 23ශ්‍රී4261) in Kandy. The bus acquired to the CTB fleet in 1970. Allocated for the services on a rural route between Watagoda and Kandy under the route number 577. Photo by: Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් මහනුවර දී. 1970 වසරේ ලංගම මගින් බඳ සකසා ධාවනයට එක් කර ඇති රථයේ තට්ටුව, මර්සිඩීස්-බෙන්ස් සමාගමේ බලපත්‍ර යටතේ ඉන්දියාවේදී ටාටා සමාගම මගින් නිමවා ඇත. 1981 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 577 යටතේ වටගොඩ හා මහනුවර අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: Dave Spencer

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Tuesday, June 10, 2014

CTB bodied Mercedes-Benz LP312/32 modified bus from SLTB head office

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, CTB bodied Mercedes-Benz LP312/32 Staff bus (23ශ්‍රී3962) in the Thalangama depot premises. Acquired to the CTB Kegalle depot in 1970. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP312/32  වර්ගයේ E කාණ්ඩයට අයත් බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1970 වසරේ ලංගම කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇති මෙම බස් රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි. ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා රථය යොදා ගනී.

Saturday, November 10, 2012

CTB bodied Mercedes-Benz LP312 bus from SLTB Kegalle DTS

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle driver training school, CTB bodied Mercedes-Benz LP312, bus (KL 04 / 23ශ්‍රී5855) in the depot premises. Chassis made by TATA under license of Mercedes-Benz. Body built by the CTB. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) කෑගල්ල ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් Mercedes-Benz LP312 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථයෙහි තට්ටුව ඉන්දියාවේ ටාටා සමාගම මගින් මර්සිඩීස් බෙන්ස් තාක්ෂනය යටතේ නිමවා ඇති අතර බඳ  ලං.ග.ම. මගින් එකලස් කර ඇත.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on November 09, 2012  in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

This photo was taken on December 08, 2016 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Last update: 2017  December  28  -- අවසන් යාවත්කාලීනය: 2017 දෙසැම්බර් 28