Showing posts with label 1313+dimo. Show all posts
Showing posts with label 1313+dimo. Show all posts

Sunday, March 24, 2024

Dimo TATA LPO 1313/47 bus from SLTB Udahamulla depot

This photo was taken in 2009 in Pitakotte,Western, LK.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udhamulla depot, Dimo TATA LPO 1313/47 bus (UM 108 / 62-1475) at Kotte road. The bus acquired to the PTS Udahamulla fleet in 1995. This photo was taken in 2009 while it was allocated for the services between Beddagana and Dehiwala under route number 118. The photo is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් පිටකෝට්ටේ දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2009 වසරේ ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 118 යටතේ දෙහිවල සිට බැද්දගාන බලා ධාවනය වෙමින් පැවතී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, September 16, 2022

Dimo TATA LPO 1313/47 bus from SLTB Yatinuwara depot

This photo was taken on December 09, 2011, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, Dimo TATA LPO 1313/47 bus (YT 26 / 62-1800) in Kandy. The bus acquired to the PTS Yatinuwara fleet in 1995. This photo was taken in December 2011 while it was allocated for the services Kadugannawa and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝව යටතේ ධාවනය වන, ඩීමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඩීමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා ඇති බස් රථය 1995 වසරේ එවකට සීමා සහිත යටිනුවර ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

A photo of this bus taken at the depot premises in 2013 -- මෙම බස් රථය 2013 වසරේ අගෝස්තු මස ඩිපෝ පරිශ්‍රයේ දී 
This photo was taken on August 29, 2013, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Technical Specifications
Make :- Tata Motors
Model :- LPO 1313/47
Coach Builder :- Dimo Lanka Auto Assembly Ltd in Sri Lanka
Engine :- NA 697 DI (naturally aspirated ) 6 cylinders
Wheel base :- 4725 mm
Seating Capacity :- 40
Steering type :- Power
Year of Manufacturing :- 1994
Date of Registration :- 08.03.1995
SLTB type :- B
Status :- Withdrawn

Information as at 16.09.2022

Friday, March 9, 2018

Dimo TATA LPO 1313/47 bus from PTS Anuradhapura depot

This photo was taken in 1995 in Hunnasgiriya, Central, LK.
Click for the full size picture.
Peoplized Transport Service (PTS) Anuradhapura depot, dimo TATA  LPO 1313/47 bus (62-1184) at Hunnasgiriya with a special tour in 1995. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (ජ. ස. ප්‍ර. සේ) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 බස් රථයක් 1995 වසරේ හුන්නස්ගිරියේ දී. 1994 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ මෙරටදී එකලස් කර ඇත්තේ ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගිනි. රථය විශේෂ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවකි.

Monday, January 26, 2015

Dimo TATA LPO 1313/47 bus from G. B. C. Ja-Ela depot

This photo was taken in 1997 in Central Bus Stand, Colombo, Western, LK.
Click for the full size picture.
Gampaha Bus Company (GBC / Now Sri Lanka Transport Board) Ja-Ela depot, dimo TATA LPO 1313/47 bus (JL 97 / 62-2090) at the Colombo central bus stand. Body built by Dimo Lanka autoassembly limited and acquired to the PTS fleet in 1995. Allocated for the services between Raddolugama and Colombo under the route number 188. The photo is copyright to the respective photographer. -- ගම්පහ බස් සමාගමේ (ග. බ. ස. /වර්තමාන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය වූ ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් 1997 වසරේදී කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. ඩිමෝ ලංකා ඔටෝඇසෙම්බ්ලි සමාගම මගින් බඳ නිමවා 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 188 යටතේ රද්දොළුගම හා කොළඹ අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, November 30, 2014

The first Dimo bus of the PTS -- ජනතා සන්තක ප්‍රවාහන සේවයේ මුල්ම ඩිමෝ බස් රථය

This photo was taken on 1992 in Colombo, LK.
Click for full size picture.
This is the first Dimo bus of the Peoplized Transport Service (Now SLTB). Body built by Dimo Lanka Auto Assembly Ltd in 1992 on a TATA LPO 1313/47 chassis. -- ජනතා සන්තක ප්‍රවාහන සේවය (වත්මන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය) වෙත ලැබුණු මුල්ම ඩිමෝ බඳ සහිත බස් රථය මෙයයි. මෙය ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. 1992 වසරේ ඩිමෝ ලංකා සමාගම මගින් බස් රථ සඳහා බඳ (body) සැකසීම ආරම්භ කර පරීක්ෂණ ධාවනය සඳහා ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත එවා ඇති මෙම බස් රථය පරීක්ෂන ධාවනයෙන් අනතුරුව ඩිපෝවක් වෙත අනියුක්ත කර ඇති බව සැලයි. මෙම බස් රථයෙන් පසුව ටාටා LP 1210/52, ටාටා LPO 1313/47 සහ මර්සිඩීස් බෙන්ස් OF 1113/44 යන වර්ග වලින් ඩිමෝ බඳ සහිත බස් රථ ලංගම රථ ඇණිය හා එක් වී ඇත.

Tuesday, November 4, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Wattegama depot

This photo was taken on August 29, 2013 in Wattegama, Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wattegama depot, Dimo TATA LPO 1313/47 bus (WG 11 / 62-2127) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd and Acquired to the fleet in 1995. Allocated for the services between Kbaragala and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වත්තේගම ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ නිමවා ඇති මෙම බස් රථය 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු ඇතැම් කොටස් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කබරගල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 9, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Medawachchiya sub depot

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meadawachchiya sub depot Dimo TATA LPO 1313/47 bus (KBG 19 / 62-2332) at Medawachchiya. Body built by Dimo Lanka Auto Assembly Ltd. Allocated for the services between Mankulam and Medawachchiya under the route number 967 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය උප ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මැදවච්චිය නගරයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවකට, ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇත. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 967 යටතේ මැදවච්චිය හා මාන්කුලම අතර ධාවනයට යොදවා තිබුණි.

කැබිතිගොල්ලෑව ඩිපෝවේ උප ඩිපෝවක් ලෙස පැවති මැදවච්චිය උප ඩිපෝව, මේ වනවිට අනුරාධපුර ඩිපෝවේ උප ඩිපෝවක් බවට පත් කර ඇත. මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ මැ.ව උප ඩිපෝව, කැබිතිගොල්ලෑව ඩිපෝව යටතේ පාළනය වන අවධියේ දීය.

This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 15, 2013 in Medawachchiya, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 31, 2014

Dimo TATA LPO 1313/47 bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Dimo TATA LPO 1313/47 bus (EMB 53 / 62-3894) in the depot premises. Body built by Dimo Lanka Auto Assembly Ltd. Acquired to the PTS fleet in 1995. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LP 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා LPO 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ එකලස්  කර ඇති රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on January 30, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, September 15, 2013

Dimo TATA LPO 1313/47 modified bus from SLTB Kandy south depot

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Dimo TATA LPO 1313/47 Modified bus (KS 150 / 62-2286) in Kandy. Rehabilitated and modified by the depot workers (2011) to celebrate the President's induction.  Photos by: Chanaka Rathnayake -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් මහනුවර දී. රථයේ බඳ ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී එකලස් කර ඇත. ධාවනය සීමාකර තිබී ඇති මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර (2011) සැමරීම නිමිත්තෙන් මහනුවර දකුණ ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියා වේ දී මුහුණත යම් කොටස්, ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථයකින් සපයාගෙන ඇති බව නිරීක්‍ෂණය වේ. රථයේ ආසන ද වෙස්කො අර්ධ සුඛෝපභෝගී බස් රථ වලින් සපයා ගත් ඒවාය. ඡායාරූප: චානක රත්නායක

This photo was taken on September 26, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on September 21, 2012 in Kandy, Central, LK, using a Nikon COOLPIX S3000.
Click for the full size picture.

Thursday, August 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, dimo TATA LPO 1313/47 bus (AP 25 / 62-1509) at Anuradhapura. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් අනුරාධපුර නගරයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ නිපදවා ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1994 වසරේදීය. රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, July 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Dimo TATA LPO 1313/47 bus (KB 28 / 62-1853) in the depot premises. Body built by Dimo Lanka autoassembly Ltd. in 1994. - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවකට ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර ඇති මෙම බස් රථය, එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී මුල් පෙනුමෙන් වෙනස් වී ඇත

This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on May 30, 2013 in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, June 10, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kandy north depot

This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy north depot, Dimo TATA LPO 1313/47 bus (KN 196 / 62-1501) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired to the service in 1994. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් ඩිමෝ LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ටාටා 1313 වර්ගයේ තට්ටුවට (chassis) ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් කර නිමවා ඇති මෙම බස් රථය, ලංගම රථ ඇණිය හා එකතු වන්නේ 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේය. මෙම බස් රථයේ ඉදිරිපස ප්‍රධාන ලාම්පු ඇතුළු මුහුණත පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.

Monday, April 22, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Jaffna depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Dimo TATA LPO 1313/47 bus (JF 01 / 62-5029) at Katharagama. Body built by Dimo Lanka Auto assembly Ltd. Rehabilitated by the Jaffna depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථය 1994 වසරේ ධාවනයට එක්වී ඇත. පසුකාලීනව ධාවනයෙන් ඉවත්කර තිබුණු රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් යාපනය ඩිපෝවේ සේවක පිරිස විසින් (2012 දෙසැම්බර්) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 8, 2013

Dimo TATA LPO 1313/47 bus from SLTB Kilinochchi depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, dimo TATA LPO 1313/47 bus (KC 19 / 62-3353) at Kataragama. Body built by Dimo Lanka auto assembly Ltd. This bus rehabilitated (2012) by Kilinochchi depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කිලිනොච්චි ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කතරගම දී. ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි සමාගම මගින් මෙරටදී බඳ සකසා ඇති මෙම බස් රථය එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවයේ රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ දීය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් 2012 වසරේ දී කිලිනොච්චි ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 25, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board Kirindiwela depot, Dimo TATA LPO 1313/47 bus (KD 02 / 62-1791) in the depot premises. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1994. Rehabilitated and modified by depot workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේදී. මම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම මගින් ශ්‍රී ලංකාවේ දී එකලස් කර ඇත. විවිධ හේතුන් නිසා මෙම බස් රථ බොහොමයක් ධාවනයෙන් ඉවත්ව තිබුනත් ඇතැම් ඩිපෝවල තවමත් මෙලෙස ධාවන මට්ටමේ පවතී. ධාවනයෙන් ඉවත්ව තිබුණු මෙම බස් රථයද ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන්  කිරිඳිවැල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවේ දී ධාවනයෙන් ඉවත් කල සුනාමි බස් රථ කොටස් උපයෝගී කොට ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 24, 2012  in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, November 20, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot Dimo TATA LPO 1313/47 bus (62-1564) playing on a local route to Polgahawela from Kegalle. Body built by Dimo Lanka auto assembly Ltd. Acquired in 1995. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයක් කෑගල්ල නගරයේ දී. ටාටා 1313/47 වර්ගයේ තට්ටුවට ඩිමෝ ලංකා සමාගම මගින් මෙරටදී බඳ එකලස් ඇති මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් හා එකතු වී ඇත්තේ 1995 වසරේදීය. රථයේ ප්‍රධාන ලාම්පු හැරෙන්නට අනෙකුත් කොටස් වල මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකිව තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පොල්ගහවෙල බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, August 4, 2012

Dimo TATA LPO 1313/55 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot dimo TATA LPO 1313/55 bus (RB 33 / 62-2098) in front of the depot. Body built by Dimo Lanka Auto Assembly Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වන ඩිමෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය ඉදිරිපිට දී. මෙම බස් රථ වල බඳ ඩිමෝ ලංකා සමාගම විසින් මෙරටදී නිපදවා ඇත. 1995 වසරේ එවකට පොකුරු බස් සමාගම් ධාවනයට එක් වූ බස් රථයකි. මෙම වර්ගයේ බොහෝ බස් රථ විවිධ හේතූන් නිසා මේ වනවිට ධාවනයෙන් ඉවත් වී ඇත. ඇතැම් ඩිපෝ වල පමණක් මෙලෙස බස් රථ කිහිපයක් ධාවන මට්ටමේ පවතී. රඹුක්කන ඩිපෝවට අයත් මෙම බස් රථයද එහි මුල් පෙනුමද සහිතව තවමත් ධාවන මට්ටමේ පවතී. පසු කාලීන අලුත්වැඩියාවන් වලදීද බස් රථයේ මුල් පෙනුම වෙනස් නොවන ලෙස පවත්වා ගැනීම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 681 යටතේ කෑගල්ල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

RB 33 at the Rambukkana bus stand -- මෙම බසයේ අනෙක් පස පෙනුම රඹුක්කන බස් නැවතුම්පොළේදී.
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on Auguast 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Driver cab of the bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on August 03, 2012  in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, July 3, 2012

Dimo TATA LPO 1313/47 bus from SLTB Kurunegala north depot

This photo was taken on August 01, 2019 in Badagamuwa, North Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala north depot, Dimo TATA LP 1313/47 bus (KGN 66 / 62-1573) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා LPO 1313/47 වර්ගයේ බස් රථයකි. රථයේ බඳ, 1994 වසරේ දී ඩිමෝ ලංකා ඔටෝ ඇසෙම්බ්ලි (පුද්.) සමාගම මගින් ශ්‍රී ලංකාවේ එකලස් කර ඇත. ධාවනයන් සීමා කොට තිබී ඇති මෙම බස් රථය, ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමු වසර සැමරීම නිමිත්තෙන් කුරුණැගල උතුර ඩිපෝවේ සේවක පිරිස විසින් 2011 වසරේ පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. අලුත්වැඩියාවෙදී බසයේ මුල් පෙනුම ආරක්ෂාවන සේ අලුත්වැඩියා කර තිබීම පැසසිය යුතු කරුණකි. ධාවනයට එක්වී වසර 25 කට පසුත්, නැවත අලුත්වැඩියා කර වසර 08 කට පසුත් රථය මුල් තත්වයෙන්ම පවත්වාගෙන යාම පැසසිය යුතු කරුණකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බුදනාපිටිය හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Last update -- අවසන් යාවත්කාලීනය: 2019/අගෝස්තු/01 -- 01/August/2019
Photos of the bus taken in 2012 -- මෙම බස් රථයේ 2012 වසරේ ලබාගත් ඡායාරූප. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ඉරුදෙනියාය හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Builders plate of the bus -- බස් රථය පිළිබඳ විස්තර දැක්වෙන තහඩුව
This photo was taken on July 03, 2012  in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, May 11, 2012

Dimo TATA 1313 bus from SLTB Welisara depot

This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri lanka Transport Board (SLTB) Welisara depot Dimo TATA 1313 bus (WS 60 / 62-3196) at Ragama. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැලිසර ඩිපෝවට අයත් ඩිමෝ ටාටා 1313 වර්ගයේ බස් රථයක් රාගම දී. මෙම බස් රථ වල බඳ ඩිමෝ සමාගම විසින් ශ්‍රී ලංකාවේදී නිපදවා ඇත. පසු කාලීනව මෙම බස් විවිධ හේතු නිසා ධාවනයෙන් ඉවත් වී ඇතත් ඇතැම් ඩිපෝ මගින් නවීකරණය කර ධාවනය කරවන බස් තවමත් තිබේ. මෙම බස් රථයද ජනාධිපති තුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ පළමුවන වසර සැමරීම පිණිස වැලිසර ඩිපෝ සේවක පිරිස විසින් 2011 වසරේදී පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක්කර ඇත. නවීකරනයේදී මුහුණත මුල් පෙනුමට සුළු වෙනස්කම් සිදුවී ඇත.

මෙම බසයේ තවත් පින්තුරයක් -- Another Pic of this Bus
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on May 11, 2012  in Ragama, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full size picture.