 |
This photo was taken on October 03, 2013 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport board (SLTB) Mawanella depot, Kitamura bodied ISUZU MT 111 L (ELR 500) bus (MW 05 / 60ශ්රී6761) in the depot premises. Body built by Kitamura, Japan. Acquired in 1989 in SLTB service. -- ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝවට අයත් කිතමුරා බඳ සහිත ඉසුසු MT 111 L (ELR 500) වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්රයේ දී. සම්පුර්ණයෙන් ජපානයේ නිෂ්පාදිත මෙම බස් රථවල බඳ කිතමුරා (Kitamura MFG) සමාගමේ නිෂ්පාදනය කර ඇත්තේ ISUZU MT 111L තට්ටුවකට ය. 1989 වසරේ ශ්රීලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ කෑගල්ල - මාවනැල්ල , අරණායක - මාවනැල්ල වැනි මාර්ග වල ධාවනයට යොදවා තිබුණි.
මෙම බස් රථයේ පිටුපස පෙනුම මාවනැල්ල බස් නැවතුමේ දී.
 |
This photo was taken on October 03, 2013 in Mawanella, Sabaragamuwa, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත