Showing posts with label commet Minor+ruby body. Show all posts
Showing posts with label commet Minor+ruby body. Show all posts

Saturday, February 4, 2023

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Galle depot

This photo was taken on July 18, 2018, in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ruby bodied Ashok Leyland Comet Minior bus (GL 08 / GD-9869) in the depot premises.  The bus acquired to the RBC fleet in 2001.This photo was taken in July 2018 while it was parked in the depot premises -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. 2018 වසරේ ජුලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ  ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ පැදින්නොරුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, June 24, 2013

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Anuradapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.  
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Ruby bodied Ashok Leyland Comet Minior bus (GE-3880) at Anuradhapura. Allocated for the Poson poya day special services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අනුරාධපුර දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ එකලස් කර ඇති අතර රථයේ බඳ රුබී සමාගම මගින් නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ පොසොන් පොහොය විශේෂ සේවා යටතේ ශ්‍රී මහා බෝධිය අසල සිට අනුරාධපුර නගරය බලා ධාවනය වෙමින් තිබුණි.

Saturday, April 20, 2013

Ruby bodied Ashok Leyland Comet Minor bus from SLTB Mathugama depot

This photo was taken on April 05, 2013, in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot Ruby bodied Ashok Leyland Comet Minior bus (MG 33 / GE-4102) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති රථයේ බඳ ඉන්දියාවේ රුබී (RUBY) සමාගම මගින් නිපදවා ඇත. 2001 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කුඩලිගම හා මතුගම අතර ධාවනයට යොදවා තිබුණි.