 |
This photo was taken in 1981 in Kandy, Central, LK. Click for the full size picture. |
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, Sundaram bodied TATA LPO 1210/55 bus (KS 202 / 29ශ්‍රී1563) playing on the route number 652 between Panideniya and Katugasthota in 1981. Photo by: Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත්, සුන්දරම් බඳ සහිත ටාටා LPO 1210/55 වර්ගයේ බස් රථයක් 1981 වසරේ මහනුවර දී. රථය මාර්ග අංක 652 යටතේ පැණිදෙණිය හා කටුගස්තොට අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. B+ කාණ්ඩයට අයත් මෙම දිගින් වැඩි බස් රථ එවකට කඳුකර ප්‍රදේශවල නාගරික සේවා වෙනුවෙන් යොදවා තිබී ඇත. බස් රථ වල බඳ ශ්‍රී ලං.ම.ග.ම. සැලසුම් නිර්මාණයන්ට අනුව සුන්දරම් ඉන්ඩස්ට්‍රීස් සමාගම මගින් නිෂ්පාදිතය. ඡායාරූපය: ඩේව් ස්පෙන්සර් මහතා