 |
This photo was taken on 1981 in Kasbewa, Western, LK. Click for the full size picture. |
Sri Lanka Central Transport Board (SLCTB) Kasbewa depot, B50F bodied Leyland Comet bus (KB 04 / 22ශ්‍රී3903) parked at the rear of the depot in 1981. Photo by: Geoff Bruse -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම. ග. ම.) කැස්බෑව ඩිපෝවට අයත්ව තිබූ, B50F වර්ගයේ බඳකින් යුතු ලේලන්ඩ් කොමට් වර්ගයේ බස් රථයක් 1981 වසරේ ඩිපෝව පසුපස ගාල් කර තිබියෙදී. 1959 වර්ෂයේ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කල මෙම බස් රථ 1980 දශකයේ මැද භාගය දකවාම ධාවනයේ තිබුණු බවට සැලයි.
Rear view of a CTB (Ceylon Transport Board) Leyland Comet bus in 1970 -- 1970 වසරේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මෙම වර්ගයේ බස් රථයක පිටුපස පෙනුම (කොළඹ ගාලු මුවදොර දී)
 |
| Click for the full size picture. |