Showing posts with label werahara body+Fiat650. Show all posts
Showing posts with label werahara body+Fiat650. Show all posts

Thursday, January 18, 2018

CTB bodied Fiat 650 E bus from SLCTB Kandy North depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB / now SLTB) Kandy North depot, CTB bodied Fiat 650 E bus (KN 56 / 23ශ්‍රී1824) playing on the route number 600 from Kandy to Harankahawa. Photo by Dave Spencer -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ, ලංගම බඳ සහිත ෆියට් 650E වර්ගයට අයත් බස් රථයක් මාර්ග අංක 600 යටතේ මහනුවර සිට හරංකහව බලා ධාවනය වන අවස්ථාවකි. 1965 වසරේ ධාවනයට එක් වී ඇති මෙම බස් රථ, මුල් කාලීනව මහනුවර - යාපනය වැනි සීග්‍රගාමී සේවා සඳහා යොදාගෙන ඇත. කෙසේ වූවද වසර 16 කට පසු මෙලෙස අලුත්වැඩියා කොට කෙටිදුර සේවා සඳහා යොදවා ඇති බව පෙනේ. පසු කාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉතා සුළු වෙනස් කම් සිදුවී තිබුණද එහි මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව පෙනෙන්නට තිබේ. ඡායාරූපය: Dave Spencer

Wednesday, April 24, 2013

CTB bodied Fiat 650 bus from CTB Kandy North Depot

This photo was taken on 1972 in Kandy, Central, LK.
Click on the image for full size picture.
Ceylon Transport Board (CTB) Kandy North Depot classic Fiat 650 bus in Kandy. Chassis built by (Italian) Fiat Automobiles. Body built by Ceylon Transport board. Acquired in 1966 in CTB service. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර උතුර ඩිපෝවට අයත්ව තිබූ ෆියට් 650 වර්ගයේ පැරණි බස් රථයක මහනුවර නගරයේදී ලබාගන්නා ලද ඡායාරූපයකි. මෙම බස් රථ වල තට්ටුව (chassis) ඉතාලියේ ෆියට් සමාගම විසින් නිපදවා ඇති අතර බද (body) නිපදවා ඇත්තේ ලංගම මගිනි. මෙම බස් රථ 1966 වසරේ දී පමණ ලංගම හා  එකතු වී ඇත. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1971 වසරේ පමණ වන අතර ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ යාපනය හා මහනුවර අතර සීග්‍රගාමී සේවාවක යෙදෙමින් තිබී ඇත.