Showing posts with label werahara body+1210. Show all posts
Showing posts with label werahara body+1210. Show all posts

Friday, July 31, 2026

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on July 12, 2017, in Bnadarawela, Uva, LK, using a HUAWEI NMO-L31.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot TATA LP 1210/42 bus (BW 05 / 30ශ්‍රී3124) photographed in Bandarawela on 12 July 2017. This classic SLTB Type C bus, built by the Central Workshop, Ekala on a TATA LP 1210/42 chassis, was manufactured in India in 1983 and registered on 1 September 1983. The bus was originally allocated to Negombo Depot before being transferred to Bandarawela Depot, where it continued to provide reliable passenger transport for many years. At the time this photograph was taken, the bus was operating on a local service between Boralanda and Bandarawela, representing one of the long-serving TATA buses that played a significant role in Sri Lanka's public transport system during the 1980s and beyond. Photo by Achinthya Sithuranaka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් 2017 වසරේ ජුලි මස 12 වන දින බණ්ඩාරවෙල දී. ශ්‍රීලංගම ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ඇති රථය 1983 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බොරලන්ද හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා ඇත.  මෙම බස් රථය, 1980 දශකය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු මෙන්ම දීර්ඝ කාලීන  සේවාවක් ඉටු කළ,  ලංගම බඳ සහිත TATA 1210 බස් රථවලින් එකක් නියෝජනය කරයි. චායාරූපය: අචින්ත්‍ය සිතුරංක 

Monday, August 19, 2024

CTB bodied TATA LP 1210/36 bus from SLTB Avissawella depot

This photo was taken on May 03, 2013 in Avissawella, Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, CTB bodied TATA LP 1210/36 bus (AV 09 / 23ශ්‍රී5909) in the depot premises. The body of the bus was built by the CTB Werahara central workshop and allocated for the services in 1972. This photo was taken in May 2013 while it was parked in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලයේ වේරහැර මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1972 වසරේ ධාවනයට එක් කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගත් අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි.

Tuesday, January 17, 2023

SLCTB bodied TATA LP 1210/36 bus from SLCTB Kappetipola depot

This photo was taken in 1983 in Ohiya, Uva, LK.
Click for the full-size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Keppetipola depot, SLCTB bodied TATA LP 1210/36 bus (23ශ්‍රී9919) at Ohoya. The body of the bus was built by the SLCTB Ekala Workshop and allocated for the services in 1981. This photo was taken in 1983 while it was plaing to welimada from Udaweriya (via Boralanda and Ohiya) under route number 990.  This photo is copyrighted to the respective photographer. Courtesy: Chaminda Lakmal Kalubowila. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ ඒකල මධ්‍යම වැඩපොළ යටතේ බඳ එකලස් කර 1981 වසරේ ධාවනයට එක්ල කරන ලද ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් ඔහිය දී. 1983 ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 990 යටතේ උඩවෙරිය සිට වැලිමඩ බලා (බොරලන්ද හා ඔහිය හරහා) ධාවනය වී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතු වේ. ඡායාරූපය උපුටා ගැනීම චන්දිම ලක්මාල් කළුබෝවිල මහතා.

Wednesday, December 15, 2021

SRILANGAMA bodied TATA LP 1210/52 bus from SRILANGAMA Matale depot

This photo was taken in 1987 in Galigamuwa, Sabaragamuwa, LK.
Click for the full-size picture.
SRILANGMA (Now SLTB) Matale depot SRILANGAMA bodied TATA LP 1210/52 bus (ML 08 / 30ශ්‍රී8095) playing to Matale along the Kandy road in 1987. The body was built by SRILANGMA Ekala Workshop and allocated for the services in 1984. This photo is copyrighted to the respective photographer. Courtesy: Mohamed Saheem -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මාතලේ ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සැකසූ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් 1987 වසරේ දී, මාර්ග අංක 08 යටතේ කොළඹ සිට මාතලේ බලා ධාවනය වෙමින්. 1984 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයේ බඳ නිමවා ඇත්තේ ශ්‍රීලංගම ඒකළ වැඩපොළ මගිනි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය. ඡායාරූපය උපුටා ගැනීම: මොහොමඩ් ශාහිම්.

Thursday, October 3, 2019

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Rambukkana depot

This photo was taken on Auguast 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, SLCTB bodied TATA LP 1210/36, bus (23ශ්‍රී9915) in the depot premises. This bus has recently been transferred from Mawanella Depot to Rambukkana depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) රඹුක්කන ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇත. රථය මාවනැල්ල ඩිපෝවෙන් රඹුක්කන ඩිපෝව වෙත මෑත කාලීනව මාරු වී ඇත. ඡායාරූප ලබාගත් අවස්ථාවේ ඩිපෝ ඉංජිනේරු අංශයේ ගාල් කොට තිබුණි.

Thursday, September 12, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Gampola depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Gampola depot, SLCTB bodied TATA LP 1210/52 bus (GP 76 / 23ශ්‍රී8861) in Kandy. Playing to Gampola on the route number 718. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1979 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 718 යටතේ මහනුවර හා ගම්පොල අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව B කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Tuesday, June 25, 2019

SRILANGAMA bodied TATA LP 1210/36, modified bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SRILANGAMA bodied TATA LP 1210/36, modified bus (ML 59 / 30ශ්‍රී2876) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රීලංගම බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මෑත කාලීනව නැවත පුනරුත්ථාපනය කර ඇති අතර පුනරුත්ථාපනයේ දී එහි මුල් පෙනුම බොහෝ සෙයින්  වෙනස් වී ඇත. වර්තමානයේ අතිරේක ධාවන වාරයන් ආවරණය සඳහා යොදා ගැනේ.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Wednesday, February 27, 2019

SLCTB bodied TATA LP 1210/52 bus from SLCTB Puttalam depot

This photo was taken in 1981 in Chilaw, Wayamba, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Puttalam depot, SLCTB bodied TATA LP 1210/52 bus (PT 41 / 23ශ්‍රී8137) in Chilaw. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වූ, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/52 වර්ගයේ බස් රථයක් හලාවත දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය මාර්ග අංක 814 යටතේ හලාවත බලා ධාවනය වී ඇත. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Friday, March 30, 2018

CTB bodied TATA LP 1210/42 bus from SLCTB Kandy south depot

This photo was taken in 1981 in Kandy, Central, LK.
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Kandy south depot, CTB bodied TATA LP 1210/42 bus (KS 189 / 23ශ්‍රී7801) in Kandy. Photo by Dave Spencer. -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ම.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ 1977 වසරේ මෙරටදී බඳ එකලස් කරන ලද ටාටා TATA LP 1210/42 වර්ගයේ බස් රථයක් මහනුවර දී. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ රථය දොඩම්වල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබී ඇත. ලංගම වර්ග කිරීම් වලට අනුව C කාණ්ඩයේ බස් රථයකි. ඡායාරූපය ඩේව් ස්පෙන්සර්.

Saturday, May 6, 2017

Re-bodied TATA 1210 E bus from SLTB Nawalapitiya depot

This photos was taken on December 12, 2013 in Nawalapitiya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nawalapitiya depot, Re-bodied TATA 1210 E bus (NW 01 / 60ශ්‍රී3582) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත රුබී රශී බඳක් සහිතව 1986 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථය, පසු කාලීන අනතුරු අලුත්වැඩියාවකින් පසු මෙම ලංගම බඳ සහිතව ධාවනයට එක් කර ඇත. ලංගම වර්ග කිරීම් අනුව E කාණ්ඩයට අයත් බස් රථයකි.

Friday, March 10, 2017

Classic SLCTB bodied TATA 1210 bus from SLTB DTS Hatton depot

This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot Driver Training School (DTS), TATA 1210 SLCTB bodied bus (30ශ්‍රී3058) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් මෙරටදී නිපදවා ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on September 08, 2016 in Hatton, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, November 17, 2016

Classic SLTB bodied TATA 1210 E bus from SLTB Kegalle depot

This photo was taken on December 27, 2014 in Kegalle, Sabaragamuwa, LK, using a Sony Ericsson C905.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot TATA 1210 E bus (KL 42 / 30ශ්‍රී1707) at Kegalle bus stand. Body built by. (pic by: Tharindu Wikramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) කෑගල්ල ඩිපෝවට අයත් ටාටා 1210 E වර්ගයේ බස් රථයකි. මෙම බස්රථයේ බඳ ශ්‍රීලංගම මගින් නිපදවා ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම බස් රථ යොදවනු ලැබේ. 1983 දී පමණ ශ්‍රී ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වේරගොඩ හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබී ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Thursday, October 6, 2016

Classic SLCTB bodied TATA 1210 D bus from SLTB Avissawella depot

This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, SLCTB bodied TATA 1210 D bus (AV 45 / 23ශ්‍රී7694) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංමගම මගින් මධ්‍යම වැඩපොළ වල දී බඳ සකසා ඇති මෙය ශ්‍රී ලංගම වර්ග කිරීම් වලට අනුව D කාණ්ඩයට අයත් බස් රථයකි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on May 03, 2013 in Avissawella , Sabaragmuwa LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, August 30, 2016

SLCTB bodied TATA 1210 bus from SLTB Ampara depot

This photo was taken in 2011 in Ampara Depot, Eastern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී8149) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ඡායාරූපය අප  වෙත එවූ රජිත චාමික  මහතාට විශේෂ සතූතිය. ඡායාරූපයේ අයිතිය එහි මුල්  ඡායාරූප ශිල්පියා සතුය.

Sunday, May 1, 2016

SLCTB bodied TATA 1210 staff bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී7798) in the depot premises. Currently using as a staff bus of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය වර්තමානයේ ඩිපෝ සේවක මහතුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනේ. මීට පෙර මෙම බස් රථය මහනුවර උතුර ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී ඇත.

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This bus under the driving school (KN - DTS) in 2013 -- මෙම බස් රථය 2013 වසරේ මහනුවර උතුර රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Friday, February 12, 2016

CTB bodied TATA LP 1210/42 bus from SLTB Monaragala DTS

This photo was taken on September 16, 2011 in Monaragala, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Monaragala driver tanning school (DTS), CTB bodied TATA LP 1210/42 bus (23ශ්‍රී5834) in the depot premises. The photo is copyright to the respective photographer -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොණරාගල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ලංගම බඳ සහිත ටාටා LP 1210/42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1972 වසරේ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ බඳ සකසා ධාවනයට එක්වූ බස් රථයකි. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Friday, November 6, 2015

CTB bodied TATA 1210 bus from SLCTB

This photo was taken on 1980 in Jaffna, Northern, LK.
Click on the image for full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) TATA 1210 CTB bodied bus at a rural bus stop at Mahaoya in 1980. Photo courtesy: tongs-et-srilanka.blogspot.com  -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ම.ග.ම.)  යටතේ ධාවනය වූ ලංගම බඳ සහිත පැරණි ටාටා 1210 බස් රථයක් මහඔය ප්‍රදේශයේ ග්‍රාමීය බස් නැවතුමක දී. රථය මාර්ග අංක 22 යටතේ අම්පාර හා මහනුවර අතර ධාවනය වූවකි. ඡායාරූපය ලබාගෙන ඇත්තේ 1980 වසරේ දීය. ඡායාරූපය උපුටා ගත්තේ tongs-et-srilanka.blogspot.com වෙතිනි.

Saturday, October 3, 2015

Classic TATA Benz 1210 CTB bodied bus from SLTB Matale DTS

This photo was taken on December 27, 2008 in Matale, Central, LK, using a Canon EOS 40D.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot Driver Training School (DTS), classic TATA Benz 1210 CTB bodied bus (23ශ්‍රී3495) in-front of the depot.  (Pic by: Paul Devlin) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතලේ රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් ටාටා බෙන්ස් 1210 වර්ගයේ රියදුරු පුහුණු සේවා බස් රථයකි. මෙහි බඳ ලංගම විසින් මෙරටදී නිපදවා ඇත. (ඡායාරූපය: පොල් ඩේව්ලීන්)

Wednesday, February 4, 2015

SLCTB bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on January 29, 2014 in Bandarawela, Uva, LK, using a NIKON D3100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, SLCTB bodied TATA LP 1210/42 bus (BW 01 / 29ශ්‍රී0015) at Bandarawela. Body built by SLCTB central workshop Ekala and acquired to the depot fleet in 1979. Allocated for the services between the local hospital and Bandarawela. Photo by: Muditha Nakandala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් බණ්ඩාරවෙලදී. ඒකල මධ්‍යම වැඩපොළ මගින් බඳ නිමවා 1979 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රෝහල හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා තිබුණි. ඡායාරූපය: මුදිත නාකන්දල

The bus in the depot premises in May 2017 -- රථය 2017 වසරේ මැයි මස ඩිපෝ පරිශ්‍රයේ දී.
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on May 18, 2017 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 23, 2014

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/36 bus (DR 34 / 30ශ්‍රී2380) in the depot premises. Body built by the SLCTB and acquired to the fleet in 1983 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම. ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1983 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතා විය.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.