Showing posts with label commet Minor+Utkal. Show all posts
Showing posts with label commet Minor+Utkal. Show all posts

Tuesday, January 19, 2021

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Batticaloa depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Batticaloa depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GE-0530) at the Galle face green. Body built by Utkal coach builders in India and acquired to the fleet in 2001. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මඩකලපුව ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. ඉන්දියාවේ Utkal සමාගම මගින් බඳ සකසා 2001 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත බස් රථයකි. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස ධාවනයට එක් කර තිබේ. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. 

Friday, April 5, 2019

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Jaffna depot

This photo was taken on September 23, 2017 in Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (JF 33 / GE-3878) at the Jaffna central bus stand. It's awaiting to leave for Urumpirai under the route number 764. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් යාපනය බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 764 යටතේ යාපනය හා උරුම්පිරෙයි අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, April 1, 2018

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Sammanthurai sub depot

This photo was taken on March 28, 2013 in Ampara, Eastern LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sammanthurai sub depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (SMT 21 / GE-0527) at Ampara bus stand. It's awaiting to leave for Sammanthurai. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සමන්තුරේ උප ඩිපෝව යටතේ ධාවනය වන Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් අම්පාර බස් නැවතුම්පොළේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති මෙම බස් රථය 2000 වසරේ එවකට නිව් ඊස්ටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අම්පාර හා සමන්තුරේ අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, August 19, 2012

Utkal bodied Ashok Leyland Comet Minor bus from SLTB Ja-Ela depot

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (JL 48 / GD-9937) at Ja-Ela bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ජා-ඇල ඩිපෝව යටතේ ධාවනය අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ජා-ඇල බස් නැවතුම්පොළේ දී. ධාවනයන් සීමා කර තිබුණු මෙම බස් රථය ජනාධිපති තුමාගේ පදවිප්‍රාප්තිය නිමිත්තෙන් ජා-ඇල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත මෙලෙස ධාවනයට එක් කර ඇත.

This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on Auguast 18, 2012  in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, January 23, 2012

Utkal bodied Ashok Leyland Comet Minior bus from SLTB Thalangma depot

This photo was taken on December 17, 2011, in Bandarawatta, Thalangama North, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Utkal bodied Ashok Leyland Comet Minor bus (GD-9929 / TL 190) near the Media Housing scheme, Bandarawatta. The bus acquired to the CMBC fleet in 2001. This Photo was taken in December 2011 while it was alloctaed for the service on a local route from Bandarawatta to Fort under route number 171/717. -- ශ්‍රී ලංකා ගමනානගම මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් බණ්ඩාරවත්ත ජනමාධ්‍යවේදී නිවාස සංකීර්ණය ආසන්නයේදී. 2001 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගම යටතේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2011 වසරේ දෙසැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 171/717 ඔස්සේ බණ්ඩාරවත්ත සිට කොටුව බලා ධාවනය වෙමින් තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම කොස්වත්ත මංසන්ධියේ දී
This photo was taken on July 05, 2012, in Battaramulla, Western, LK, using a Sony Ericsson J108i.
Click for the full-size picture.