Showing posts with label Viking AC+AZAD. Show all posts
Showing posts with label Viking AC+AZAD. Show all posts

Thursday, January 12, 2023

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on January 11, 2023, in Peliyagoda, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6632) at Peliyagoda. The bus acquired to the SLTB CBS depot fleet in 2013. This photo was taken in January 2023 while it was allocated for the services between Colombo and Negombo under route bumber E03/240 via the Katunayake Expressway. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් පෑලියගොඩ නව කැළණි පාළම මත දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. පසුකාලීන අළුත්වැඩියා වන් වලින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. 2023 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ හා මීගමුව අතර සේවාවන් සඳහා යොදවා තිබුණේ මාර්ග අංක E03/240 යටතේ ය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 222 AC 
Coach Builder :- Azad Coach Builders (Pvt) Ltd in India
Wheel Base :- 5638 mm
Steering type :- Power
Year of Manufacturing :- 2013
No of Buses :- 38
SLTB type :- B+
Status :- In service

Information as at 11.01.2023

Monday, January 11, 2021

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Koggala depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-1900) at the Galle face green. The bus acquired by the SLTB Polonnaruwa depot in 2011. Transferred to the Koggala depot in mid-2020. Rehabilitated by the Koggala depot workers under the year-end special rehabilitation project. The bus will be allocated for the expressway services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ පොලොන්නරුව ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත කොග්ගල ඩිපෝව මගින් NC-0736 බස් රථය සමඟ මෙම බස් රථය පොලොන්නරුව ඩිපෝව සමඟ හුවමාරු කර ඇත. මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. රථය අධිවේගී මාර්ගයේ සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This bus under the SLTB Polonnaruwa depot before the tansffer -- මෙම බස් රථය ශ්‍රී ලංගම පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය



Thursday, December 31, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Thalangama depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangama depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-6631) at the Galle face green. The bus acquired to the SLTB Maharagama depot fleet in 2013. Transferred to the Thalangama depot in mid-2020. Rehabilitated by the Thalangama depot workers under the year-end special rehabilitation project. The will be allocated for the expressway services between Kaduwela and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ මහරගම ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. 2020 වසරේ මැද භාගයේ, සේවා අවශ්‍යතා මත තලංගම ඩිපෝව වෙත සපයා දී ඇති රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. අළුත්වැඩියාවෙන් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල හා මාතර අතර සේවාවන් සඳහා යෙදවීමට නියමිතය.

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.

Sunday, July 26, 2020

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on July 17, 2020, in Colombo 11, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-5514) at the Colombo central bus stand. The bus acquired to the SLTB fleet in 2013. Allocated for the expressway services between Negombo and Colombo under the route number 240 . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුමේ දී. උපයා ගෙවීමේ පදනම මත 2013 වසරේ ඩිපෝව මගින් මිල දී ගෙන ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. මෑතකාලීනව සිදුකරන ලද අලුත්වැඩියාවකින් පසු මෙලෙස ශ්‍රී ලංගමට ආවේනික රතු වර්ණ ගන්වා ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර සේවාවන් සඳහා යොදවා තිබුණි.

The bus with the Katunayake Expressway (E03) public transportation opening ceremony at the Colombo central bus stand in 28th October 2013 -- මෙම බස් රථය 2013 වසරේ ඔක්තෝබර් මස 28 දින, කටුනායක අධිවේගී මාර්ගය පොදු ප්‍රවාහන සේවා සඳහා විවෘත කිරීමේ උළෙලේ දී.
This photo was taken on October 28, 2013, in Colombo 11, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, August 22, 2019

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5507) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ එකලස් කොට ඇත්තේ අසාඩ් කොච් බිල්ඩර්ස් සමාගම මගිනි. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, January 24, 2018

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on October 05, 2017 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1375) at the Colombo central bus stand with a new paint work. It's awaiting the turn  to leave for Katunayake via the Katunayake Expressway [E 03]. (Photo by: Primal Madusanka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. බස් රථය නව පින්තාරුවකින් පසු මෙලෙස ධාවනයට එක්ව ඇත. 2011 වසරේ අධිවේගී මාර්ග විවෘත්ත කිරීමට සමගාමීව ධාවනයට එක්වූ මුල්ම බස් රථ දිත්වයෙන් එකකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්. (ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක)

Sunday, September 3, 2017

Ashok Leyland Viking AC Luxury bus from SLTB Kalawana depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot Ashok Leyland Viking AC Luxury bus (NB-2809) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා සේවා, ඉන්ධන සපයා ගැනීම, ගාල් කිරීම, මුදල් බැඳීම ආදිය සිදු කරන්නේ මහරගම ඩිපෝව හරහාය. 2012 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Friday, July 28, 2017

Ashok Leyland Viking AC Luxury bus from SLTB Polonnaruwa depot

This photo was taken on June 24, 2017 in Maharagama Depot, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot Ashok Leyland Viking AC Luxury bus (NB-5508) parked in the Maharagama depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොලොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ අංගනයේ ගාල් කර ඇති අවස්ථාවකි. මෙම බස් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා සඳහා යොදා ගැනෙන අතර එදිනෙදා සේවා, ඉන්ධන සපයා ගැනීම, ගාල් කිරීම, මුදල් බැඳීම ආදිය සිදු කරන්නේ මහරගම ඩිපෝව හරහාය. 2013 වසරේ උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි.

Saturday, November 1, 2014

Azad bodied Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Azad bodied Ashok Leyland Viking AC luxury bus (NB-2806) in the Maharagama depot premises. The bus acquired to the SLTB fleet in 2012. Allocated for the services on the southern expressway between Maharagama and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ඩිපෝව මගින් මිල දී ගත් බස් රථයකි. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මහරගම හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 16, 2014 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, February 14, 2014

Ashok Leyand Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on February 19, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-1374) in Maharagama depot premises. This is the bus caught fire on the Colombo-Katunayake Expressway on 13/02/2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් මහරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 2011 වසරේ ධාවනයට එකවී ඇති මෙම රථය  අධිවේගී මාර්ග විවෘතවී පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට දායක වූ බස් රථ කිහිපයෙන් එකකි. 2014/02/13 දින කටුනායක අධිවේගී මාර්ගයයේ දී ගින්නකට හසුවූයේ මෙම බස් රථයයි.

2012 ජනවාරි මස මහරගම සිට ගාල්ල දක්වා ධාවනය වන අවස්ථාවක පන්නිපිටියේ දී.
This photo was taken on January 16, 2012 in Pannipitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
On the southern expressway -- දක්‍ෂිණ අධිවේගී මාර්ගයේදී
This photo was taken on March 30, 2012 on Southern ExpressWay, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
ගින්නට හසුවු බස් රථය. (උපුටා ගැනීම: ලංකාදීප) -- This bus after the accident (Photo courtesy: lankadeepa.lk)
This photo was taken on February 13, 2014 in Ja-Ela, Western, LK.
Click for the full size picture.

Wednesday, February 12, 2014

Ashok Leyland Viking AC luxury bus from SLTB Kalawana depot

This photo was taken on February 12, 2014 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalawana depot, AZAD bodied Ashok Leyland Viking AC luxury bus (NB-5531) at the Colombo central bus stand. Ready to leave for Katunayaka via the E03 Expressway -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කලවාන ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී . 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට මිලදී ගත් බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක (ගුවන්තොටුපොළ) හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, December 14, 2013

Ashok Leyland Vking AC luxury bus from SLTB Maharagama depot

This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Vking AC luxury bus (MH 25 / NB-4586) in the depot premises. Allocated for the services on the southern expressway (E01) between Maharagama and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා ගාල්ල අතර සේවාවන් සඳහා යොදවා තිබුණි. 2013 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබා ගත් බස් රථයකි.

This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 3, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Galle depot

This photo was taken on November 27, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking AC luxury bus (NB-6643) at the Central Bus Stand, Pettah. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2012 වසරේ ධාවනයට එක්වී ඇති රථය අධිවේගී මාර්ග විවෘත වීමෙන් පසු ගාල්ල ඩිපෝවට එක්වූ පළමු සුඛෝපබෝගී බස් රථයයි.

Monday, November 25, 2013

Ashok Leyland Viking AC luxury buses from SLTB Deraniyagala depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on November 07, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, AZAD bodied Ashok Leyland Viking AC luxury buses (NB-6667 / NB-6646) at the Central Bus Stand, Pettah.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථ ද්විත්වයෙහි පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී ලබාගත් ඡායාරූප වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මෙම රථ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, November 19, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Gampaha regional office

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional office, Ashok Leyland Viking AC luxury bus (NB-6745) at the Colombo central bus stand. Ready to leave for Negombo via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලය යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. උපයා ගෙවීමේ පදනම මත 2012 වසරේ ලබාගත් බස් රථයකි.

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, November 13, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB CBS depot

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Central Bus Stand (CBS) depot, Ashok Leyland Viking AC luxury bus (NB-5517) with the Newly printed "Ape Gama" ad. Ready to leave for Katunayake via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම. බ. ක. ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. 2012 වසරේ, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගත් බස් රථයකි. රථය අලංකාර කරමින් "අපේ ගම" වෙළඳ දැන්වීමක් පින්තාරු කර ඇත. කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ කටුනාකයක බලා ධාවනය වීමට සූදානමින්.

~ "අපේ ගම" යනු ලක්සල ආයතනය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකාවේ සමාජය හා සංස්කෘතිය නිරූපණය කෙරෙන ප්‍රදර්ශන ගම්මානයකි. ආයෝජකයන් හා සංචාරකයන්ට ශ්‍රී ලාංකේය අනන්‍යතා පිළිබඳ අවබෝධයක් ලබාදීම ව්‍යාපෘතියේ අරමුණයි. "අපේ ගම" වෙබ් අඩවියට පිවිසෙන්න: අපේ ගම ~

This photo was taken on November 13, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, November 10, 2013

New Ashok Leyland Viking AC luxury bus from SLTB Panadura depot

Sri Lanka Transport Board (SLTB) Panadura depot, Ashok Leyland Viking AC (AZAD body) luxury bus playing to Colombo on E03 (Katunayake) Express way. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) පානදුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් අසාඩ් බඳ සහිත සුඛෝපබෝගී බස් රථයක් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ දී. රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ධාවනය වෙමින්. ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීකයේ සුඛෝපබෝගී බස් රථ සහිත ප්‍රථම ඩිපෝව බවට මේ අනුව පානදුර ඩිපෝව පත් වෙනවා.

Friday, November 8, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Udahamulla depot

This photo was taken on November 07, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking AC luxury bus (NB-6633) at the Colombo central bus stand. Ready to leave for Negombo via the Katunayake Expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. කොළඹ කලාපයේ සුඛෝපබෝගී බස් රථ සහිත තෙවැනි ඩිපෝව බවට උඩහමුල්ල ඩිපෝව මේ අනුව පත් වෙනවා. එහි පළමු හා දෙවන ස්ථානවල තිබෙන්නේ ම. බ. ක. (CBS) ඩිපෝව හා මහරගම ඩිපෝවයි.

Tuesday, November 5, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Embilipitiya depot

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Ashok Leyland Viking AC luxury bus (NB-5550) at the Colombo central bus stand. Ready to leave for Negombo via newly opened Katunayake expressway [E 03]. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපබෝගී බස් රථයක් කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ දී. රථය කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ මීගමුව බලා ධාවනය වීමට සූදානමින්. 2012 වසරේ දී, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් ලබාගත් බස් රථයකි.

This photo was taken on October 28, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, June 7, 2013

Ashok Leyland Viking AC luxury bus from SLTB Nuwara-Eliya regional offiice

This photo was taken on June 06, 2013  in Central Bus Stand, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya regional offiice, Ashok Leyland Viking AC luxury bus (NB-5548) at the Colombo central bus stand . Ready to leave for Hatton under the Route no 18 Hatton - Colombo Luxury service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑලිය ප්‍රාදේශීය කාර්යාලය යටතේ මාර්ග අංක 18 ඔස්සේ හැටන් හා කොළඹ අතර ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් AC, සුඛෝපබෝගී බස් රථයක් පිටකොටුව මධ්‍යම බස් නැවතුමේ දී.