Showing posts with label 1512+Antony body. Show all posts
Showing posts with label 1512+Antony body. Show all posts

Friday, January 16, 2015

Antony bodied TATA LP 1512/42 Turbo bus from SLTB Balangoda depot

This photo was taken on December 31, 2014 in Kataragama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Antony bodied TATA LP 1512/42 turbo bus (BG 112 / NB-9939) at Kataragama. Body built by Antony Coach builders and acquired to the depot in December 2014 under a special leasing scheme. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව ධාවනය වන, ඇන්තනී බඳ සහිත ටාටා LP 1512/42 Turbo වර්ගයට අයත් බස් රථයක් කතරගම දී. රථයේ බඳ ඉන්දියාවේ Antony Garages Pvt. Ltd සමාගමේ නිෂ්පාදිතය. විශේෂ ධාවන අවශ්‍යතා මත 2014 වසරේ දෙසැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝවට ලබාගෙන ඇත.

Friday, September 26, 2014

Antony bodied TATA LP 1512/42 Turbo bus from SLTB Embilipitiya depot

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Embilipitiya depot, Antony bodied TATA LP 1512/42 Turbo bus (EMB 63 / NB-8067) at the Embilipitiya bus stand. Body built by Antony Garages Pvt. Ltd. Acquired to the SLTB fleet in June 2014. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක් වූ, ඇන්තනී බඳ සහිත ටාටා LP 1512/42 Turbo වර්ගයට අයත් බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. රථයේ බඳ ඉන්දියාවේ Antony Garages පුද්. සමාගමේ නිෂ්පාදිතය. 2014 වසරේ ජුනි මස, විශේෂ ධාවන අවශ්‍යතා මත උපයා ගෙවීමේ පදනමෙන් මෙම වර්ගයේ බස් රථ ද්විත්යක් ඩිපෝවට ලබාගෙන ඇති අතර ශ්‍රී ලං.ග.ම. සතු ප්‍රථම ටාටා 1512 බස් රථ වන්නේ මේවාය. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මෙම බස් රථය ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණි. අනෙක් බස් රථය හැටන් හා ඇඹිලිපිටිය අතර දිනපතා ධාවනයට යොදවා ඇත.

This photo was taken on September 25, 2014 in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.