Showing posts with label Lynx+ruby body. Show all posts
Showing posts with label Lynx+ruby body. Show all posts

Saturday, November 5, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Kesbewa depot

This photo was taken on May 30, 2013,  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5417) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in May 2013 while it was allocated for the services between Makandana and Piliyandala under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2013 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 157/1 යටතේ මාකන්දන හා පිළියන්දල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D
Status :- In service

Information as at 05.11.2022

Monday, September 12, 2022

Ashok Leyland Lynx 3900 bus from SLTB Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Ashok Leyalnd Lynx 3900 bus (TG 16 / NB-5464) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2019 while it was allocated for the services between Kirinda and Tangalle under a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. 2019 වසරේ මැයි මස ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කිරින්ද හා තංගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Lynx 3900
Coach builder :- Ruby Coach Builders Ltd in India
Wheel base :- 3900 mm
Steering type :- Power
Seating capacity :- 33
Year of manufacture :- 2013
No of buses :- 283
SLTB type :- D 
Status :- In service

Information as at 12.09.2022

Wednesday, August 3, 2016

Ashok Leyland Lynx bus from SLTB Kotmale depot

This photo was taken on November 20, 2014 in Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kotmale depot, Ashok Leyalnd Lynx bus (KOT 22 / NB-6720) at Nuwara-Eliya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොත්මලේ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් මාර්ග අංක 700 ඔස්සේ පුඬළුඔය සිට නුවරඑළිය දක්වා ධාවනය වන අවස්ථාවකි. මෙම මාර්ගයේ ධාවනයට හැකියාව ඇත්තේ D කාණ්ඩයට අයත් මෙවන් කුඩා බස් රථ පමණි. නුවරඑළිය සිට පුඬළුඔය දෙසට ධාවනය වන මෙම වර්ගයේම බස් රථයක සිට ලබාගත් ඡායාරූපයකි.

Thursday, February 18, 2016

Ashok Leyland Lynx bus from SLTB Kadawatha depot

This photo was taken on August 07, 2014 in Kadawatha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kadawatha depot Ashok Leyland Lynx bus (KW 07 / NB-5822) near the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කඩවත ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රය අසල දී. රථය මාර්ග අංක 362 යටතේ රාගම හා කඩවත අතර ධාවනයට යොදවා ඇත.

Friday, January 8, 2016

Ashok Leyland Lynx bus from SLTB Kalutara depot

This photo was taken on December 28, 2015 in Gamagoda, Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, Ashok Leyalnd Lynx bus (KT 02 / NB-7564) at Gamagoda. (Pic by: Tharindu Wickramaratne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් කළුතර, ගමගොඩ දී. ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කළුතර සිට සේරුපිට දක්වා ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Wednesday, November 13, 2013

Ashok Leyland Lynx D type bus from SLTB Horowpothana depot

This photo was taken on November 13, 2013 in Thummulla , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, Ashok Leyland Lynx D type bus (HP 64 / NB-5678) in Colombo with an Army special duty. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් කොළඹ දී. යුධ හමුදා විශේෂ රාජකාරියකට පැමිණි අවස්ථාවකි. 2013 වසරේ ධාවනයට එක් වූ බස් රථයකි.

Friday, September 13, 2013

Ashok Leyland Lynx bus from SLTB Ratnapura depot

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka transport Board (SLTB) Ratnapura depot, Ashok Leyland Lynx bus (NB-5650) at the Ratnapura bus stand. Awaiting to leave for Ketawala on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්නපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයට අයත් බස් රථයක් රත්නපුර බස් නැවතුමේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ  කැටවල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි. 2013 වසරේ ඩිපෝවල ලැබුණු බස් රථයකි.

This photo was taken on September 13, 2013  in Ratnapura, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.