Showing posts with label Latec+909. Show all posts
Showing posts with label Latec+909. Show all posts

Saturday, June 29, 2019

Latec TATA LP 909/36 bus from SLTB Kurunegala south depot

This photo was taken on March 06, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot, Latec TATA LP 909/36 bus (KGS 61 / 61-9669) in the depot premises. Allocated on a local route between Alawwa and Kurunegala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථයකි. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ අලව්ව හා කුරුණෑගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 29, 2019

Latec Kesco TATA LP 909/36 staff bus from SLTB Uva regional office (URO)

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office Latec Kesco TATA LP 909/36 staff bus (63-1308) in the Monaragala depot premises. Body built by Kesco (pvt) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ කෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට ඌව බස් සමාගම හා එක් වී ඇත. ලටෙක් සමාගම මගින් පූර්වයෙහි ගෙන්වූ කොටස් උපයෝගී කර ගනිමින් එවකට රජයට පවරාගෙන තිබුණු කෙස්කෝ සමාගම මගින් එකලස් වී ඇති මෙම රථය, ඒ යටතේ එකලස් වූ අවසාන බස් රථයයි. ඌව බස් සමාගම යටතේ සුදු වර්ණයෙන් ධාවනයට එක් වී ඇති රථය මුල් අවධියේ සිට මේ දක්වාම පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය වේ.

Thursday, October 5, 2017

Latec TATA 909 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Latec TATA 909 bus (61-9705) at Dearaniyagala town. The bus allocated on a local route to Mawattenna. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 909 බස් රථයක් දැරණියගල නගරයේ දී. රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මාවත්තැන්න බලා ධාවනයට යොදවා තිබුණි. මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය.  ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී (පුද්ගලික කරණය කරන ලද ලංගම වැඩපොළ වල දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ලැබුණු බස් රථ වේ.

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 6, 2017

SLTB Breakdown Service (Kandy South depot)

This photo was taken on May 05, 2017 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot Latec TATA 909 breakdown service vehicle (KS 85 / 61-9659) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් ලටෙක් ටාටා 909 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.

Thursday, July 31, 2014

Latec TATA LP 909/36 bus from SLTB Gampola depot

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampola depot, Latec TATA LP 909/36 bus (GP 19 / 61-9972) at the Gampola SLTB bus stand. The bus acquired to the fleet in 1994. Awaiting to leave for Kahawatta on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පොල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 වර්ගයේ බස් රථයක් ගම්පොල ශ්‍රී ලංගම බස් නැවතුමේදී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ පුද්ගලික කරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී බඳ නිමවා 1994 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ගම්පොල සිට කහවත්ත බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on July 30, 2014  in Gampola, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, March 20, 2014

Latec TATA LP 909/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Latec TATA LP 909/36 bus (DR 14 / 61-9914) at Deraniyagala. Allocated for a local route between Kehelwala and Deraniyagala. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් දැරණියගල දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ මෙරටදී (පුද්ගලීකරණය කරන ලද ලංගම කහගොල්ල වැඩපොළේ දී) බඳ එකලස් කර ඇත. 1994 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය යටතේ ධාවනයට එක්වී ඇති බස් රථයකි. ඡායාරූප ලබාගත් අවස්ථාවේ රථය ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ කෙහෙල්වල හා දැරණියගල අතර ධාවනයට යොදවා තිබුණි. 

මෙම ඡායාරූපය ලබාගත් අවධියේ දැරණියගල බස් නැවතුම ඉදිවෙමින් පැවති හෙයින්, බස් රථ ගාල් කරන ලද්දේ නගරයේ මග දෙපසය. 
This photo was taken on May 29, 2015 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථය 2013 වසරේ නොවැම්බර් මස රාජකාරී කටයුත්තක් සඳහා කොළඹට පැමිණි අවස්ථාවක මහරගම නගරයේ දී.
This photo was taken on November 20, 2013 in Maharagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, September 17, 2013

Latec TATA LP 909/36 bus from SLTB Balangoda depot

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot, Latec TATA LP 909/36 bus (BG 68 / 62-3198) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බලන්ගොඩ ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 909/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් යොදාගෙන ලටෙක් සමාගම විසින්, පුද්ගලීකරණය කරන ලද කහගොල්ල ලංගම වැඩපොළේ දී ඩියුපල් මෙට්සෙක් තාක්‍ෂණය යටතේ එකලස් කර ඇති මෙම බස් රථය 1995 වසරේ එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය් යටතේ ධාවනයට එක් වී ඇත.

This photo was taken on March 08, 2013 in Balangoda, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, July 6, 2012

LATEC TATA 909 bus from SLTB Avissawella depot

This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot Latec TATA 909 bus (AV114 / 61-9698) at Avissawella SLTB bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අවිස්සාවේල්ල ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා 909 බස් රථයක් අවිස්සාවේල්ල ශ්‍රී ලංගම බස් බස් නැවතුම්පොළේ දී. ටාටා 909 වර්ගයේ තට්ටුවක් (chassis) යොදාගෙන ලටෙක් සමාගම හා ඩියුපල් මෙට්සෙක් සමාගම විසින් මෙරටදී බඳ (body) නිපදවා ඇත. මේවා 1993 හා ඒ ආසන්න කාලයේදී ධාවනයට එක් වූ බස් රථ වේ.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on June 22, 2012  in Avissawella SLTB Bus Stand , Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.