Showing posts with label Tiger_TL11. Show all posts
Showing posts with label Tiger_TL11. Show all posts

Sunday, January 22, 2012

Unicar bodied Leyland Tiger TL 11 bus from SLTB Ratmalana depot

This photo was taken on December 19, 2011 in Bambalapitiya, Colombo, Western, LK, using a Sony Ericsson J108i. 
Click on the image for full size picture.
Sri Lanka transport Board (SLTB) Rathmalana depot, Unicar bodied Leyland Tiger TL 11 (Hydracyclic) bus (RL 2/ 30ශ්‍රී7501) at Bambalapitiya, Colombo. Playing from Mount-Lavinia to Pettah under the route number 100. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන 'Leyland Tiger TL 11' වර්ගයේ බස් රථයක් බම්බලපිටියේදී. එංගලන්තයේ ලේලන්ඩ් සමාගම මගින් නිෂ්පාදිත චැසියකට ස්පාඤ්ඤයේ යුනිකාර් සමාගම මගින් බඳ සකසා ඇත. ස්වයංක්‍රීය ගියර් පද්දතියක් ඇති මෙම බස් රථයේ එන්ජිම රථය මැද පිහිටා තිබීමද මෙහි ඇති විශේෂත්වයකි. දුනු වෙනුවට වායු අවලම්බක (බැලූන) පද්දතියකින් සමන්විත නිසා ගමන් ගන්නා මගීන්ටද ඉතා සුවපහසු බස් රථයක් ලෙස සැලකේ. ශ්‍රීලංගම හා එකතු වී ඇත්තේ 1984 වසරේ පරීක්ෂණ ධාවනයක් සඳහාය. මෙම වර්ගයේ බස් රථ දෙකක් ඒ යටතේ ලැබී ඇති නමුත් මෙම බස් රථ ශ්‍රීලංගම සඳහා නිර්දේශ වී නොමැත.
This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත 
This photo was taken on December 07, 2012  in Mount Lavinia , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Builders Plate of the bus -- බස් රථයේ වර්ගය සඳහන් කල නාම පුවරුව. (පිටුපස ඇති)