Showing posts with label Hino Power. Show all posts
Showing posts with label Hino Power. Show all posts

Sunday, March 15, 2026

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kaluwanchikudy sub depot

This photo was taken on February 27, 2026, in Kaluwanchikudy, Eastern, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kaluwanchikudy sub depot Ashok Leyland Viking 222 Hinopower bus (KWK 06 / NA-4010) parked inside the depot workshop area. This bus was added to the SLTB fleet in 2007. Photo taken on 27 February 2026. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුවන්චිකුඩිය උප ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2026 වසරේ පෙබරවාරි මස 27 දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ වැඩපොළ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. 

Sunday, September 7, 2025

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Elpitiya depot

This photo was taken on August 18, 2016, in Elpitiya, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Elpitiya depot, Ashok Leyland Viking 193 Hinopower, bus (EP 51 / NA-4583) at the  Elpitiya bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Mapalagama and Elpitiya under the route number 406. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇල්පිටිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් ඇල්පිටිය බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2018 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 406 යටතේ මාපලගම හා ඇල්පිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 7, 2024

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Udahamulla depot

This photo was taken on July 07, 2024, in Maradana, Western, LK, using an Apple iPhone XR.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Udahamulla depot, Ashok Leyland Viking  193 Hinopower bus (UM 34 / NA-4464) at Maradana under a heavy rain shuwer. It was acquired by the depot in 2007. This photo was taken in July 2024 while it was allocated for the services from Dehiwala to Hettiyawatta under route number 176. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩහමුල්ල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් මරදානේ දී. රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2007 වසරේ ඩිපෝවට ලබා දී ඇත. 2024 වසරේ ජූලි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අධික වර්ෂාපථනය යටතේ මාර්ග අංක 176 ඔස්සේ දෙහිවල සිට හෙට්ටියාවත්ත බලා ධාවනය වෙමින් තිබුණි.

Tuesday, February 28, 2023

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Aluthgama depot

This photo was taken on June 17, 2020, in Aluthgama, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Aluthgama depot, Ashok Leyland Viking  193 Hinopower bus (AL 65 / NA-1170) in the depot premises. Acquired to the depot in 2005. This photo was taken in June 2020 while it was parked in the depot. Allocated for the services between Aviththawa and Aluthgama under route number 24/4. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අළුත්ගම ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ඩිපෝවට ලබා දී ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් සවරූපය තරමක් වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ. 2020 වසරේ ජුනි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. මාර්ග අංක 24/2 යටතේ අවිත්තාව හා  අළුත්ගම අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, February 22, 2022

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Wellawaya depot

This photo was taken on March 19, 2019, in Wellawaya, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot, Ashok Leyland Viking 222 Hinopower bus (WW 41 / NA-3648) in the depot premises. The bus was acquired by the SLTB fleet in 2006. This photo was taken on 19th March 2019 while it was parked in the depot.  Allocated for the services between Wellawaya and Haputhale -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වැල්ලවාය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2019 වසරේ මාර්තු මස 19 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඩිපෝ පරිශ්‍රයේ ගාල් කොට තිබුණි. රථය හපුතලේ හා වැල්ලවාය අතර ධාවනයට යොදවා ඇත. 

Sunday, December 12, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Moratuwa depot

This photo was taken on December 12, 2021, in Technical Junction, Maradana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Moratuwa depot, Ashok Leyland Viking 222 Hinopower bus (MR 67 / NA-4176) at the Technical Junction, Maradana. The bus was acquired to the SLTB fleet in 2007. It is observed that the bus has undergone a complete body repair at the Lakdiva workshop in Ekala recently.This photo was taken on 12th December 2021 while it was allocated for the services between Kalutara and Colombo under route number 400 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් මරදාන ටෙක්නිකල් හන්දියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. බස් රථය, මෑත කාලීනව ඒකල පිහිටි ලක්දිව වැඩපොළේ දී පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්වී ඇති බවද නිරීක්ෂණය වේ. 2021 වසරේ දෙසැම්බර් මස 12 වන දින ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 400 යටතේ ය.

Tuesday, July 6, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Hakmana depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HM 35 / NA-5238) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2007. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ. 

Monday, April 19, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Uva regional office

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office, Ashok Leyland Viking  193 Hinopower bus (URO 03 / NA-1097) in the Badulla depot premises. Acquired to the SLTB Thanamalwila depot in 2005. Recently taken by the regional office and re-powered with a new engine. This photo was taken in October 2018 while it was allocated for the services between Badulla and Colombo under route number 98. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 හිනෝපවර් වර්ගයේ බස් රථයක් බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා 2005 වසරේ ශ්‍රී ලංගම තණමල්විල ඩිපෝවට ලබා දී ඇති රථය පසුකාලීනව ධාවන අවශ්‍යතා මත මෙලෙස ඌව ප්‍රාදේශීය කාර්යාලයට පවරාගෙන ඇත. නව ටර්බෝ එන්ජින් කට්ටලයක් බද්ධ කර උස් ඇන්ද සහිත ආසන සකසා රථය මෙලෙස දුර සේවා සඳහා යෝග්‍ය වන පරිදි අලුත්වැඩියා කර ඇත. 2018 වසරේ ඔක්තෝබර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 98 යටතේ බදුල්ල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි. ඒ වන විට දුර සේවා වල නියුතු වූ පැරණි බස් රථ අතලොස්සෙන් එකකි.

Sunday, January 17, 2021

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Horowpothana depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horowpothana depot, Ashok Leyland Viking 193 Hinopower bus (HP 15 / NA-1120) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2005. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරොව්පොතාන ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටිය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින මෙලෙස සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Monday, January 4, 2021

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Trincomalee depot

This photo was taken on December 31, 2020, in Galle Face Green, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, Ashok Leyland Viking 222 Hinopower bus (TM 04 / NA-3647) at the Galle face green. The bus acquired to the SLTB fleet in 2006. Rehabilitated by the depot workers under the 2020 year-end special rehabilitation project. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 වර්ගයේ බස් රථයක් කොළඹ ගාළු මුවදොර පිටියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මෑත කාලීනව ධාවනයන් සීමා වී තිබී ඇති බස් රථය, මෙලෙස බස් ජනසතු දිනයට සමගාමීව වසර අවසානයේ පැවැත්වෙන පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර 2020 වසරේ දෙසැම්බර් 31 දින සංඛේතාත්මකව ධාවනයට එක් කර තිබේ.

Saturday, August 1, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kandy South depot

This photo was taken on May 17, 2013, in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy South depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KS 131 / NA-3455) at Kandy. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Jaffna and Kandy under the route number 43. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් මහනුවර දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 43 යටතේ මහනුවර හා යාපනය අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, July 18, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kurunegala North depot

This photo was taken on August 01, 2013, in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, Ashok Leyland Viking 222 Hinopower, bus (KGN 68 / NA-3833) in the depot premises. Acquired to the SLTB fleet in 2006. Allocated for the services between Kurunegala and Colombo under the route number 06. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2013 වසරේ අගෝස්තු මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 06 යටතේ කුරුණෑගල හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, June 23, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB CBS depot

This photo was taken on May 28, 2012 in Negombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) CBS depot, Ashok Leyland Viking 193 Hinopower, bus (CBS 11 / NA-4766) at the Negombo bus stand. Acquired to the SLTB fleet in 2007. Allocated for the services between Negombo and Colombo under the route number 240. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ම.බ.කා. ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් මීගමුව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. මේ වන විට රථය ශ්‍රී ලංගම බණ්ඩාරවෙල ඩිපෝව යටතේ ධාවනය වේ. 2012 වසරේ මැයි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 240 යටතේ මීගමුව හා කොළඹ අතර ධාවනයට යොදවා තිබුණි.

Friday, June 12, 2020

Ashok Leyland Viking 193 Hinopower bus from SLTB Kesbewa depot

This photo was taken on September 10, 2012 in Piliyandala, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kesbewa depot, Ashok Leyland Viking 193 Hinopower, bus (NA-1184) at Piliyandala. Acquired to the SLTB fleet in 2005. Playing to Piliyandala from Bandaragama under the route number 162/1. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැස්බෑව ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 Hinopower වර්ගයේ බස් රථයක් පිළියන්දල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ සැප්තැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 162/1 යටතේ බණ්ඩාරගම සිට පිළියන්දල බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Sunday, May 10, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Kekirawa depot

This photo was taken on January 26, 2017 in Kekirawa, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kekirawa depot, Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4381) in the depot premises. Acquired to the SLTB fleet in 2007. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැකිරාව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් 222 වයිකින්ග් Hinopower, බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ධාවනයට එක්ව ඇත.

Saturday, April 25, 2020

Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Koggala depot

This photo was taken on July 04, 2013 in Koggala, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, Ashok Leyland Viking 222 Hinopower bus (KOG 32 / NA-4221) in the depot premises. Acquired to the depot in 2007. Allocated for the services between Galle and Matara under the route number 350. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 හිනෝපවර් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2007 වසරේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති බස් රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 350 යටතේ ගාල්ල හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Wednesday, April 15, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Siyambalanduwa sub depot

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Siyambalanduwa sub depot, Ashok Leyland Viking Hinopower bus (SBD 05 / NA-3634) in the Monaragala depot premises. Allocated on services between Buddama and Monaragala under the route number 6/909. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සියඹලාණ්ඩුව උප ඩිපෝවට අයත් අශෝක් ලේලේනඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 6/909 යටතේ බුද්දම සහ මොණරාගල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.