Showing posts with label OP 312. Show all posts
Showing posts with label OP 312. Show all posts

Sunday, November 26, 2023

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy North depot

This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4749) in the depot Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the depot Staff bus. Photos by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව කුරුණෑගල ප්‍රදේශීය වැඩපොළ වෙත යවා තිබුණු බස් රථය එහි ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2022 වසරේ මෙලෙස මහනුරව උතුර ඩිපෝව මගින් පවරාගෙන පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ඩිපෝවේ සහකාර කළමනාකාර, ඉංජිනේරු ඉන්දික මහතා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය. වර්තමානයේ ඩිපෝවේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ. ඡායාරූප: ප්‍රිමාල් මදුසංක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.

Monday, August 27, 2018

Voll bodied Mercedes-Benz OP 312 bus from CTB Kandy south depot

This photo was taken on February, 1977 in  Kandy, Central, LK.
Click for the full size picture
Ceylon Transport Board (CTB / Now SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී1666) in Kandy in February 1977. Photo by:  Martin White. -- ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලං.ග.ම. / වත්මන් ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝව යටතේ ධාවනය වූ, ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින් එකලස් කල බඳකින් යුතු මර්සිඩීස් බෙන්ස් OP 312 වර්ගයේ බස් රථයක් 1977 වසරේ පෙබරවාරි මස මහනුවර දී. 1958 වසරේ ලංගම පිහිටුවීමට සමගාමීව මෙම බස් රථ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. කෙසේ වූවද ධාවනයට එක්වී වසර 19කට පසුවද මෙලෙස දැක ගැනීමට ලැබී ඇත. ඡායාරූපය : Martin White

Saturday, August 31, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Yatinuwara Workshop

This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara workshop, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී3453) in the workshop premises. Body built by Voll, Switzerland. Acquired to the CTB in 1958. Currently using as the staff bus of the workshop . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත්, වෝල් බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ, ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.

This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
රථයේ රියදුරු නවරත්න මහතා.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Tuesday, August 6, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kurunegala regional Workshop

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Kurunegala regional Workshop Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4748) in the Workshop Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the Workshop Staff bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ  ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. (ඡායාරූපය: සංජීව නිරෝෂන්)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK.
Click for the full size picture.
Voll Coach badge -- බඳ නිෂ්පාදනය කල වෝල් සමාගමේ ලාංඡනය.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, January 1, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy south depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී2954) at Katharagama. Acquired to the CTB fleet in 1958. Rehabilitated and modified by the  Kandy south depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින්දී නිෂ්පාදිතය. 2012 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොට ගෙන මහනුවර දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. මෙවන් වටිනා බස් රථ මෙලෙස සංරක්ෂණය කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගත්තේ ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන කතරගම කිරිවෙහෙර අසල පැවතුනු පහන් පුජා පිංකම අවස්ථාවේදීය.

Wish You a Happy New Year 2013 -- ලැබුවාවූ 2013 වසර මෙවන් වටිනා බස් රථයකින් ආරම්හ කිරීමට හැකි වීම ගැන සතුට පළකරමු. මේ වසර ඔබටත් ජය, සතුට, සෞභාග්‍ය පිරි නව වසරක් වේවායි පතමු. -- புத்தாண்டு உஙக‌ளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்!

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Art Works in the Bus -- බස් රථය තුල ඇති ශ්‍රී දළදා මාලිගාවේ ආකාරයේ චිත්‍ර කාගේත් සිත් ඇදගනී 
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This Bus before the rehabilitation -- මෙම බස් රථය අලුත්වැඩියාවට පෙර. (ඡායාරූපය: උදය යාපා මහතා)
This photo was taken on December 11, 2012 in Kandy, Central, LK, using a Nokia c5.
Click for the full size picture.