 |
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (SLTB) Nittambuwa depot, Colombo Rider Ashok Leyland Viking bus (NT 24 / GB-5673) at Kataragama. Rehabilitated and modified by the Nittambuwa depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නිට්ටඹුව ඩිපෝවට අයත්, කලම්බෝ රයිඩර් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් කතරගම දී. 2000 වසරේ බහු ජාතික සමාගමක් මගින් මෙම බස් වල බඳ මෙරටදී නිපදවීම ආරම්භ කර ඇති අතර එහි ලාංකික නියෝජනය වී ඇත්තේ සෙලින්කෝ ව්‍යාපාරය අනුබද්ද සිමෝ (Ceymo) සමාගමයි. පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති මෙම බස් රථය 2013 වසරේ දෙසැම්බර් මස, නිට්ටඹුව ඩිපෝ සේවක පිරිස විසින් මෙලෙස පූර්ණ බඳ අලුත්වැඩියාවකට ලක්කර නැවත ධාවනයට එකතු කර ඇත්තේ, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍ප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. අලුත්වැඩියාවේ දී රථයේ මුල් පෙනුම ආරක්ෂා කර ගැනීමට උත්සහ කර තිබීම අගය කල යුතුය.
 |
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
Rear view of the bus (at Nittambuwa bus stand) -- මෙම බස් රථයේ පිටුපස පෙනුම නිට්ටඹුව බස් නැවතුමේ දී.
 |
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
 |
This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |