Showing posts with label Bharat body. Show all posts
Showing posts with label Bharat body. Show all posts

Thursday, April 17, 2025

Bharat bodied Ashok Leyland Comet Minor bus from SLTB Embilipitiya depot

This photo was taken on January 30, 2014, in Embilipitiya, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Embilipitiya depot, Bharat bodied Ashok Leyland Comet Minior bus (EMB 85 / GD-9895) at the Embilipitiya bus stand. The bus, fully made in India, was added to the depot fleet in 2001 and, at the time the photo was taken, it used to operate on the 'Urubokka- Embilipitiya' route under route number 168. This photo was taken in January 2014 while it was parked in Embilipitiya bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඇඹිලිපිටිය ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ඇඹිලිපිටිය බස් නැවතුමේ දී. 2001 වසරේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ දී නිමවා ඇත. මාර්ග අංක 168 යටතේ ඌරුබොක්ක හා ඇඹිලිපිටිය අතර ධාවනයට යොදවා තිබුණු බස් රථය 2014 වසරේ ජනවාරි මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඇඹිලිපිටිය බස් නැවතුමේ ගාල් කොට තිබුණි.

Thursday, December 9, 2021

Ashok Leyland Lynx 3900 bus from SLTB Horana depot

This photo was taken on June 26, 2018, in Horana, Western, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot, Ashok Leyalnd Lynx 3900 bus (HR 53 / NB-5855) in the depot premises. The bus acquired to the depot fleet in 2013. This photo was taken in 2018 while it was allocated for the services between Karandana and Horana under route number 449. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ හොරණ හා කරඳන අතර ධාවනයට යොදවා තිබුණේ මාර්ග අංක 449 යටතේය.

Tuesday, February 2, 2021

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Hanguranketha depot

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, Bharat bodied Ashok Leyalnd Lynx 4200 bus (HK 49 / NC-3035) in the depot premises. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Padiyapelella and Kandy. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ පදියපැලැල්ල හා මහනුවර අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the bus -- රථයේ ඇතුලත
This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

This photo was taken on March 17, 2016, in Hanguranketha, central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Tuesday, September 22, 2020

Bharat bodied Ashok Leyland Lynx 4200 bus from SLTB Yatinuwara depot

This photo was taken on February 04, 2020, in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatunuwara depot, Bharat bodied Ashok Leyalnd Lynx 4200 bus (YT 72 / NC-2987) at the Kadugannawa bus stand. The bus acquired to the SLTB fleet in 2015. Allocated for the services between Kadugannawa and Balana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් Lynx 4200 වර්ගයේ බස් රථයක් කඩුගන්නාව බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2015 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ කඩුගන්නාව හා බලන අතර ධාවනයට යොදවා ඇත.

Monday, August 10, 2020

Ashok Leyland Lynx 3900 bus from SLTB Mahiyangana depot

This photo was taken on December 28, 2018, in Mahiyangana, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyalnd Lynx 3900 bus (MY 36 / NB-5427) in the depot premises. The bus acquired to the fleet in 2013. Allocated for the services between Mahagama and Hettipola via Mahiyangana on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය රථය 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ මහගම හා හෙට්ටිපොල අතර ධාවනයට යොදවා ඇත.

Sunday, May 31, 2020

Bharat bodied Ashok Leyland Viking 222 Hinopower bus from SLTB Ambalantota depot

This photo was taken on November 16, 2012 in Homagama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ambalantota depot, Bharat bodied Ashok Leyland Viking 222 Hinopower, bus (NA-4675) at Homagama. Acquired to the SLTB fleet in 2007. Playing to Colombo from Hambantota under the route number 122. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්බලන්තොට ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 222 Hinopower වර්ගයේ බස් රථයක් හෝමාගම දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2007 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. 2012 වසරේ නොවැම්බර් මස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 122 යටතේ හෝම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණි.

Wednesday, March 25, 2020

Ashok Leyland Lynx D type bus from SLTB Anuradhapura driver training school

This photo was taken on October 13, 2016 in Anuradhapura, North Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura driver training school (DTS), Ashok LYNX D type bus (NB-5674) in the Anuradhapura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත.

Monday, February 17, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Galle depot

This photo was taken on December 26, 2019 in Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot Ashok Leyland Viking Hinopower bus (NA-4077) at Galle. Recently re-bodied by the Lakdiwa engineering Pvt. Ltd (Government owned). Allocated on a local route between Imaduwa and Galle -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower වර්ගයේ බස් රථයක් ගාල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථයේ බඳ, ඒකල ලක්දිව ඉංජිනේරු සමාගම (රාජසන්තක) විසින් පුර්ණ බඳ අලුත්වැඩියාවකට ලක් කර නැවත මෙලෙස ධාවනයට සපයා ඇත. රථය නැවත පින්තාරුවේ දී පැරණි ලංගම වර්ණ රටාවෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ඉමදුව හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, January 30, 2020

Ashok Leyland Viking Hinopower bus from SLTB Kurunegala south depot

This photo was taken on February 27, 2014 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala south depot Ashok Leyland Viking Hinopower bus (KGS 114 / NA-4237) at the Kurunegala bus Stand. Ready to leave for Kuliyapitiya under a Deyata Kirula 2014 special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල දකුණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් හිනොපවර් වර්ගයේ බස් රථයක් කුරුණෑගල බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථය 2006 වසරේ ශ්‍රී ලංගම යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ දැයට කිරුල 2014 ප්‍රදර්ශනයේ විශේෂ සේවා යටතේ කුලියාපිටිය බලා ධාවනයට යොදවා තිබුණි.

Friday, November 22, 2019

Ashok Leyland Lynx D type bus from SLTB Alutgama depot

This photo was taken on February 01, 2018 in Kalutara, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Ashok Leyland Lynx D type bus (AL 11 / NB-5825) near the Kalutara south railway station. Allocated on a local service between Maggona and Kalutara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලුත්ගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් දකුණු කළුතර දුම්රිය ස්ථානය අසල දී. 2013 වසරේ ධාවනයට එක්වී ඇති රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කළුතර සිට මග්ගොන, හල්කඳවිල හරහා සිංහගම බලා ධාවනයට යොදවා තිබුණි.

Saturday, November 2, 2019

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Puttalam depot

This photo was taken on June 19, 2019 in Puttalam, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Puttalam depot, Bharat bodied Ashok Leyland Viking Hinopower, bus (PT 46 / NA-4384) in the depot premises. Body repaired by the SLTB Udubaddawa workshop recently. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පුත්තලම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් Hinopower, භාරත් බඳ සහිත බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ ධාවනයට එක්ව ඇති මෙම බස් රථයේ බඳ මෑත කාලීනව ශ්‍රී ලංගම උඩුබද්දාව ප්‍රාදේශීය වැඩපොළ මගින් අලුත්වැඩියාකොට ඇත.

Monday, July 15, 2019

Ashok Leyland Lynx C type bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ashok Leyland Lynx C type bus (DB 32/ NC-2966) at Damulla bus stand. Allocated for a local route between Selagama and Dambulla under the route number 585. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල  ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් දඹුල්ල බස් නැවතුමේ දී. 2014 වසරේ, සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම වර්ගයේ  රථ 80 ක් 2015 වසරේ මුල භාගයේ ශ්‍රී ලංගම හා එක්වී ඇත. දඹුල්ල ඩිපෝව මගින් මෙම බස් රථය මාර්ග අංක 585 යටතේ  දඹුල්ල හා සැලගම  අතර ධාවනයට යොදවා තිබුණි.

Saturday, December 1, 2018

Ashok Leyland Lynx C type bus from SLTB Mahiyangana depot

This photo was taken on February 05, 2016 in Mahiyanganaya, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mahiyangana depot, Ashok Leyland Lynx C type bus (MY 58/ NC-2975) at the Mahiyangana bus stand.  Awaiting to leave for Keselpotha on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහියංගණ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් මහියංගණ බස් නැවතුමේ දී. 2015 වසරේ මුල භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇති මෙම බස් රථ මුළු ගණන 80කි. මහියංගණ ඩිපෝව මගින් මෙම රථය මහියංගණය හා කෙසෙල්පොත අතර ධාවනයට යොදවා තිබුණි.

Sunday, July 1, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Maho depot

This photo was taken on June 16, 2016 in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Ashok Leyland Lynx D type bus (MHO 76 / NB-5639) at the Maho bus stand. Allocated for the services between Polpithigama and Maho via Yapahuwa, Konwewa, Pothuwapitiya, Meegaswewa and Galtanwewa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් මහව බස් නැවතුමේ දී. රථය පොල්පිතිගම හා මහව අතර (යාපහුව, කෝන්වැව, පොතුවැපිටිය, මීගස්වැව, සහ ගල්ටැංවැව හරහා) ධාවනයට යොදවා තිබුණි. 2013 වසරේ ධාවනයට එක් වී ඇත.

Tuesday, May 1, 2018

Bharat bodied Ashok Leyland Viking Hinopower bus from SLTB Dambulla depot

This photo was taken on January 26, 2017 in Dambulla, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Bharat bodied Ashok Leyland Viking Hinopower bus (DB 34 / NA-3853) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් වර්ගයේ බඳකින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2006 වසරේ අග භාගයේ ලංගම රථ ඇණිය හා එක්වී ඇත. රථය මාර්ග අංක 581/2 යටතේ බකමූණ හා දඹුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

Monday, April 23, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Walapane depot

This photo was taken on November 20, 2014 in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Walapane depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (NB-5671) at the Walapane bus stand. Allocated for the services between Kandy and Uda Pussellawa via Padiyapelella. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වලපනේ ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් වලපනේ බස් නැවතුමේ දී. රථය මහනුවර හා උඩ පුස්සැල්ලාව අතර (පදියපැලැල්ල හරහා) සේවා සඳහා යෙදවූවකි. 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත.

Friday, February 2, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Matugama depot

This photo was taken on February 01, 2018 in Matugama, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (MG 72 / NB-5391) in the depot premises. Allocated for the services between Matugama and Kalugala via Baduraliya.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මතුගම හා කළුගල අතර (බදුරලිය හරහා) සේවා සඳහා යෙදවූවකි. 2013 වසරේ ඩිපෝවට ලැබී ඇත.

Friday, January 19, 2018

Ashok Leyland Lynx D type bus from SLTB Kilinochchi depot

This photo was taken on Septemer 23, 2017 in Kilinochchi, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kilinochchi depot, Bharat bodied Ashok Leyland Lynx D type bus (KC 25 / NB-5687) at the Kilinochchi bus stand. Awaiting to leave for Pooneryn  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිලිනොච්චිය ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx වර්ගයේ බස් රථයක් කිලිනොච්චි බස් නැවතුමේ දී. රථය කිලිනොච්චිය හා පූනරීන් අතර ධාවනයට යෙදවූ අවස්ථාවකි. 2013 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.

Thursday, August 20, 2015

New Ashok Leyland Lynx double door bus from SLTB Balangoda depot

This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Balangoda depot New Ashok Leyland Lynx (double door) bus (BG 131 / NC-2977) at Balangoda bus stand. (Pic by: Janaka Nishantha)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) බලංගොඩ ඩිපෝවට අලුතින් ලැබුණු අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ බස් රථයක් බලංගොඩ බස් නැවතුමේ දී. මෙම බස් රථ සම්පූරණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත අතර බඳ නිපදවා ඇත්තේ Bharat coach builders සමාගම මගිනි. ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමට ලබාදුන් වයිකින්ග් බස් රථ 2200 ක ඇණවුමට අමතරව, ඊට සමගාමීව කඳුකර මාර්ග ආවරණය කෙරෙන ඩිපෝවන් සඳහා මෙම C කාණ්ඩයේ ලයින්ක්ස් බස් රථ 80 ක් සඳහා ද ඇණවුම් ලබාදී තිබුණි. මේ වනවිට ඒවා ඩිපෝවන් වෙත සපයා දී ඇත. (ඡායාරූප: ජනක නිශාන්ත)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photos was taken on July 26, 2015 in Balangoda, Sabaragmuwa LK, using a Microsoft Mobile Nokia_X2.
Click on the image for full size picture.

Thursday, July 2, 2015

Bharat bodied Ashok Leyland Viking 193 bus from SLTB Karainagar depot

This photo was taken on December 20, 2014, in Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Karainagar depot, Bharat bodied Ashok Leyland Viking 193 bus (63-0474) at the Jaffna central bus stand. Acquired to the NRTB fleet in 1998. Allocated for the services between Karainagar and Jaffna under the route number 786. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කාරයිනගර් ඩිපෝව යටතේ ධාවනය වන, භාරත් බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් යාපනය මධ්‍යම බස් නැවතුමේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1998 වසරේ එවකට උතුරු ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයේ කාරයිනගර් ඩිපෝව හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 786 යටතේ කාරයිනගර් හා යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මධුසංක.