Showing posts with label Y1982. Show all posts
Showing posts with label Y1982. Show all posts

Monday, March 7, 2022

SLCTB bodied Ashok Leyland Viking 193 bus from KBC Kandy North depot

This photo was taken in 2003, in Kandy, Central, LK.
Click for the full-size picture.
Kandy bus company (KBC) Kandy north depot,SLCTB bodied Ashok Leyland Viking 193 bus (KN 88 / 29ශ්‍රී9088) at Kandy in 2003. The body was built by SLCTB Ekala Workshop and allocated for the services in 1982. This photo was taken in 2003 while it was Playing on a local route. The image is copyright to the respective photographer. -- මහනුරව බස් සමාගමේ (ම. බ.ස.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් 2003 වසරේ මහනුවර දී. 1982 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ධාවනයට එක් වූ බස් රථයකි. ඉන් වසර 21 කට පසු මෙලෙස ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මහනුවර බස් සමාගම යටතේ කෙටි ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Saturday, August 17, 2019

SLTB breakdown service - Mannar depot

This photo was taken on September 23, 2017 in Mannar, Northern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking engineering service vehicle (29ශ්‍රී8174) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ ඉන්ජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, 1982 වසරේ ධාවනයට එක්වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Sunday, October 5, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using an Olympus VG120,D705.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, SLCTB bodied Ashok Leyland Viking 193 bus (KTG 24 / 29ශ්‍රී8692) at Kataragama bus stand. The bus acquired to the fleet in 1982. Photo by: Ishara Koralage -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ශ්‍රී ලං. ම. ග. ම. විසින් බඳ සකසා 1982 වසරේ ධාවනයට එක් කල අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුම්පොළේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ කතරගම හා සෙල්ල කතරගම අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ඉෂාර චතුරංග

Friday, June 20, 2014

SLCTB bodied Ashok Leyland Viking 193 bus from SLTB Hakmana depot

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana Depot SLCTB-bodied Ashok Leyland Viking 193 bus (HM 01 / 29ශ්‍රී8000) parked within the depot premises. The bus was originally acquired by the Sri Lanka Central Transport Board (SLCTB) Matale Depot in 1982. It was later transferred to Hakmana Depot in November 1990 under the Gam Udawa programme. By the time of this photograph, the bus had been in service for more than three decades and was still being used on local passenger services. This photograph was taken on 19 June 2014 while the bus was parked at Hakmana Depot. The bus was normally allocated to services between Mulatiyana and Hakmana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1982 වසරේ අප්‍රේල් මස 22 වන දින එවකට ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ මාතලේ ඩිපෝවට ලබා දී ඇති මෙම බස් රථය 1990 නොවැම්බර් මස 17 දින ශ්‍රීලංගම හක්මණ ඩිපෝවට ලබා දී ඇත්තේ 'ගම් උදාව' වැඩසටහනට සමගාමීවය. තවමත් රථයේ මුල් පෙනුම බොහෝ සෙයින් සුරැකී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මුලටියන හා හක්මණ අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.


Monday, April 21, 2014

SLCTB bodied Ashok Leyland Viking bus from SLTB Koggala depot

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Koggala depot, SLCTB bodied Ashok Leyalnd Viking bus (KOG 23 / 29ශ්‍රී7719) at the Galle bus stand. Rehabilitated and by depot workers in 2012 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොග්ගල ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසු අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් ගාල්ල බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක්වී ඇති රථය පසු කාලීනව ධාවනයන් සීමා කොට තිබී ඇති අතර 2012 වසරේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම නිමිත්තෙන් කොග්ගල ඩිපෝවේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ගිනිගල හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on March 27, 2014 in Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 24, 2014

Latec Re-bodied Ashok Leyland Viking bus from SLTB Anuradhapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot, Latec re-bodied Ashok Leyland Viking bus (AP 32 / 29 ශ්‍රී 9247) at the Anuradhapura bus stand. Awiting to leave for Puwarsankum on a local route. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් අනුරාධපුර බස් නැවතුමේ දී. 1982 වසරේ ධාවනයට එක් වී ඇති බස් රථයක් වූ මෙහි මුල් බඳ අබලන් වීම නිසා පසුකාලීනව ලටෙක් සමාගම මගින් නව බඳක් එකලස් කර නැවත ධාවනයට එක් කර ඇත. මෑත කාළීනව සිදු වූ අලුත්වැඩියාවන් නිසා මුහුණත මුල් පෙනුම තරමක් වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර සිට පුවර්සන්කුලම බලා ධාවනයට සූදානමින් තිබුණි.

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 18, 2013

SLTB Supply division - Galle depot

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, Ashok Leyland Viking dupply division vehicle (29ශ්‍රී9584) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදන සේවා රථය ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ ලියාපදිංචි අංකය 29ශ්‍රී9584 වේ. 1982 වසරේ ධාවනයට එක් වූ ශ්‍රී ලං.ම.ග.ම. බඳ සැකසූ බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

මෙම රථය 2013 වසරේ ජුලි මස 04 දින ඩිපෝ පරිශ්‍රයේ දී
This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Last update: 18-July-2018 -- අවසන් යාවත්කාලීනය: 2018-ජුලි-18

Tuesday, November 12, 2013

SLTB breakdown service - Godakawela depot

This photo was taken on September 13, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1903) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත.

Saturday, October 20, 2012

Latec re-bodied Ashok Leyland Viking 193 bus from SLTB Ja-Ela depot

This photo was taken on October 20, 2012, in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ja-Ela depot, Latec re-bodied Ashok Leyland Viking 193 bus (JL 12 / 29ශ්‍රී8762) at Ganemulla. A bus that was completed by Sri Lanka Central Transport Board and put into operation in 1982. As the original body of the bus later dilapidated, a new body was assembled by the Latec (pvt) Ltd and put on to the services. This photo was taken in October 2012 while it was allocated for the service between Ganemulla and Ja-Ela under route number 278. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ජා-ඇල ඩිපෝවට අයත්, ලටෙක් සමාගම මගින් නැවත බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 බස් රථයකි. මෙම බස් රථයේ මුල් බඳ ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය මගින් එකලස් කර 1982 වසරේ ධාවනයට එක් කර ඇති අතර පසුකාලීනව මුල් බඳ අබලන් වීම නිසා ලටෙක් සමාගම වෙත යවා නව බඳක් එකලස් කොට නැවත ධාවනයට සපයා ඇත. 2012 වසරේ ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 278 යටතේ ජා-ඇල සහ ගනේමුල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on October 20, 2012  in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on October 20, 2012  in Ganemulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.