Showing posts with label Supply Division. Show all posts
Showing posts with label Supply Division. Show all posts

Thursday, September 21, 2023

SLTB Supply division - Trincomalee depot

This photo was taken on September 07, 2023, in Trincomalee, Eastern, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot Ashok Leyland Viking 193 supply division service vehicle (60ශ්‍රී5603) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ත්‍රීකුණාමලය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී5603 වේ.  1988 වසරේ ධාවනයට එක්වූ සුන්දරම් බඳක් සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සේවා රථය  සකසාගෙන ඇත.

මෙය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය. 


Saturday, July 15, 2023

SLTB supply division - Kegalle depot

This photo was taken on July 01, 2023, in Kadawatha, Western, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, Mercedes-Benz LP 322/36 supply service vehicle (22ශ්‍රී9991) at Kadawatha. Ex Nuwaraeliya depot, CTB bodied bus converted as the supply service vehicle. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත්, මර්සිඩීස් බෙන්ස් LP 322/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් කඩවත දී. නුවරඑළිය ඩිපෝව යටතේ ධාවනයට එක්වූ ලං.ග.ම. බඳ සැකසු පැරණි බස් රථයක්, සම්පාදන සේවා ලෙස පරිවර්ථනය කර තිබේ.   ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Tuesday, March 9, 2021

SLTB supply division - Yatinuwara workshop

This photo was taken on 11 February 2021 in Kadugannawa, Central LK using a Xiaomi Mi 9T
Click for the full-size picture
Sri Lanka Transport Board (SLTB) Yatuinuwara workshop, TATA LP 1210/36 supply division vehicle (41ශ්‍රී8673) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා  LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේදී.  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇති අතර නැවත ලියාපදිංචියෙ දී '41ශ්‍රී' කාණ්ඩයේ ලියාපදිංචි අංකයක් ලැබී ඇත.

Wednesday, February 24, 2021

SLTB supply division - Ratmalana depot

This photo was taken on July 24, 2013, in Mount Lavinia, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ratmalana depot, Leyland Comet supply division vehicle (22ශ්‍රී8976) in the depot premises. 1961 CTB bodied bus converted to the supply service vehicle.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1961 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත.

Monday, August 3, 2020

SLTB supply division - Ampara tyre workshop

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara Tyre workshop, Ashok Leyland Viking 193 supply division vehicle (63-4584) near the SLTB head-office, Narahenpita. Ceymo bodied Colombo Rider bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ටයර් වැඩපොළට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ සම්පාදන සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. සිමෝ ලංකා සමාගම මගින් බඳ නිමවා 2000 වසරේ ධාවනයට එක් වූ කලම්බෝ රයිඩර් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

This photo was taken on July 29, 2020, in Narahenpita, Western, LK, using a Xiaomi Mi 9T.
Click for the full-size picture.

Thursday, June 4, 2020

SLTB Supply division - Matugama depot

This photo was taken on April 05, 2013 in Matugama, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matugama depot, Leyland Comet supply division vehicle (23ශ්‍රී2836) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මතුගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1967 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ සහිත බස් රථයක්, පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදනය සඳහා යොදා ගැනේ.

Tuesday, May 19, 2020

SLTB Supply division - Bandarawela depot

This photo was taken on December 30, 2012 in Bandarawela, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela depot, TATA LP 1210/36 supply division vehicle (29ශ්‍රී1580) in the depot premises. Ruby bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ පිහිටි ඌව ප්‍රාදේශීය ගබඩාව අසල දී. 1980 වසරේ ධාවනයට එක් වූ රුබී බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. මෙම ලිපිය පළ වන දින වන විට මෙම රථය බණ්ඩාරවෙල බස් නැවතුම සුළු ආපදා සේවා රථයක් ලෙස යොදා ගැනෙන අතර මුහුණතද වෙනස්කම් වලට භාජනය වී ඇත.

Sunday, February 2, 2020

SLTB Supply division - Tangalle depot

This photo was taken on May 09, 2019 in Tangalle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangelle depot, Ashok Leyland Comet Minor supply division vehicle (GE-3905) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 2000 වසරේ ධාවනයට එක්වූ, සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් ආනයනය කල බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Friday, December 27, 2019

SLTB Supply division - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet supply division vehicle (28ශ්‍රී2096) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පිවිසුම් මාර්ගයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 28ශ්‍රී2096 ලෙස අංක ලැබී ඇත.

Saturday, July 20, 2019

SLTB Supply division - Kirindiwela depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot TATA LP 909/36 supply division vehicle (61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා LP 909/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1992 වසරේ ධාවනයට එක් වූ ජායි බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. 

මෙම රථය බස් රථයක් ලෙස ධාවනය වූ අවධිය පිලිබඳ අප පල කල ලිපිය.

Monday, July 1, 2019

SLTB Supply division - Sabaragamuwa regional office

This photo was taken on December 16, 2017 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Sabaragamuwa regional office, TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී8935) in the Rambukkana depot premises. Srilangama bodied bus converted as the supply service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) සබරගමුව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් රඹුක්කන ඩිපෝ පරිශ්‍රයේ දී. කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය, රඹුක්කන ඩිපෝවේ පිහිටි ප්‍රාදේශීය ටයර් ගබඩාව වෙත පැමිණි අවස්ථාවකි.

මෙය බස් රථයක් ලෙස ධාවයන වූ අවධිය පිලිබඳ අප පළ කල ලිපිය

Friday, May 24, 2019

SLTB Supply division - Ampara depot

This photo was taken on May 08, 2019 in Narahenpita, Western, LK, using a HUAWEI BLL-L22.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ampara depot Ashok Leyland Commet Minior supply division vehicle (63-1541) at the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අම්පාර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයේ දී. ලංකා අශෝක් වර්ගයේ බස් රථයක් මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්තනය කර ඇත. අමතර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

Friday, October 5, 2018

SLTB Supply division - Udadumbara depot

This photo was taken on February 22, 2018 in Hasalaka, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Udadumbara depot Latec TATA LP 909/36 supply division vehicle (61-9910) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩදුම්බර ඩිපෝවට අයත් ලටෙක් ටාටා LP 909/39 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Wednesday, July 25, 2018

SLTB Supply division - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha, Leyland Comet supply division vehicle (27ශ්‍රී4621) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 27ශ්‍රී4621 ලෙස අංක ලැබී ඇත.

Saturday, July 7, 2018

SLTB supply division - Kaludawala workshop

This photo was taken on June 13, 2018 in Kaludawala, Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaludewala workshop, TATA LP 1210/36 supply division vehicle (325-2870) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළට අයත් ටාටා  LP 1210/36 වර්ගයේ සම්පාදක සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේදී.  ලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇති අතර නැවත ලියාපදිංචියෙ දී 325- කාණ්ඩයේ ලියාපදිංචි අංකයක් ලැබී ඇත.

Monday, February 12, 2018

SLTB supply division - Divulapitiya depot

This photo was taken on January 20, 2017 in Divulapitiya, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Divulapitiya depot TATA 1210 supply division lorry (60ශ්‍රී3605) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දිවුලපිටිය ඩිපෝවට අයත් ටාටා 1210 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 60ශ්‍රී3605 වේ. ලං.ම.ග.ම. මැනුම් වලට අනුව ඉන්දියාවේ දී බඳ එකලස් කල බස් රථයක් පරිවර්ථය කර සකසා ඇත.

Sunday, January 14, 2018

SLTB supply division - Horana depot

This photo was taken on July 26, 2017 in Horana, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Horana depot Ashok Leyland Viking supply division service vehicle (30ශ්‍රී0585) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හොරණ ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී0585 වේ. ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් පරිවර්තනය කිරීමෙන් සකසාගෙන ඇත.

Thursday, December 14, 2017

SLTB supply division - Gintota workshop

This photo was taken on December 12, 2017 in Narahenpita, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota workshop Ashok Leyland Commet Minior supply division vehicle (63-1577) near the SLTB head-office, Narahenpita. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් නාරාහේන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය අසල දී. මාතර ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනය වී ඇති රථය සුනාමි ව්‍යයසනයට හසු වීම නිසා එහි මුල් බඳ ඉවත් කර මෙම බඳ බද්ධ කර ධාවනයට එක් කර තිබේ. රථය අම්තර කොටස් රැගෙන යාම පිණිස ප්‍රධාන කාර්යාලීය ගබඩාවට පැමිණි අවස්ථාවකි.

Wednesday, September 20, 2017

SLTB supply division (Kuliyapitiya depot)

This photo was taken on June 29, 2017 in Hettipola, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot Ashok Leyland Comet Minor supply division service vehicle (62-6047) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. මෙහි ලියාපදිංචි අංකය 62-6047 වේ.

Saturday, August 12, 2017

SLTB Supply division - Kalutara regional office

This photo was taken on July 26, 2017 in Panadura, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara regional office, Leyland Comet supply division vehicle (22ශ්‍රී3763) in the Pandadura depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් පානදුර ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය ටයර් රැගෙන ඩිපෝව වෙත පැමිණි අවස්ථාවකි.