Showing posts with label NiroshanE. Show all posts
Showing posts with label NiroshanE. Show all posts

Sunday, January 26, 2014

Ashok Leyland Viking Turbo 54 seater bus from SLTB Hatton depot

This photo was taken on January 14, 2014 in Hatton, central, LK, using a Panasonic DMC-FX50.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) depot, Ashok Leyland Viking Turbo 54 seater bus bus (HT 54 / NB-1160) at Thawakale. Acquired to the depot in 2011 under a leasing scheme. Playing under the route No.18 Colombo - Thalawakale via Hatton. Photo by: Niroshan Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හැටන් ඩිපොවට, උපයා ගෙවීමේ පදනම මත 2011 වසරේ මිලදී ගත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ ආසන 54 බස් රථයක් මාර්ග අංක 18 යටතේ කොළඹ හා තලවකැලේ අතර ධාවනය වන අවස්ථාවක තලවාකැලේ දී. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.

Sunday, October 20, 2013

Ruby bodied TATA LP 909/36 bus from SLTB Kappetipola depot

This photo was taken on October 20, 2012 in Ohiya, Uva, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot,  Ruby bodied TATA LP 909/36 (KPP 74 / 63-0821) at Ohiya. Photo by Niroshan Ekanayake. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයකි. 1998 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ බඳ නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියාවේ RUBY සමාගම මගිනි. රථයේ පැති වීදුරු පසු කාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් කර ඇති බව නිරීක්ෂණය වේ. ඡායාරූපය ලබාගන්න අවස්ථාවේ වැලිමඩ සිට බොරලන්ද හරහා ඔහිය දක්වා ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: නිරෝෂන් ඒකනායක.