Wednesday, July 17, 2013

Anuradhapura - Bandarawela Ashok Leyland Turbo bus from SLTB Anuradapura depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradhapura depot Ashok Leyland Turbo Intercooler bus (NA-8906) in the Anuradhapura NTC bus stand. The Bus running under route No. 42 Anuradhapura - Bandarawela. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් ටර්බෝ බස් රථයක් අනුරාධපුර දුර සේවා බස් නැවතුම්පොළේ දී. මෙම බස් රථය මාර්ග අංක 42 ඔස්සේ අනුරාධපුර හා බණ්ඩාරවෙල අතර ධාවනය වන්නේ තලාව, එප්පාවල, කැකිරාව, මාතලේ, මහනුවර, රන්දෙනිගල, බදුල්ල, හා දෙමෝදර හරහාය. ලීසිං පදනම මත ඩිපෝවට ලැබුණු බස් රථයකි.

2 comments:

  1. Dan Bandarawela depowenma bus 2k. Yanawa...

    ReplyDelete
  2. ඉතාම වටිනා සේවයක් සලසන බස් එකක්.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...