Tuesday, January 28, 2014

Ashok Leyland Viking modified bus from SLTB Polonnaruwa depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Ashok Leyland Viking modified bus (PL 70 / 63-2634) at Kataragama. Rehabilitated and modified by depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයකි. 1999 වසරේ එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එකවී ඇත. ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස 2013 වසරේ මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කර ඇත. අලුත්වැඩියාවේ දී රථයට නව බස් රථයක පෙනුමක් ලබා දීමට උත්සහ කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
බස් රථය පුනරුත්ථාපනය කිරීමට දායක වූ ඩිපෝසේවක මහත්වරුන්.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. GM depoeken padavi bus1 63-3265 brij ekak GM number gahala na e bus1 ruteno 1 kandy colombo dawanyawanawa

    ReplyDelete
  2. me bus eka kalin RL depot eke thibba ekak neda

    ReplyDelete
  3. Eha patte teyena bus eka gi-8056 k/n

    ReplyDelete