Saturday, January 25, 2014

Supply division - Ekala Lakdiwa workshop

This photo was taken on November 14, 2013 in Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Ministry, Ekala Lakdiwa workshop, Mercedes-Benz LP 322/42 supply service vehicle (23ශ්‍රී0685) at Ja-Ela . A classic CTB bodied bus converted as the service vehicle. Currently re-powered with a TATA engine. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්.) සමාගමට (පූර්වයෙහි ලංගම ඒකල මධ්‍යම වැඩපොළ) අයත්, මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්යේ සම්පාදන සේවා රථයක් ජ-ඇල දී. ලංගම බඳ සැකසු බස් රථයක්, මෙලෙස සම්පාදන සේවා රථයක් ලෙස පරිවර්ථනය කර තිබේ. රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි.

2 comments:

  1. තවමත් මේවා දුවනවා එහෙනම්. 23 ශ්‍රී කියන්නේ අවු 40ක් වත් පරණ ඇති

    ReplyDelete
    Replies
    1. 40 ට වැඩී. 50කට කිට්ටුයි. :) මේ සමකාලීන බස් එකක් තියෙනව කෑගල්ල ඩිපෝවේ. තාම පොදු මගී ප්‍රවාහනයේ තියෙනව. ඩිපෝ පිටුවට ගිහින් KL click කරලා පහලට ගිහින් බලන්න.

      Delete