Saturday, January 18, 2014

Wesco TATA LPO 1313/55 bus from SLTB Maharagama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Wesco TATA LPO 1313/55 (MH 35 / 62-7209) in the Katharagama depot premises. Rehabilitated and modified by the depot workers in 2013 to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත් වෙස්කෝ ටාටා LPO 1313/55 වර්ගයේ බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ වෙස්කෝ සමාගම මගින් බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් තාක්ෂණය යටතේ පුද්ගලීකරණය කරන ලද වේරහැර ලංගම වැඩපොළේ දී එකලස් කර ඇති මෙම බස් රථය පසුකාලීනව ධාවනය සීමා කොට තිබියෙදී 2013 වසරේ ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් මහරගම ඩිපෝවේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර ඇත. අලුත්වැඩියාවේ දී රථයේ පාපුවරු වැනි බොහෝ කොටස් ඩිපෝවේ දීම නිමවා ඇති අතර ෆයිබර් කොටස් ද ඩිපෝවේම නිමවා තිබීම විශේෂත්වයකි.

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

3 comments:

  1. Wedi wada nethuwa supiriyatama hadala thiyenawa. stickers gahala wana karala nethi nisa mul penumatama awith thiyenawa....!

    ReplyDelete
  2. hugak depot walin wessco goda danda hethuwa mokakda, maintanance cost aduida ewwage, nathnam goda danda lesi hindada

    ReplyDelete