Showing posts with label Y1983. Show all posts
Showing posts with label Y1983. Show all posts

Friday, July 31, 2026

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Bandarawela depot

This photo was taken on July 12, 2017, in Bnadarawela, Uva, LK, using a HUAWEI NMO-L31.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Bandarawela Depot TATA LP 1210/42 bus (BW 05 / 30ශ්‍රී3124) photographed in Bandarawela on 12 July 2017. This classic SLTB Type C bus, built by the Central Workshop, Ekala on a TATA LP 1210/42 chassis, was manufactured in India in 1983 and registered on 1 September 1983. The bus was originally allocated to Negombo Depot before being transferred to Bandarawela Depot, where it continued to provide reliable passenger transport for many years. At the time this photograph was taken, the bus was operating on a local service between Boralanda and Bandarawela, representing one of the long-serving TATA buses that played a significant role in Sri Lanka's public transport system during the 1980s and beyond. Photo by Achinthya Sithuranaka -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් 2017 වසරේ ජුලි මස 12 වන දින බණ්ඩාරවෙල දී. ශ්‍රීලංගම ඒකල මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා ඇති රථය 1983 වසරේ ශ්‍රී ලංගම මීගමුව ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ බොරලන්ද හා බණ්ඩාරවෙල අතර ධාවනයට යොදවා ඇත.  මෙම බස් රථය, 1980 දශකය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියේ සැලකිය යුතු මෙන්ම දීර්ඝ කාලීන  සේවාවක් ඉටු කළ,  ලංගම බඳ සහිත TATA 1210 බස් රථවලින් එකක් නියෝජනය කරයි. චායාරූපය: අචින්ත්‍ය සිතුරංක 

Monday, September 26, 2022

SRILANGAMA bodied Ashok Leyland Viking 210 bus from SRILANGAMA Moratuwa depot

This photo was taken on April 1984 in Kandy, Central LK.
Click for the full-size picture.
SRILANGAMA (now SLTB) Moratuwa depot SRILANGAMA bodied, Ashok Leyland Viking 210 bus (MR 139 / 30ශ්‍රී3356) at Colombo Fort. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 1984 while it was running to Pettah from Moratuwa under route number 100. The image is copyright to the respective photographer. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රීලංගම) මොරටුව ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 වර්ගයට අයත් බස් රථයක් කොළඹ කොටුවේ දී. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් කර ඇත. 1984 වසරේ ඡයාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 100 යටතේ මොරටුව සිට පිටකොටුව බලා ධාවනය වී ඇත. ඡායාරූපයේ අයිතිය එහි මුල් ඡායාරූප ශිල්පියා සතුය.

Technical Specifications
Make :- Ashok Leyland Limited in India
Model :- Viking 210
Coach Builder :- SRILANGAMA Central Work Shop - Ekala, Sri Lanka
Wheel base :- 5334 mm
Steering type :- Manual
Year of Manufacturing :- 1983
SLTB type :- B+
Status :- Withdrawn

Information as at 19.09.2022

Tuesday, October 20, 2020

SLTB breakdown service - Yatinuwara depot

This photo was taken on April 28, 2016, in Kadugannawa, Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2386) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 ශ්‍රීලංගම මගින් බඳ එකලස් කර ධාවනයට එක්වී ඇති බස් රථයක්, ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, July 8, 2019

ISUZU JCR 500 luxury bus from SRILANGAMA Katubedda tourist depot

This photo was taken in 1993 in Kandy, Central, LK.
Click for the full size picture.
SRILANGAMA Katubedda tourist depot, ISUZU JCR 500 luxury bus (30ශ්‍රී6607) in Kandy in 1993 with a Navy duty. Few buses imported from Japan in 1983 for the special tours. Photo by Alistair Douglas. Photo courtesy: "Sri Lankan Buses - Past & Present" a publication by buses worldwide. -- ශ්‍රීලංගම කටුබැද්ද විශේෂ සංචාර ඩිපෝව යටතේ ධාවනයවූ ඉසුසූ JCR 500 වර්ගයේ බස් රථයක් 1993 වසරේ මහනුවර නගරයේ දී. 1983 වසරේ මෙම වර්ගයේ බස් රථ කිහිපයක් ජපානයෙන් ආනයනය කර ඇත්තේ විශේෂ සේවා වෙනුවෙනි. සුඛෝපබෝගී බස් රථයක් වී ඇති මෙහි ප්‍රධාන එන්ජිම රථයේ පිටුපස පිහිටුවා ඇති අතර වායුසමන පද්ධතියේ එන්ජිම ඉදිරිපස පිහිටුවා ඇත. ධාවනයට එක්වී වසර 10 කට පසු මෙම බස් රථය වායුසමනය නොමැතිව ශ්‍රී ලංකා නාවික හමුදා සේවාවක් වෙනුවෙන් මහනුවරට පැමිණි අවස්ථාවකි. ඡායාරූපය ඇලිස්ටර් ඩග්ලස් මහතා. උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.

Tuesday, June 25, 2019

SRILANGAMA bodied TATA LP 1210/36, modified bus from SLTB Matale depot

This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matale depot, SRILANGAMA bodied TATA LP 1210/36, modified bus (ML 59 / 30ශ්‍රී2876) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මාතලේ ඩිපෝවට අයත්, ශ්‍රීලංගම බඳ සැකසු ටාටා LP 1210/36 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය මෑත කාලීනව නැවත පුනරුත්ථාපනය කර ඇති අතර පුනරුත්ථාපනයේ දී එහි මුල් පෙනුම බොහෝ සෙයින්  වෙනස් වී ඇත. වර්තමානයේ අතිරේක ධාවන වාරයන් ආවරණය සඳහා යොදා ගැනේ.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Thursday, January 3, 2019

SLTB Breakdown Service - Badulla depot

This photo was taken on October 03, 2018 in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla depot, TATA LP 1210/32 breakdown service vehicle (30ශ්‍රී1696) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ඩිපෝවට අයත්, ටාටා LP 1210/32 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සකසා ශ්‍රී ලං.ම.ග.ම. කැප්පෙටිපොල ඩිපෝව යටතේ ධාවනයට එක් කර ඇති මෙම රථය මාර්ග අංක 137 යටතේ උඩපුස්සැල්ලාව හා වැලිමඩ අතර ධාවනය වී ඇති බව සැලයි. පසුව 1990 දශකයේ මැද භාගයේ බදුල්ල ඩිපෝවට ලබා දී ඇති රථය, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Monday, May 4, 2015

SLTB breakdown service - Wariyapola depot

This photo was taken on July 14, 2016, in Wariyapola, North Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Wariyapola depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2089) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වාරියපොළ ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1983 වසරේ ශ්‍රීලංගම මගින් බඳ නිමවා කුලියාපිටිය ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති, ටාටා 1210 බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Sunday, March 29, 2015

SLTB supply division - Badulla Samawayaya (Provincial Workshop, Badulla)

This photo was taken on October 03, 2018, in Badulla, Uva, LK, using a Canon SX420 IS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Badulla provincial workshop (SLTB Bus Samawayaya), TATA LP 1210/42 supply division vehicle (30ශ්‍රී3866) in the workshop premises. SLTB bodied bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) බදුල්ල ප්‍රාදේශීය වැඩපොළට (ශ්‍රී ලංගම බස් සමවායයට)  අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදන සේවා රථයක් වැඩපොළ පරිශ්‍රයේ දී. ශ්‍රීලංගම මගින් බඳ නිමවා 1983 වසරේදී බදුල්ල ඩිපෝව යටතේ බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. 

රථය අමතර කොටස් රැගෙනයාම පිණිස නාරාහෙන්පිට ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලය වෙත පැමිණි අවස්ථාවක්.
This photo was taken on March 18, 2015, in Narahenpita, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Thursday, March 12, 2015

SLTB breakdown service - Chilaw depot

This photo was taken on May 09, 2014  in Chilaw, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Chilaw depot, TATA LP 1210/36 breakdown service vehicle (30ශ්‍රී2279) in the depot premises. SLTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හලාවත ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රීලංගම බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Tuesday, December 23, 2014

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/36 bus (DR 34 / 30ශ්‍රී2380) in the depot premises. Body built by the SLCTB and acquired to the fleet in 1983 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම. ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1983 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතා විය.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, November 3, 2014

SLCTB bodied TATA LP 1210/32 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot, SLCTB bodied TATA LP 1210/32 bus (KL 37 / 30ශ්‍රී1483) in the depot premises. The bus acquired to the fleet in 1983. Allocated for the services on a local route between Imbuldeniya and Kegalle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/32 වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථයේ බඳ ශ්‍රී ලං.ම.ග.ම. මගින් ඒකල මධ්‍යම වැඩපොළේ දී නිමවා 1983 වසරේ ධාවනයට එක් කොට ඇත. දිගින් වැඩි බස් රථ ධාවනය කිරීමට අපහසු කඳුකර ග්‍රාමීය මාර්ග වල ධාවනය සඳහා මෙම ලංගම සම්මතයන්ට අනුව දිගින් අඩුම E කාණ්ඩයේ බස් රථ යොදාගනු ලැබේ. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ ග්‍රාමීය මාර්ගයක් ඔස්සේ ඉඹුල්දෙනිය හා කෑගල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on November 09, 2012 in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, July 26, 2014

SRILANGAMA bodied TATA LP 1210/42 bus from SLTB Rambukkana depot

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rambukkana depot, SRILANGAMA bodied TATA LP 1210/42 bus (30ශ්‍රී3776) at Ramukkana. Allocated for the services on a local route between Hewadiwela and Rambukkana. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රමුක්කන ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා LP 1210/42 වර්ගයේ බස් රථයක් රඹුක්කන දී. ශ්‍රීලංගම මගින් බඳ සකසා 1983 වසරේ ධාවනයට එක්වී ඇති මෙම බස් රථයේ ඉදිරිපස හා පසුපස මුහුණත් පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ හේවාදිවෙල හා රඹුක්කන අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on August 03, 2012 in Rambukkana, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, June 5, 2014

SLTB supply division - Godakawela depot

This photo was taken on September 12, 2013 in Godakawela, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Godakawela depot TATA LP 1210/36 supply service vehicle (30ශ්‍රී1478) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගොඩකවෙල ඩිපෝවට අයත් ටාටා LP 1210/36 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ රත්නපුර ඩිපෝවට යටතේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී1470 වේ.

Friday, May 16, 2014

SRILANGAMA bodied Ashok Leyland Viking bus from SLTB Kalutara depot

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kalutara depot, SRILANGAMA bodied Ashok Leyland Viking bus (KT 13 / 30ශ්‍රී1036) in the depot premise. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කළුතර ඩිපෝව යටතේ ධාවනය වන ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1983 වසරේ ධාවනයට එක්වී ඇති බස් රථය ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට වසර 30 ක සේවා කාලයක් සම්පූර්ණ කොට තිබුණි.

This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 05, 2013 in Kaluthara, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Friday, January 17, 2014

SLTB supply division - Nawalapitiya depot

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (S.L.T.B.) Nawalapitiya depot, TATA LP 1210/42 supply service vehicle (30ශ්‍රී4053) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයෙන් පිටතට පැමිණෙමින්. 1983 වසරේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇති මෙම රථයෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී4053 වේ.

This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, October 22, 2013

SLTB supply division - Kurunegala North depot

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala North depot, TATA LP 1210/32 supply division vehicle (30ශ්‍රී2123) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල උතුර ඩිපෝවට අයත් ටාටා LP 1210/32 වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී.  රථයේ ලියාපදිංචි අංකය 30ශ්‍රී2123 වේ. 1983 වසරේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනය කිරීමෙන් සකසා ඇත

Sunday, February 12, 2012

SRILANGAMA bodied Ashok Leyland Viking 193 bus from SLTB Anuradapura depot

 This photo was taken on February 7, 2012, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Anuradapura depot SRILANGAMA bodied, Ashok Leyland Viking 193 bus (AP 13 / 30ශ්‍රී3721) near the Anuradapura railway station. Acquired to the SRILANGAMA fleet in 1983. This photo was taken in 2012 while it was running under the Deyata Kirula exhibition special service. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අනුරාධපුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රීලංගම බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයට අයත් බස් රථයක් අනුරාධපුර දුම්රිය ස්ථානය අසල. ඉන්දියාවේ නිෂ්පාදිත තට්ටුවකට ශ්‍රීලංගම විසින් බඳ නිමවා 1983 වසරේ ධාවනයට එක් වී ඇත. පසුකාලීන අළුත්වැඩියාවන් වලදී රථයේ පැති ජනේල වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡයාරූප ලබාගන්නා අවස්ථාවේ දැයට කිරුළ 2012 ප්‍රදර්ශනයේ විශේෂ සේවා සඳහා යොදවා තිබිණි.

This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on August 28, 2014, in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.