 |
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Sri Lanka Transport Board (S.L.T.B.) Nawalapitiya depot, TATA LP 1210/42 supply service vehicle (30ශ්‍රී4053) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නාවලපිටිය ඩිපෝවට අයත් ටාටා LP 1210/42 වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයෙන් පිටතට පැමිණෙමින්. 1983 වසරේ ධාවනයට එක්වූ ශ්‍රීලංගම බඳ සහිත බස් රථයක් පරිවර්ථනයෙන් සකසා ඇති මෙම රථයෙහි ලියාපදිංචි අංකය 30ශ්‍රී4053 වේ.
 |
This photo was taken on December 12, 2013 in Nawalapitiya, central, LK, using a Canon IXUS 210.
Click for the full size picture. |
No comments:
Post a Comment