Sunday, December 28, 2014

SLTB breakdown service - Kappetipola depot

This photo was taken on November 28, 2013 in Kappetipola, Uva, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kappetipola depot, TATA LP 1210/36 breakdown service vehicle (29ශ්‍රී1505) in the depot premises. Ruby bodied TATA LP 1210/36 bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කැප්පෙටිපොල ඩිපෝවට අයත්, ටාටා LP 1210/36 වර්ගයේ වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. ශ්‍රී ලංමගම පිරිවිතරයන්ට රුබී සමාගම මගින් බඳ නිමවූ බස් රථයක්, මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

Saturday, December 27, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Akuressa depot

This photo was taken on November 07, 2013 in Matara, southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Ashok Leyland Lynx 3900 bus (AK 36 / NB-5436) at the Matara bus stand. Acquired to the SLTB fleet in 2013. Allocated for the service between Akuressa and Matara. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයට අයත් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. 2013 වසරේ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අකුරැස්ස හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

Thursday, December 25, 2014

Ashok Leyland Viking 193 Turbo bus from SLTB Trincomalee depot

This photo was taken on November 19, 2014 in Walapane, Nuwara-Eliya, Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Trincomalee depot, 42 seater Ashok Leyalnd Viking 193 Turbo bus (TM 51 / NB-8599) at the Walapane SLTB bus stand. Acquired to the SLTB fleet in 2014. Allocated for the service between Walapane and Trincomalee. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ත්‍රිකුණාමලය ඩිපෝවට අයත්, ආසන 42 අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ බස් රථයක් වලපනේ ශ්‍රී ලංගම බස් නැවතුමේ දී. 2014 බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ වලපනේ හා ත්‍රිකුණාමලය අතර ධාවනයට යොදවා තිබුණි.

Tuesday, December 23, 2014

SLCTB bodied TATA LP 1210/36 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, SLCTB bodied TATA LP 1210/36 bus (DR 34 / 30ශ්‍රී2380) in the depot premises. Body built by the SLCTB and acquired to the fleet in 1983 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝවට අයත්, ශ්‍රී ලං.ම. ග.ම. බඳ සැකසූ ටාටා LP 1210/36 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය 1983 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ අතිරේක බස් රථයක් ලෙස භාවිතා විය.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sunday, December 21, 2014

TATA LP 909/49 Star bus from SLTB Jaffana depot

This photo was taken on December 20, 2014 in Kurikadduwan, Jaffna, Northern, LK, using a Canon IXUS 145.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot TATA LP 909/49 Starbus (JF 20 / NA-9695) on the Kurikattuwan jetty in Jaffna. Body built by TATA Marcopolo, India and acquired to the SLTB fleet in 2011 under the Uthuru Wasanthaya project. Allocated for the services between Kurikadduwan and Jaffna. Photo by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/49 ස්ටාර්බස් වර්ගයේ රථයක් යාපනය කුරිකට්ටුවාන් ජැටිය මත දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත රථයේ බඳ ටාටා මාර්කෝපොලෝ සමාගම මගින් නිෂ්පාදිතය. උතුරු වසන්තය ව්‍යාපෘතිය යටතේ උතුරු ආණ්ඩුකාර කාර්යාලය මගින් 2011 වසරේ ශ්‍රී ලංගමට ලැබුණු බස් රථයකි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ, නාගදීප දූපතට යෑම සඳහා ඇති තොටුපොළ වන කුරිකට්ටුවාන් සහ යාපනය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූපය: ප්‍රිමාල් මදුසංක.

Saturday, December 20, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kurunegala provincial workshop

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala provincial workshop, Wesco TATA LP 1210/52 bus (62-2827) at the Kataragama bus stand. Body built by Wesco with Duple Metsec UK and Acquired to the Kurunegala north depot fleet in 1995. Rehabilitated in 2013 by the Kurunegala provincial workshop workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේ ධාවනයට එක් කර ඇත. කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේදී කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Friday, December 19, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Alawwa depot

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot, Ruby bodied TATA LP 1510/52 bus (63-3927) at Alawwa. Acquired to the WBC fleet in 2000. Allocated for the services between Nelumdeniya and Alawwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අලව්ව ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට වයඹ බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ නෙළුන්දෙනිය හා අලව්ව අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 16, 2014

SLTB supply division - Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela, Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, Ashok Leyland Viking 154 supply division vehicle (KD 78 / 23ශ්‍රී9616) at Kirindiwela. SLCTB bodied bus converted as the service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත්, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 154 වර්ගයේ සම්පාදන සේවා රථයක් කිරිඳිවැල දී. 1979 වසරේ ධාවනයට එක්වී ඇති ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. රථය ඩිපෝවේ ඉන්ධන සම්පාදන සේවාවක් සඳහා යොදාගත් අවස්ථාවකි.

Sunday, December 14, 2014

Ruby bodied TATA LP 909/36 bus from SLTB Galgamuwa depot

This photo was taken on June 23, 2013 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ruby bodied TATA LP 909/36 bus (GG 37 / 63-0396) at Anuradhapura. Acquired to the WBC fleet in 1998. Allocated for a special Poson Poya service between Galgamuwa and Anuradhapura. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝව යටතේ ධාවනය වන ටාටා LP 909/36 බස් රථයක් අනුරාධපුර නගරයේ දී. ග්‍රාමීය ප්‍රවාහන සේවා වෙනුවෙන් 1998 වසරේ එවකට වයඹ බස් සමාගමට ලැබී ඇති මෙම බස් රථයේ බඳ නිමවා ඇත්තේ ඉන්දියාවේ රූබී සමාගම මගිනි. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ අනුරාධපුර හා ගල්ගමුව අතර පොසොන් පොහොය විශේෂ සේවා වෙනුවෙන් ධාවනයට යොදවා තිබුණි.

Friday, December 12, 2014

Ashok Leyland Viking 193 Turbo 42 seater bus from SLTB Thalangma depot

This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Thalangma depot, Ashok Leyland Viking 193 Tubro 42 seater bus (NC-0071) in the depot premises. Acquired to the SLTB fleet in 2014. Allocated for the services between Kaduwela and Kollupitiya under the route number 177 -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තලංගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 ටර්බෝ වර්ගයේ ආසන 42 බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 2014 වසරේ දෙසැම්බර් මස, බස් රථ 2200 ව්‍යාපෘතිය යටතේ ඩිපෝවට ලැබී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ මාර්ග අංක 177 යටතේ කඩුවෙල හා කොල්ලුපිටිය අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on December 12, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for full size picture.

Thursday, December 11, 2014

ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus from SLTB Galle depot

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galle depot, ACCL bodied Ashok Leyland Viking 193 SLTB edition bus (GL 58 / 60ශ්‍රී6205) at the Galle bus stand. Body built by Automotive Coaches & Components Ltd  (ACCL)  according to the SLTB specifications. Acquired to the fleet in 1988. Allocated for the services between Delkada and Galle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගාල්ල ඩිපෝව යටතේ ධාවනය වන ACCL බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් ගාල්ල බස් නැවතුම්පොළේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථයේ බඳ ශ්‍රීලංගම මැනුම් වලට අනුව Automotive Coaches & Components Ltd  හෙවත් ACCL සමගම මගින් නිමවා 1988 වසරේ ධාවනයට එක් කර ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ දැල්කඩ හා ගාල්ල අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Tuesday, December 9, 2014

Utkal bodied Ashok Leyland Viking 193 bus from SLTB Maharagama depot

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Utkal bodied Ashok Leyland Viking 193 bus (63-3593) at Narahenpita. Acquired to the CMBC fleet in 2000. Allocated for the staff service between Narahenpita and Ingiriya. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහරගම ඩිපෝවට අයත්, Utkal බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2000 වසරේ එවකට කලම්බෝ මෙට්‍රෝපොලිටන් බස් සමාගමේ රථ ඇණිය හා එක්වී ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ නාරාහේන්පිට සිට ඉංගිරිය බලා කාර්යාල ප්‍රවාහන සේවා යටතේ ධාවනය වීමට සූදානමින් තිබුණි.

This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on October 30, 2013 in Narahenpita, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Monday, December 8, 2014

Ruby bodied Ashok Leyland Viking 193 bus from SLTB Deraniyagala depot

This photo was taken on May 03, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot, Ruby bodied Ashok Leyland Viking 193 bus (63-3034) at the Deraniyagala bus stand. Acquired to the SBC fleet in 1999. Rehabilitated in 2012 by the Deraniyagala depot workers to celebrate the President's induction. Allocated on a local route between Deraniyagala and Polgaswatta under the route number 616. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන, රුබී බඳ සහිත අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 193 වර්ගයේ බස් රථයක් දැරණියගල බස් නැවතුමේ දී. සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 1999 වසරේ එවකට සබරගමුව බස් සමාගම යටතේ ධාවනයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයන් සීමා කොට තිබියෙදී 2012 වසරේ මෙලෙස දැරණියගල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි. ඡායාරූප ලබාගන්නා අවසථාවේ මාර්ග අංක 616 යටතේ දැරණියගල හා පොල්ගස්වත්ත අතර ධාවනයට යොදවා තිබුණි.

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Saturday, December 6, 2014

Wesco ISUZU MT 111L bus from SLTB Negombo depot

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Negombo depot, Wesco ISUZU MT 111L bus (NB 12 / 62-4307) in the Ja-Ela depot premises. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec UK and acquired to the fleet in 1996. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ MT 111L වර්ගයේ බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ ISUZU MT 111L මාදිලියේ තට්ටුවකට, එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) තාක්‍ෂණය යටතේ වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම මගින් බඳ සකසා මෙම බස් රථය 1996 වසරේ ධාවනයට සපයා ඇත. මුලින් අර්ධ සුඛෝපබෝගී බස් රථයක් ලෙස ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව සාමාන්‍ය සේවා සඳහා යෙදවී ඇත.

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, December 4, 2014

SLTB breakdown service - Meethotamulla depot

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Meethotamulla depot, ISUZU TX 50B breakdown service vehicle (23ශ්‍රී6170) in the depot premises. CTB bodied ISUZU TX 50B bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මීතොටමුල්ල ඩිපෝවට අයත් ISUZU TX 50B වර්ගයේ ඉංජිනේරු සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1974 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස ඉංජිනේරු සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This photo was taken on December 03, 2014 in Meethotamulla, Kolonnawa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, December 3, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Jaffna depot

This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5680) at the Nainativu island, Jaffna. The bus acquired to the fleet in 2013. Allocated for the services within the Nainativu island in Jaffna. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් නාගදිප දූපතේ නාග අම්මාන් කෝවිල ජැටිය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ මාර්තු මස ඩිපෝවට ලැබී ඇත. නාගදීප දූපත් ජනයාගේ පහසුව වෙනුවෙන් කිලෝමීටර් 12 ක් පුරා සෑම පැය බාගයකට වරක් දිනය පුරා ධාවනය වන එකම බස් රථය මෙය වේ. ඡායාරූප: දමින්ද ප්‍රසාංගික

This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.

Monday, December 1, 2014

Ashok Leyland Viking 210 Turbo bus from SLTB Mattakkuliya depot

This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mattakkuliya depot, Ashok Leyland Viking 210 Turbo bus (MK 04 / NB-1167) near the Viharamahadevi park, Colombo. Acquired to the depot in 2011 under a leasing scheme. Allocated for a special hire. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මට්ටක්කුලිය ඩිපෝව යටතේ ධාවනය වන, අශෝක් ලේලන්ඩ් වයිකින්ග් 210 ටර්බෝ වර්ගයේ බස් රථයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය, උපයා ගෙවීමේ පදනම මත 2011 ඩිපෝවට ලබාගෙන ඇත. මාර්ග අංක 01 යටතේ මහනුවර හා කොලඹ අතර ධාවනයට යොදවා ඇති අතර ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ විශේෂ චාරිකාවක් සඳහා යොදවා තිබුණි.

This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත
This photo was taken on November 11, 2014 in Nelum Pokuna square, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.