Monday, December 8, 2014

Ashok Leyland Viking Padaviprapthi bus from SLTB Deraniyagala depot

This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Deraniyagala depot Ashok Leyland Viking bus (63-3034) at Deraniyagala bus stand. Acquired in 2000. This bus rehabilitated and modified by Deraniyagala depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) දැරණියගල ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් දැරණියගල  බස්  නැවතුමේ  දී. මෙම බස් රථ සම්පුර්ණයෙන්ම ඉන්දියාවේ නිපදවා ඇති අතර 2000 වසරේ සේවයට එක් වී ඇත. පසුකාලීනව ධාවනයෙන් ඉවත්ව තිබුණු බස් රථය, දැරණියගල ඩිපෝ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා ඇත්තේ අතිගරු ජනාධිපති තුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ දෙවන වසර සැමරීම පිණිසයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on May 04, 2013 in Deraniyagala, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...