Wednesday, December 3, 2014

Jaffna depot Ashok Leyland LYNX bus with the Nainativu island bus service

This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyalnd Lynx bus (NB-5680) at Nainativu island jaffna. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයේ බස් රථයක් නාගදිප දූපතේ නාග අම්මාන් කෝවිල ජැටිය අසල දී. මෙම බස් රථය 2013 වසරේ මාර්තු මස ඩිපෝවට ලැබී ඇත. නාගදීප දූපත් ජනයාගේ පහසුව වෙනුවෙන් කිලෝමීටර් 12ක් පුරා සෑම පැය බාගයකට වරක් දිනය පුරා ධාවනය වන එකම බස් රථය මෙය වේ. (ඡායාරූප: දමින්ද ප්‍රසාංගික)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.

3 comments:

Related Posts Plugin for WordPress, Blogger...