Saturday, December 6, 2014

Wesco ISUZU MT 111 bus from SLTB Negombo depot

This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board Negombo depot Wesco ISUZU MT 111 bus (NB 12 / 62-4307) in the Ja-Ela depot premises. Body built by Wesco (Werahera Engineering Services Co.) with Duple Metsec. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මීගමුව ඩිපෝව යටතේ ධාවනය වන වෙස්කෝ ඉසුසූ වර්ගයේ බස් රථයක් ජා-ඇල ඩිපෝ පරිශ්‍රයේ දී. ජපානයෙන් ආනයනය කරන ලද ඉසුසූ (ISUZU MT 111) තට්ටුවකට (chassis), එංගලන්තයේ ඩියුපල් මෙට්සෙක් (Duple Metsec) සමාගම හා වෙස්කෝ (වේරහැර ඉංජිනේරු සේවා පුද්.) සමාගම එක්ව බඳ (body) සකසා මෙම බස් රථ මෙරටදී නිමවා ඇත. හොඳ තත්වයේ තට්ටුවක් (chassis) සහ සවිශක්තියෙන් යුතු බඳකින් (body) යුක්ත නිසා මෙම බස් රථ අදටත් ශ්‍රී ලංගම හා එක්ව අමිල ජනතා සේවයක් ඉටු කරයි. 1996 වසරේ ධාවනයට එක් වී ඇත.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on November 14, 2013 in  Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...