Saturday, December 20, 2014

Wesco TATA 1210 Padaviprapthi bus from SLTB Kurunegala provincial workshop

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala provincial workshop Wesco TATA 1210 bus (62-2827) at Kataragama bus stand. Body built by Wesco with Duple Metsec. This bus rehabilitated (2013) by Kurunegala provincial Workshop workers to celebrate the President's induction -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් වෙස්කෝ ටාටා 1210 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව මෙරටදී බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 1995 වසරේ පමණය. ධාවනයෙන් ඉවත්කර තිබුණු මෙම බස් රථය අතිගරු ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ සේවක පිරිස විසින් පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එක් කර තිබේ.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...