Saturday, December 20, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kurunegala provincial workshop

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala provincial workshop, Wesco TATA LP 1210/52 bus (62-2827) at the Kataragama bus stand. Body built by Wesco with Duple Metsec UK and Acquired to the Kurunegala north depot fleet in 1995. Rehabilitated in 2013 by the Kurunegala provincial workshop workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේ ධාවනයට එක් කර ඇත. කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේදී කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

1 comment:

  1. Meka dan strp bus ekak da netenam road duwanawada

    ReplyDelete