Friday, December 19, 2014

Ruby bodied TATA 1510 bus from SLTB Alawwa.

This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alawwa depot TATA 1510 Ruby bodied bus (63-3927) at Alawwa. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අලව්ව ඩිපෝවට අයත් ටාටා 1510 වර්ගයේ බස් රථයක් අලව්වේ දී. රුබී සමාගම මගින් ඉන්දියාවේ බඳ (body) සැකසූ මෙම බස් රථ ශ්‍රී ලංගම රථ ඇණිය හා එක්වන්නේ 2000 වසරේ පමණය. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ කෑගල්ල බලා ධාවනය වීමට සූදානමින් තිබුණි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 03, 2014 in Alawwa, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

4 comments:

  1. Uthpla oya SLTB pelak depo wla bus wla sticker ehema alawanawane ewata salli denne depowenda?? ntnm driver condostthara ekathuwelada karanne??

    ReplyDelete
    Replies
    1. බස් එකේ වැඩ කරන අයගෙන් කෙරෙන වෙලාවල් තියෙනව. ඩිපෝවෙන් අලංකරණයට කියල වෙන් කරන වෙලාවල් තියෙනව. ආදායම් හොඳ ඩිපෝ තමා එහෙම කරන්නේ :)

      Delete
  2. Bus 2200 n me wenakota keeyak labila tiyanawada?

    ReplyDelete
    Replies
    1. දැන් බස් 1200+ ඇවිල්ල තියෙන්නේ.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...