Showing posts with label DamindaP. Show all posts
Showing posts with label DamindaP. Show all posts

Thursday, March 5, 2020

YUTONG ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on March 05, 2020 in Hambantota, Southern, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service, YUTONG ZK6930H Luxury bus (NB-7334) at the Hambantota bus stand. Allocated for the services on the southern expressway between Makumbura and Hambantota. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් හම්බන්තොට බස් නැවතුමේ දී. රථය මාකුඹුර (කොට්ටාව) හා හම්බන්තොට අතර අධිවේගී මාර්ග සේවාවන් සඳහා යොදවා තිබුණි. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලැබුණු බස් රථයකි. ඒ යටතේ 2013 වසරේ මෙම වර්ගයේ බස් රථ 68ක් මණ්ඩලයට ලැබී ඇත. ඡායාරූපය දමින්ද ප්‍රසංගික.

Sunday, February 16, 2020

Ashok Leyland 12M SLTB edition bus from SLTB Ridithenna sub depot

This photo was taken on February 03, 2020 in Habarana, North Central, LK, using a Samsung SM-A107F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Ridithenna sub depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (RTA 15 / ND-9443) at Habarana. Playing to Katunayake from Kalmunai under the route number 34. Acquired to the SLTB fleet in September 2019. Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රිදීතැන්න උප ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් හබරණ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත උප ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 34 යටතේ කටුනායක බලා ධාවනය වෙමින් පැවතියේ කල්මුනේ සිටය. ඡායාරූපය දමින්ද ප්‍රසංගික

Friday, November 11, 2016

SLTB Breakdown Service (Matara Depot)

This photo was taken on October 26, 2016 in Matara, Southern, LK, using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Matara depot, Ashok Leyland Comet Minor breakdown Service vehicle (63-1578) at Matara. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) මාතර ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ කාර්මික සේවා රථයක් මාතර දී. අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් බස් රථයක් කාර්මික සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත. 2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයට හසුවී මෙම බස් රථයේ මුල් බඳ විනාශ වී ඇති අතර පසුව ඇලුමීනියම් බඳක් බද්ධ කර ධාවනයට එකතු කර ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Saturday, October 8, 2016

Ashok Leyland Viking Turbo bus from SLTB Mawanella depot

This photo was taken on May 06, 2016 in Kadugannawa, Central, LK, using a  NIKON D7000.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mawanella depot,  54 seater Ashok Leyland Viking Tubro bus ( NB-9152) at Kadugannawa. (pic by: Daminda Prasangka) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාවනැල්ල ඩිපෝව යටතේ ධාවනය වන ආසන 54 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් කඩුගන්නාව කඩුගන්නාව බිම්ගෙය අසල දී. රථය මහනුවර බලා ධාවනය වන්නකි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Thursday, June 23, 2016

Ashok Leyland Viking bus from SLTB Mannar depot

This photo was taken on November 19, 2013 in Mannar, Northern, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Viking bus (63-3021) near the Mannar bridge. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් මනාරම පාලම අසල දී.

Saturday, January 30, 2016

Antony bodied TATA 1510 bus from SLTB Wellawaya depot

This photo was taken on January 24, 2016 in Okkampitiya, Uva, LK, using a using a NIKON D7100.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Wellawaya depot TATA 1510 Antony bodied bus (NA-3795) at Okkampitiya. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය ඩිපොවට අයත් ටාටා 1510 ඇන්තනී බඳ සහිත බස් රථයක් ඔක්කම්පිටියේ දී. රථය වැල්ලවාය හා මාලිගාවිල අතර ධාවනයට යොදවා ඇත. 2006 වසරේ ඩිපෝවට ලැබුණු බස් රථයකි. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Wednesday, January 13, 2016

Ruby bodied TATA 1510 C bus from SLTB Hatton depot

This photo was taken on December 17, 2014 in Nortonbridge, Hatton, Central, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hatton depot TATA 1510 c Ruby bodied bus (HT 57 / NA-4795) at Nortonbridge bus stand. (Pic by: Daminda Prasangika)  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හැටන් ඩිපොවට අයත් ටාටා 1510 රුබී බඳ සහිත බස් රථයක් නෝටන්බ්‍රිජ් බස් නැවතුමේ දී. රථය ගිනිගත්හේන හා කලවැල්දෙනිය අතර ධාවනයට යොදවා ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Sunday, December 27, 2015

Ashok Leyland Viking Padaviprpthi bus from SLTB Tangalle depot

This photo was taken on October 27, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangelle depot Ashok Leyland Viking bus (TG 71 / 63-2699) at Tangalle. This bus rehabilitated and modified by depot workers (2013) to celebrate the President's induction. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) තංගල්ල ඩිපෝව මගින්, හිටපු ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම පිණිස (2013 වසරේ) පුනරුත්ථාපනය කර නැවත ධාවනයට එකතු කරන ලද බස් රථය තංගල්ලේ දී. රථයේ මුහුණත පෙනුම නව බස් රථයක් ආකාරයෙන් සකසා ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on October 27, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click on the image for full size picture.

Wednesday, October 28, 2015

Ashok Leyland 12M Luxury bus from SLTB Hakmana depot

This photo was taken on June 11, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
This photo was taken on June 11, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot Ashok Leyland 12M luxury bus (NB-7728) at Matara. The bus running on Southern Expressway (E01 Maharagama - Matara) . (Pics by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හක්මණ ඩිපෝව යටතේ ධාවනය වන, ලංකා අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යොදවා ඇත. (ඡායාරූප: දමින්ද ප්‍රසංගික)

Tuesday, October 6, 2015

Modified Ashok Leyland Colombo Rider bus from SLTB Moratuwa depot

This photo was taken on July 12, 2014 in Beruwala, Western, LK, using a NIKON D7100.
Click on the image for full size picture.
Sri Lanka Transport board (S.L.T.B) Moratuwa depot, Ashok Leyland viking Colombo Rider bus (MR 22 / GC-1256) playing on the Route 400 Aluthgama - Colombo in July 2014. (Pic by: Daminda Prasangika) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මොරටුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් කලම්බෝ රයිඩර් බස් රථයක් මාර්ග අංක 400 යටතේ අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වෙමින්. 2014 වසරේ ජුලි මස බේරුවල දී ඡායාරූපය ලබාගෙන ඇත. (ඡායාරූපය: දමින්ද ප්‍රසංගික)

Wednesday, December 3, 2014

Ashok Leyland Lynx 3900 bus from SLTB Jaffna depot

This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Jaffna depot, Ashok Leyalnd Lynx 3900 bus (NB-5680) at the Nainativu island, Jaffna. The bus acquired to the fleet in 2013. Allocated for the services within the Nainativu island in Jaffna. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යාපනය ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් Lynx 3900 වර්ගයේ බස් රථයක් නාගදිප දූපතේ නාග අම්මාන් කෝවිල ජැටිය අසල දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ මාර්තු මස ඩිපෝවට ලැබී ඇත. නාගදීප දූපත් ජනයාගේ පහසුව වෙනුවෙන් කිලෝමීටර් 12 ක් පුරා සෑම පැය බාගයකට වරක් දිනය පුරා ධාවනය වන එකම බස් රථය මෙය වේ. ඡායාරූප: දමින්ද ප්‍රසාංගික

This photo was taken on November 30, 2014 in Nainativu, Jaffna, Northern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.

Thursday, October 9, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Dambulla depot

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Dambulla depot, Ruby bodied TATA LP 1510/52 bus (DB 12 / NA-2653) at Seegiriya. The bus acquired to the SLTB fleet in 2006. Allocated for the services between Seegiriya and Dambulla. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දඹුල්ල ඩිපොව යටතේ ධාවනය වන රුබී බඳ සහිත ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් සීගිරියේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2006 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ දඹුල්ල හා සීගිරිය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on March 21, 2014 in Seegiriya, Central, LK, using a using a NIKON D7100.
Click for the full size picture.

Thursday, August 21, 2014

Latec TATA LP1510/52 bus from SLTB Polonnaruwa depot

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Polonnaruwa depot, Latec TATA LP 1510/52 bus (PL 107 / GE-8860) at Polonnaruwa. The bus acquired to the fleet in 2000. Playing on a local route between Buddhayaya and Polonnaruwa under the route number 850. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පොළොන්නරුව ඩිපෝව යටතේ ධාවනය වන ලටෙක් ටාටා LP 1510/52 වර්ගයේ බස් රථයක් පොළොන්නරුවේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලටෙක් සමාගම මගින් ඩියුපල් මෙට්සෙක් තාක්ෂනය යටතේ පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී නිමවා ඇත. පුද්ගලික අංශය යටතේ වේරහැර වැඩපොළේ නිම කරන ලද අවසාන බස් රථ වර්ගය මේවාය. මෙම රථයේ පැති ජනේල පසුකාලීන අලුත්වැඩියාවන් වලදී වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූප ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 850 යටතේ කදුරුවෙල හා බුද්ධයාය අතර ධාවනයට යොදවා ඇත. ඡායාරූප: දමින්ද ප්‍රසංගික.

This photo was taken on August 10, 2014 in Polonnaruwa, North Central, LK, using a Nikon D7100.
Click for the full size picture.

Sunday, July 13, 2014

Ashok Leyland Lynx D type bus from SLTB Tangelle driver training school

This photo was taken on July 10, 2014 in Tangalle, Southern, LK, using a Samsung GALAXY S5-SM-G900F.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle driver training school (DTS), Ashok LYNX D type bus (TG 92 / NB-5820) at Tangalle. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල රියදුරු අභ්‍යාස විද්‍යාලයට අයත් අශෝක් ලේලන්ඩ් ලයින්ක්ස් වර්ගයේ D කාණ්ඩයේ බස් රථයක් තංගල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2013 වසරේ ධාවනයට එක්වී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Sunday, June 15, 2014

Azad bodied Ashok Leyland 12M FE luxury bus from SLTB Tangalle depot

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Tangalle depot, Azad bodied Ashok Leyland 12M FE luxury bus (NB-7036) at Matara. Allocated for the services between Maharagama and Matara on the southern expressway. Photo by: Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) තංගල්ල ඩිපෝව යටතේ ධාවනය වන, අසාඩ් බඳ සහිත අශෝක් ලේලන්ඩ් 12M FE වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයක් මාතර දී. රථය දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම හා මාතර අතර සේවාවන් සඳහා යෙදවූ අවස්ථාවකි. ඡායාරූප: දමින්ද ප්‍රසංගික

This photo was taken on June 10, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.

Sunday, June 1, 2014

Yutong ZK6930H Luxury bus from SLTB Super Luxury Tourist Transport Service

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Super Luxury Tourist Transport Service (SLTTS), Yutong ZK6930H Luxury bus (NB-7358) at the Tangelle Stand. Allocated for the expressway services between Tangalle and Colombo. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අධි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවයට අයත් YUTONG ZK6930H වර්ගයේ සුඛෝපභෝගී බස් රථයක් තංගල්ල බස් නැවතුමේ දී. 2013 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් විශේෂයෙන් චීනයෙන් ආනයනය කර, පසුව ශ්‍රී ලංගම වෙත ලබා දුන් බස් රථයකි. ඡායාරූපය ලබා ගන්නා අවස්ථාවේ රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ තංගල්ල හා කොළඹ අතර (කඩුවෙල හරහා) ධාවනයට යොදවා තිබී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

This photo was taken on May 25, 2014 in Tangalle, Southern, LK, using a Sony Ericsson ST18i.
Click for the full size picture.

Sunday, February 23, 2014

Lanka Ashok Leyland Viking bus from SLTB Akuressa depot

This photo was taken on February 23, 2014 in Matara, Southern, LK, using a Sony Ericsson Xperia ray.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Lanka Ashok Leyland Viking bus (AK 04 / 62-1908) at Matara. Body assembled in Sri Lanka by Lanka Ashok Leyland Limited. Photo by: Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝව යටතේ ධාවනය වන ලංකා අශෝක් ලේලන්ඩ් වයිකින්ග් බස් රථයක් මාතර දී. 1995 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංකා අශෝක් ලෙනන්ඩ් සමාගම මගින් මෙරට දී එකලස් කර ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය වේ. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Sunday, February 2, 2014

Ruby bodied TATA LP 1510/52 bus from SLTB Nuwara-Eliya depot

This photo was taken on January 15, 2014 in Nuwara-Eliya, Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Nuwara-Eliya depot, Ruby bodied TATA LP 1510/52 bus (NE 48 / NA-0979) playing to Udupussellawa. Photo by Daminda Prasangika -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) නුවරඑළිය ඩිපොවට අයත්, රුබී බඳ සහිත ටාටා LP 1510/52 බස් රථයක් උඩුපුස්සැල්ලාව බලා ධාවනය වෙමින්. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති රථය 2005 වසරේ ධාවනයට එක් වී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික

Sunday, November 17, 2013

Ashok Leyland Comet Minor modified bus from SLTB Mannar depot

This photo was taken on November 15, 2013 in Pesalai, Mannar, Northern, LK.
Click for full size picture.
Sri Lanka Transport Board (SLTB) Mannar depot, Ashok Leyland Commet Minor Modified bus (MN 49 / GE-3895) at Pesalai (Pesalai is a village situated north-west of the island of Mannar in the Mannar District of Sri Lanka). Photo by Daminda Prasangika. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මන්නාරම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් පේසාලෙයි හීදී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා රථයේ මුල් පෙනුම වෙනස් වී ඇති බව නිරීක්ෂණය වේ.  ඡායාරූපය: දමින්ද ප්‍රසංගික.

Sunday, October 13, 2013

Ashok Leyland Comet Minor modified bus from SLTB Galgamuwa depot

This photo was taken on September 15, 2013 in Galgamuwa, North Central, LK.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Galgamuwa depot, Ashok Leyland Comet Minor  modified bus (GE-0146) playing near Galgamuwa. Photo by Daminda Prasangika  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගල්ගමුව ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් ගල්ගමුව ආසන්නයේ දී. 2000 වසරේ ධාවනයට එක්වී ඇති රථයේ පසුකාලීනව සිදුකළ අලුත්වැඩියාවන් හේතුවෙන් මුල් පෙනුමට වෙනස්කම් සිදුවී ඇත. ඡායාරූපය: දමින්ද ප්‍රසංගික.