Saturday, December 27, 2014

Ashok Leyland Lynx bus from SLTB Akuressa depot

This photo was taken on November 07, 2013 in Matara, southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot Ashok Leyland Lynx bus (AK 36 / NB-5436) at Matara bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) අකුරැස්ස ඩිපෝවට අයත් අශෝක් ලේලන්ඩ් LYNX වර්ගයට අයත් බස් රථයක් මාතර බස් නැවතුමේ දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය  අකුරැස්ස හා මාතර අතර ධාවනයට යොදවා තිබුණි.

3 comments:

  1. අදයි මේ පැත්තට අාවේ.......... බ්ලොගය පුරාම ගියා........... ලොකු දැනුමක් ගත්තා බස් ගැන......... අගෙයි............... දිගට ම ලියමු

    ReplyDelete
  2. උත්පල අයියේ මේපාර කතරගම එනවා නේ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...