Friday, December 27, 2019

SLTB Supply division - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet supply division vehicle (28ශ්‍රී2096) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පිවිසුම් මාර්ගයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 28ශ්‍රී2096 ලෙස අංක ලැබී ඇත.

No comments:

Post a Comment