This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Wish You a Happy New Year 2013 -- ලැබුවාවූ 2013 වසර මෙවන් වටිනා බස් රථයකින් ආරම්හ කිරීමට හැකි වීම ගැන සතුට පළකරමු. මේ වසර ඔබටත් ජය, සතුට, සෞභාග්‍ය පිරි නව වසරක් වේවායි පතමු. -- புத்தாண்டு உஙகளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்!
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
Art Works in the Bus -- බස් රථය තුල ඇති ශ්‍රී දළදා මාලිගාවේ ආකාරයේ චිත්‍ර කාගේත් සිත් ඇදගනී
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210. Click for the full size picture. |
This photo was taken on December 11, 2012 in Kandy, Central, LK, using a Nokia c5. Click for the full size picture. |
Maxxa Mata kandy gihin meka balanna asai exelent
ReplyDelete2012-12-31 tawa tikak photos danna
ඔව්. මේක නම් විශිෂ්ඨයි. අනිත් බසුත් ඉක්මනින්ම දාන්නම්. අපි දවසට එක ගානෙනේ දාන්නේ. :)
Deleteපැරණි බස් රථවලින් දැනට යම්තාක් දුරට දක්නට ඇත්තේ මෙවැනි බස් රථ විතරයි. 80 හා 90 දශකවලත් ලංගමය සතුව මෙම බස් දකින්න තිබුණා. බණ්ඩාරනායක මහතා ලංගම පිහිටුවන අවස්ථාවේ දී යොදා ගැනුනේ ද benz 0305 වර්ගයේ බස් රථයක්. ඇත්තෙන්ම මෙවැනි බස් රථ නඩත්තු කිරීම විශාල මෙහෙවරක්. මීට අමතරව albion, rt, වැනි පැරණි බස් රථ දැනට ලංගමය සතුව තියෙනව ද?
ReplyDeleteබණ්ඩාරනායක බෙන්ස් බසය සහ තවත් මේ වර්ගයේ බස් කීපයක් ධාවනයේ තියෙනවා. ඒත් මුල් කාලීනව එංගලන්ත ආදාර විදිහට ලැබුණු සහ ජනසතුව සමග සමාගම් වල තිබී පැමිණි පැරණි බස් වර්ග බොහොමයක් දැන් දකින්නවත් නැහැ. නමුත් එකල බ්‍රිතාන්‍ය ජාතිකයන් ලබාගත් පින්තූර යොදා පල කල ලිපි කීපයක් මේ අඩවියේ තයෙනවා..
Deleteමේවා...
Bedford OB bus
CTB Weymann Body Albion Bus
SLTB RFW coach
CTB Leyland RT Double decker
hoda wedak, eka bus ekak hari aluthen parat enawanam good, meka hadanta aluth buswala kali galawana eka thama naraka, kandy south wala isuzu sunami bus okkoma kota uda, 22,29 sri bus thama weda. janadipathi padaviprapthi kiyala ekak witharak haduwta madi?
ReplyDeleteමේ බස් වලින් ධාවන තත්වයේ තියෙන්නේ මහනුවරින් මේක විතරද කොහෙද ඉස්සර මේක ඩිපෝවේ සේවක පිරිස් ප‍්‍රවාහනය කලා.පසුපස ආසන 2 මුහුනට මුහුන ලා සකස් කර තිබුනේ.දැන් මේක පිළිමතලාව-මහනුවර අතර ධාවනය වෙනවා.
ReplyDeleteයටිනුවර ලංගම වැඩපොළේ සේවක ප්‍රවාහනයට තිබෙන්නේත් මේ වර්ගයේ බස් රථයක්. :)
Deleteඔව් මේකක් ම තමයි ඒකනම් දැන් පේන්නවත් නෑ.ලගදි නම් බස් හදලා ධාවනයට එක් කරලා තියෙනවා මේ බස් එකත් හැඩ වෙලා එයි කියලා බලාපොරොත්තු වෙනවා.
ReplyDeleteයටිනුවර බස් එක කතරගම දී දැක්කා.. :)
Deleteසමාවෙන්න.:) මම සෑහෙන කාලෙකින් නුවර දී දැක්කේ නෑ.එහෙනම් දුර ගමන් සේවා වලට එක් කරලා ඇති මේ ලඟක් වෙනකම් මහරගම මහනුවර අතර ධාවනය වුන wesco TATA බස් රථය වගේ.
Deleteඋත්පල
ReplyDeleteමේ තියන බෙන්ස් බස් එකේ මොඩල් එක මම දන්න තරමට OP 321. එන්ජින් එකේ මොඩල් එක OM 312. ටිකක් හොයල බලන්න වෙබ් එකේ.අනික මේ බොඩි එකත් ජර්මනියේ හදපු එකක්. කෝච් බිල්ඩර්ලා කියල වෙනම කම්පැනි තියනව.චෙසිය ඒ අයට දුන්නහම බොඩිය හදනව.දන්නවද ඉස්සර ඔස්ටින් කාර් එකක් තිබුනා A 40 farinaකියල .ඔස්ටින්ලා හදපු කාර් එකට බොඩිය ඩිසයින් කරල තිබුනෙ Finifarina කියන ඉතාලි සමාගම.මේ Finifarinaa තමයි පරනම VW Golf එකේ බොඩිය ඩිසයින් කලෙත්.
අපි ගාවත් තියෙනවා තාම ධාවන තත්වයේ තියෙන 2 ශ්‍රී ඛාන්ඩයේ Austin A40 කාර් එකක්. ඒත් Farina කියන එකේ තේරුම දැනගෙන හිටියේ නෑ ඔබගේ තොරතුරු වලට ස්තුතියි.
Deleteමේවා නියම බස් චෙසි.ලොරි චෙසි වලට බස් බොඩි ගහල නෙමෙයි.පිටිපස්සෙ දුනුකොල මිටිය තියෙන්නෙ ඇක්සල් එකට යටින්.
ReplyDeleteඇත්තෙන්ම ඔබ හරි. මට මාවනැල්ල ඩිපෝවේ ඉංජිනේරු මහත්තයා ඔය ගැන කියල දුන්න.. :)
Deletemeka mee dawas tike cbs eke thiyenwane aiyy aaa??? mokakak hari aulakda???
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteI am originally from Kandy, Ampitiya. So glad to see this one. It used to run between Ampitiya and Kandy during my childhood and there was only a one driver (Mr. Shabdeen) assigned to this one most of the time. He maintained this one like his other child (his son was with me in the school. Kandy South used to have older set of buses (22/1666, 1668 etc, which are bit different looking than 22/2954 and few other buses joined later. Thank you very much for posting these pictures.
ReplyDeleteThanks for the comment and the info.. :)
DeleteI am going to share this news @ https://www.facebook.com/groups/apekatha/
ReplyDeleteThanks!! :)
Deleteme jathiye bus ekak ctb eke wedakarana ayage office service ekak widiyata mita awurudu 6 ,7 kata kalin kurunegala-meegamu pare hemadama giya.eka diha asawen balan hitiyata e kale camera tibbe nene
ReplyDeleteeka thaama thiyenwa. ape "Special buses" kiyana page ekata gihin "Staff buses" kiyana link eka click karanna! :)
Deleteගොඩක් මහන්සි වී තිබෙන බව පෙනෙනවා ඔබ,මේ තොරතුරු සොයන්න. බොහොම ස්තුතියි....
ReplyDeleteඔව් ඉතින්! නිවාඩුවක් ඇත්තම් ඩිපෝ එකක තමා! :D ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :)
Deleteutpala me bus eka tv add ekata aran sticker alawala dan kala theene. issarataha hadaida danne naeee. paint eka ganna deyak naee aparadee
ReplyDeleteow! mama dakka! Dayata kirula ta daala thibuna. bus eka kaala :/
Deletedannawada yalu dan tata engine 1k set kar4ala thamai me bs 1 wada karanne
ReplyDelete