Tuesday, January 1, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy south depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy south depot, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී2954) at Katharagama. Acquired to the CTB fleet in 1958. Rehabilitated and modified by the  Kandy south depot workers (2012) to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර දකුණ ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් සමාගම මගින්දී නිෂ්පාදිතය. 2012 වසරේ ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොට ගෙන මහනුවර දකුණ ඩිපෝ සේවක පිරිස විසින් පුර්ණ අලුත්වැඩියාවක් සිදුකර මෙලෙස නැවත ධාවනයට එකතු කොට තිබේ. මෙවන් වටිනා බස් රථ මෙලෙස සංරක්ෂණය කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණකි. ඡායාරූප ලබාගත්තේ ජනපති පදවිප්‍රාප්තිය නිමිති කොටගෙන කතරගම කිරිවෙහෙර අසල පැවතුනු පහන් පුජා පිංකම අවස්ථාවේදීය.

Wish You a Happy New Year 2013 -- ලැබුවාවූ 2013 වසර මෙවන් වටිනා බස් රථයකින් ආරම්හ කිරීමට හැකි වීම ගැන සතුට පළකරමු. මේ වසර ඔබටත් ජය, සතුට, සෞභාග්‍ය පිරි නව වසරක් වේවායි පතමු. -- புத்தாண்டு உஙக‌ளுக்கு மகிழ்சியாக மலர வாழ்த்துக்கள்!

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Driver Cab of the Bus -- බස් රථයේ රියදුරු කුටිය.
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Art Works in the Bus -- බස් රථය තුල ඇති ශ්‍රී දළදා මාලිගාවේ ආකාරයේ චිත්‍ර කාගේත් සිත් ඇදගනී 
This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This Bus before the rehabilitation -- මෙම බස් රථය අලුත්වැඩියාවට පෙර. (ඡායාරූපය: උදය යාපා මහතා)
This photo was taken on December 11, 2012 in Kandy, Central, LK, using a Nokia c5.
Click for the full size picture.

27 comments:

  1. Maxxa Mata kandy gihin meka balanna asai exelent
    2012-12-31 tawa tikak photos danna

    ReplyDelete
    Replies
    1. ඔව්. මේක නම් විශිෂ්ඨයි. අනිත් බසුත් ඉක්මනින්ම දාන්නම්. අපි දවසට එක ගානෙනේ දාන්නේ. :)

      Delete
  2. පැරණි බස් රථවලින් දැනට යම්තාක් දුරට දක්නට ඇත්තේ මෙවැනි බස් රථ විතරයි. 80 හා 90 දශකවලත් ලංගමය සතුව මෙම බස් දකින්න තිබුණා. බණ්ඩාරනායක මහතා ලංගම පිහිටුවන අවස්ථාවේ දී යොදා ගැනුනේ ද benz 0305 වර්ගයේ බස් රථයක්. ඇත්තෙන්ම මෙවැනි බස් රථ නඩත්තු කිරීම විශාල මෙහෙවරක්. මීට අමතරව albion, rt, වැනි පැරණි බස් රථ දැනට ලංගමය සතුව තියෙනව ද?

    ReplyDelete
    Replies
    1. බණ්ඩාරනායක බෙන්ස් බසය සහ තවත් මේ වර්ගයේ බස් කීපයක් ධාවනයේ තියෙනවා. ඒත් මුල් කාලීනව එංගලන්ත ආදාර විදිහට ලැබුණු සහ ජනසතුව සමග සමාගම් වල තිබී පැමිණි පැරණි බස් වර්ග බොහොමයක් දැන් දකින්නවත් නැහැ. නමුත් එකල බ්‍රිතාන්‍ය ජාතිකයන් ලබාගත් පින්තූර යොදා පල කල ලිපි කීපයක් මේ අඩවියේ තයෙනවා..
      මේවා...

      Bedford OB bus
      CTB Weymann Body Albion Bus
      SLTB RFW coach
      CTB Leyland RT Double decker

      Delete
  3. hoda wedak, eka bus ekak hari aluthen parat enawanam good, meka hadanta aluth buswala kali galawana eka thama naraka, kandy south wala isuzu sunami bus okkoma kota uda, 22,29 sri bus thama weda. janadipathi padaviprapthi kiyala ekak witharak haduwta madi?

    ReplyDelete
  4. මේ බස් වලින් ධාවන තත්වයේ තියෙන්නේ මහනුවරින් මේක විතරද කොහෙද ඉස්සර මේක ඩිපෝවේ සේවක පිරිස් ප‍්‍රවාහනය කලා.පසුපස ආසන 2 මුහුනට මුහුන ලා සකස් කර තිබුනේ.දැන් මේක පිළිමතලාව-මහනුවර අතර ධාවනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. යටිනුවර ලංගම වැඩපොළේ සේවක ප්‍රවාහනයට තිබෙන්නේත් මේ වර්ගයේ බස් රථයක්. :)

      Delete
  5. ඔව් මේකක් ම තමයි ඒකනම් දැන් පේන්නවත් නෑ.ලගදි නම් බස් හදලා ධාවනයට එක් කරලා තියෙනවා මේ බස් එකත් හැඩ වෙලා එයි කියලා බලාපොරොත්තු වෙනවා.

    ReplyDelete
    Replies
    1. යටිනුවර බස් එක කතරගම දී දැක්කා.. :)

      Delete
    2. සමාවෙන්න.:) මම සෑහෙන කාලෙකින් නුවර දී දැක්කේ නෑ.එහෙනම් දුර ගමන් සේවා වලට එක් කරලා ඇති මේ ලඟක් වෙනකම් මහරගම මහනුවර අතර ධාවනය වුන wesco TATA බස් රථය වගේ.

      Delete
  6. උත්පල
    මේ තියන බෙන්ස් බස් එකේ මොඩල් එක මම දන්න තරමට OP 321. එන්ජින් එකේ මොඩල් එක OM 312. ටිකක් හොයල බලන්න වෙබ් එකේ.අනික මේ බොඩි එකත් ජර්මනියේ හදපු එකක්. කෝච් බිල්ඩර්ලා කියල වෙනම කම්පැනි තියනව.චෙසිය ඒ අයට දුන්නහම බොඩිය හදනව.දන්නවද ඉස්සර ඔස්ටින් කාර් එකක් තිබුනා A 40 farinaකියල .ඔස්ටින්ලා හදපු කාර් එකට බොඩිය ඩිසයින් කරල තිබුනෙ Finifarina කියන ඉතාලි සමාගම.මේ Finifarinaa තමයි පරනම VW Golf එකේ බොඩිය ඩිසයින් කලෙත්.

    ReplyDelete
    Replies
    1. අපි ගාවත් තියෙනවා තාම ධාවන තත්වයේ තියෙන 2 ශ්‍රී ඛාන්ඩයේ Austin A40 කාර් එකක්. ඒත් Farina කියන එකේ තේරුම දැනගෙන හිටියේ නෑ ඔබගේ තොරතුරු වලට ස්තුතියි.

      Delete
  7. මේවා නියම බස් චෙසි.ලොරි චෙසි වලට බස් බොඩි ගහල නෙමෙයි.පිටිපස්සෙ දුනුකොල මිටිය තියෙන්නෙ ඇක්සල් එකට යටින්.

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබ හරි. මට මාවනැල්ල ඩිපෝවේ ඉංජිනේරු මහත්තයා ඔය ගැන කියල දුන්න.. :)

      Delete
  8. meka mee dawas tike cbs eke thiyenwane aiyy aaa??? mokakak hari aulakda???

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. I am originally from Kandy, Ampitiya. So glad to see this one. It used to run between Ampitiya and Kandy during my childhood and there was only a one driver (Mr. Shabdeen) assigned to this one most of the time. He maintained this one like his other child (his son was with me in the school. Kandy South used to have older set of buses (22/1666, 1668 etc, which are bit different looking than 22/2954 and few other buses joined later. Thank you very much for posting these pictures.

    ReplyDelete
  11. I am going to share this news @ https://www.facebook.com/groups/apekatha/

    ReplyDelete
  12. me jathiye bus ekak ctb eke wedakarana ayage office service ekak widiyata mita awurudu 6 ,7 kata kalin kurunegala-meegamu pare hemadama giya.eka diha asawen balan hitiyata e kale camera tibbe nene

    ReplyDelete
    Replies
    1. eka thaama thiyenwa. ape "Special buses" kiyana page ekata gihin "Staff buses" kiyana link eka click karanna! :)

      Delete
  13. ගොඩක් මහන්සි වී තිබෙන බව පෙනෙනවා ඔබ,මේ තොරතුරු සොයන්න. බොහොම ස්තුතියි....

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින්! නිවාඩුවක් ඇත්තම් ඩිපෝ එකක තමා! :D ස්තූතියි ඔබේ අගයකිරීම ගැන! :)

      Delete
  14. utpala me bus eka tv add ekata aran sticker alawala dan kala theene. issarataha hadaida danne naeee. paint eka ganna deyak naee aparadee

    ReplyDelete
    Replies
    1. ow! mama dakka! Dayata kirula ta daala thibuna. bus eka kaala :/

      Delete
  15. dannawada yalu dan tata engine 1k set kar4ala thamai me bs 1 wada karanne

    ReplyDelete