Friday, February 15, 2013

SRILANGAMA bodied TATA LP 1210E/42 bus from SLTB Kegalle depot

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kegalle depot classic SRILANGAMA bodied TATA LP 1210E/42 bus (KL 58 / 30ශ්‍රී8935) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කෑගල්ල ඩිපෝවට අයත් ශ්‍රීලංගම බඳ සහිත ටාටා TATA LP 1210E/42 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. 1985 වසරේ ධාවනයට එක්වී ඇති මෙහි ප්‍රධාන ලාම්පු, පැති වීදුරු මෙන්ම පසුපස පෙනුමද පසුකාලීනව වෙනස් වී ඇත. නමුත් මෙම රථය විශේෂ වන්නේ ඡායාරූප ලබාගන්නා අවස්ථාව වන විටත් එහි පැරණි ෆයිබර්ග්ලාස් ආසන දැකගත හැකි වීම නිසයි. 

This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Fiberglass seats of the bus -- රථයේ පැරණි ෆයිබර්ග්ලාස් ආසන.
This photo was taken on November 09, 2012  in Kegalle Depot, Sabaragamuwa, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

2017 දෙසැම්බර් 16 යාවත්කාලීනය: 
මේ වන විට මෙම බස් රථය පොදු සේවා යටතේ ධාවනය නොවන අතර සබරගමුව ප්‍රාදේශීය කාර්යාලය යටතේ සම්පාදක සේවා රථයක් ලෙස පරිහරණය වේ.

2 comments:

  1. fiberglass seat thiyena bus ekak dakapu palaweni para.

    thank you bro

    ReplyDelete
    Replies
    1. ow. dan godak aduyi me seat thiyena bus.. You are welcome broh! :)

      Delete