Showing posts with label 28sri. Show all posts
Showing posts with label 28sri. Show all posts

Friday, December 27, 2019

SLTB Supply division - Akuressa depot

This photo was taken on December 26, 2019 in Akuressa, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Akuressa depot, Leyland Comet supply division vehicle (28ශ්‍රී2096) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) අකුරැස්ස ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදන සේවා රථයක් ඩිපෝ පිවිසුම් මාර්ගයේ දී. ලංගම බඳ සහිත බස් රථයක් පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදන සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 28ශ්‍රී2096 ලෙස අංක ලැබී ඇත.

Tuesday, November 27, 2018

SLTB breakdown service - Wennappuwa depot

This photo was taken on November 08, 2018 in Wennappuwa, Wayamba, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wennappuwa depot, Mercedes Benz LP 322 breakdown service vehicle (28ශ්‍රී2164) in the depot premises. Mercedes Benz LP 322 CTB bodied bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වෙන්නප්පුව ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් LP 322 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1965 වසරේ ලං.ග.ම. බඳ සැකසු මර්සිඩීස් බෙන්ස් LP 322 වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. පරිවර්ථනයෙන් පසු රථයට නව මුහුණුවරක් ලැබී ඇති අතර නැවත ලියාපදිංචියේ දී 28ශ්‍රී2164 දරණ අංකය ලැබී ඇත.

Sunday, October 8, 2017

SLTB North regional Ashok Leyland tow truck

This photo was taken on September 22, 2017 in Kondavil, Jaffna, Nothern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) North regional Ashok Leyland Tow truck (28ශ්‍රී2384) in the Jaffna depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උතුරු ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් යාපනය ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. රථය, අලුත්වැඩියා කරන ලද එන්ජින් කට්ටලයක් ඔසවාගෙන යාටම සහාය වෙමින්. මුලින් දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලය යටතේ තිබී ඇති මෙම රථය පසු කාලීනව ශ්‍රී ලංගම කොළඹ ප්‍රාදේශිකය හා එක්ව ඇත. කොළඹ ප්‍රාදේශිකය මගින් ධාවනයෙන් ඉවත් කොට තිබියෙදී, උතුරු ප්‍රාදේශිකය වෙත පවරාගෙන මෙලෙස සේවා සඳහා එක් කර ඇත.

Wednesday, July 6, 2016

SLTB Breakdown Service (Alutgama Depot)

This photo was taken on January 21, 2016 in Kalutara, Western, LK, using a Xiaomi 2014813.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Alutgama depot, Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී8884) at Kalutara bus stand. (Pic by: Tharindu Wickramarathne) -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අළුත්ගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් කළුතර බස් නැවතුමේ දී. (ඡායාරූපය: තරිඳු වික්‍රමරත්න)

Sunday, December 13, 2015

SLTB Breakdown Service (Hakmana Depot)

This photo was taken on June 19, 2014 in Mulatiyana, Southern, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Hakmana depot, classic Leyland Comet breakdown Service vehicle (28ශ්‍රී1896) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) හක්මණ ඩිපෝවට අයත් පැරණි ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී.

Friday, September 19, 2014

Ashok Leyland tow truck from SLTB Rajarata regional office

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Rajarata regional office, Ashok Leyland tow truck (28ශ්‍රී5422) in the Anuradhapura depot premises.  -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රජරට ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් වර්ගයේ දොඹකර රථයක් අනුරාධපුර ඩිපෝ පරිශ්‍රයේ රජරට ප්‍රාදේශීය ගබඩා සංකීර්ණය ඉදිරිපිට දී. රථය 1981 වසරේ සේවයට එක් වී ඇත.

This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

රථයේ භාරකරු, ඉංජිනේරු වැඩ මූලික, පළවන ශ්‍රේණියේ කාර්මික රියදුරු එම්. ඩබ්. සරත් කීර්තිනාම මහතා.
This photo was taken on August 28, 2014 in Anuradhapura, North Central, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Thursday, July 10, 2014

SLTB breakdown service - Giriulla depot

This photo was taken on March 13, 2014 in Giriulla, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Giriulla depot, Mercedes Benz LP 322/42 breakdown service vehicle (28ශ්‍රී2209) in the depot premises. CTB bodied Mercedes Benz LP 322/42 bus converted as the breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගිරිඋල්ල ඩිපෝවට අයත් මර්සිඩීස්-බෙන්ස් LP 322/42 වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ලංගම බඳ සකසා ධාවනයට එක් කල බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත. රථය නැවත ලියාපදිංචියේ දී 28ශ්‍රී2209 දරණ අංකය ලැබී ඇත.

Saturday, October 5, 2013

SLTB breakdown service - Kuliyapitiya depot

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kuliyapitiya depot, Mercedes-Benz LP1113 Breakdown Service vehicle (28ශ්‍රී1231) in the depot premises. Classic Mercedes-Benz LP1113 CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුලියාපිටිය ඩිපෝවට අයත් කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1965 වසරේ ධාවනයට එක් වූ ලංගම බඳ සැකසු මර්සිඩීස් බෙන්ස්  LP1113 වර්ගයේ බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

This photo was taken on May 10, 2013 in Kuliyapitiya , North Western LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, June 5, 2013

Ashok Leyland Comet tow truck from SLTB Colombo regional office

This photo was taken on May 30, 2013  in Kesbewa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Colombo regional, Ashok Leyland Comet tow truck (28ශ්‍රී7950) in the Kasbewa depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කොළඹ ප්‍රාදේශිකයට අයත් අශෝක් ලේලන්ඩ් කොමට් වර්ගයේ දොඹකර රථයක් කැස්බෑව ඩිපෝ පරිශ්‍රයේ දී. පැරණි කලම්බෝ රයිඩර් බස් රථයක බඳ ඉවත් කර එම තට්ටුවට නව බඳක් බද්ධ කිරීම සඳහා පැරණි බඳ ඔසවා ඉවත් කිරීමට සූදානමින්.

මෙම රථය ඒකල ලක්දිව වැඩපොළේ පූර්ණ අලුත්වදියාවකට ලක්වීමෙන් පසු 2015 දෙසැම්බර් මස 16 දින කොළඹ දී.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on December 16, 2015 in Colombo 07, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Wednesday, May 30, 2012

SLTB breakdown service - Maho depot

This photo was taken on June 16, 2016, in Daladagama, Wayamba, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Maho depot, Leyland Comet breakdown service vehicle (28ශ්‍රී4762) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහව ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1964 වසරේ ධාවනයට එක්වී ඇති ලංගම බඳ සහිත බස් රථයක් මෙලෙස සේවා රථයක් ලෙස පරිවර්ථනය කර ඇත.

This service vehicle in May 2012 in Colombo -- මෙම සේවා රථය 2012 වසරේ මැයි මස කොළඹ දී
This photo was taken on May 30, 2012, in Bambalapitiya, Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.