Wednesday, July 25, 2018

SLTB Supply division - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha, Leyland Comet supply division vehicle (27ශ්‍රී4621) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 27ශ්‍රී4621 ලෙස අංක ලැබී ඇත.

No comments:

Post a Comment