Thursday, September 3, 2015

Modified TATA 909 Jay bodied bus from SLTB Kirindiwela depot

This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kirindiwela depot, TATA 909 Jay bodied modified bus (KD 71 / 61-5570) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කිරිඳිවැල ඩිපෝවට අයත් ටාටා 909 වර්ගයේ  Jay බඳ සහිත බස් රථයක්  ඩිපෝ පරිශ්‍රයේ දී. මෙම බස් රථය 1992 වසරේ  ශ්‍රී ලංගම (එවකට ජනතා සන්තක ප්‍රවාහන සේවය) රථ ඇණිය  හා එක්වී ඇති අතර සම්පූර්ණයන්ම ඉන්දියාවේ නිෂ්පාදිතය. මෙහි විශේෂත්වය වන්නේ  සම්පාදක සේවා රථයක් ලෙස ශ්‍රී ලංගම බණ්ඩාරවෙල වැඩපොළ යටතේ තිබී ඇති මෙම බස් රථය පසු කාලීනව ධාවනය අවශ්‍යතා මත මෙලෙස කිරිඳිවැල ඩිපෝව යටතේ මගී ප්‍රවාහනයට එක් වීමයි.

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 24, 2012 in Kirindiwela Depot , Gampaha, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...