Showing posts with label 27sri. Show all posts
Showing posts with label 27sri. Show all posts

Wednesday, July 25, 2018

SLTB Supply division - Gampaha depot

This photo was taken on April 22, 2018 in Gampaha, Western, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha, Leyland Comet supply division vehicle (27ශ්‍රී4621) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ සම්පාදක සේවා රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම බඳ සහිත බස් රථය පසු කාලීනව මෙලෙස පොදු සේවා වලින් ඉවත්කර සම්පාදක සේවා සඳහා යොදාගෙන ඇත. රථය නැවත ලියාපදිංචියේ දී මෙලෙස 27ශ්‍රී4621 ලෙස අංක ලැබී ඇත.

Sunday, February 7, 2016

SLTB Breakdown Service (Avissawella Depot)

This photo was taken on May 03, 2013 in Avissawella, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Avissawella depot, breakdown service vehicle (27ශ්‍රී1477) at the Avissawella bus stand. Classic TATA 1210, CTB bodied bus converted as a breakdown service vehicle. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) අවිස්සාවේල්ල ඩිපෝවට අයත් ඉංජිනේරු සේවා රථයක්, වැසි බර දිනයක අවිස්සාවේල්ල බස්  නැවතුමේ දී. ලං.ග.ම. බඳ සැකසු පැරණි ටාටා 1210 බස් රථයක් පරිවර්ථනය කර සකසා ඇත.

Tuesday, April 1, 2014

SLTB breakdown service - Kataragama depot

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kataragama depot, Leyland Comet breakdown service vehicle (27ශ්‍රී8856) in the depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත් ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථයක් ඩිපෝ ඉංජිනේරු අංශයේ දී. 1962 වසරේ ධාවනයට එක්වූ ලංගම බඳ රථයක් පරිවර්ථනය කර රථය සකසා ඇත. කාර්මික සේවා රථයක් ලෙස නැවත ලියාපදිංචියේ දී වත්මන් අංකය ලැබී ඇත.

Saturday, January 26, 2013

SLTB breakdown service - Kataragama depot

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katharagama depot, Leyalnd Comet breakdown service vehicle (27ශ්‍රී1426) playing on the Buttala - Katharagama road. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කතරගම ඩිපෝවට අයත්, ලේලන්ඩ් කොමට් වර්ගයේ කාර්මික සේවා රථය, ආපදාවට ලක්වූ හැටන් ඩිපෝවේ ටාටා 909 බස් රථයකට සහාය වෙමින්. මෙම රථය නැවත ලියාපදිංචියේ දී 27ශ්‍රී1426 දරණ අංකය ලැබී ඇත.