Showing posts with label staff. Show all posts
Showing posts with label staff. Show all posts

Sunday, November 26, 2023

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kandy North depot

This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4749) in the depot Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the depot Staff bus. Photos by: Primal Madusanka. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝවට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. පසුකාලීනව කුරුණෑගල ප්‍රදේශීය වැඩපොළ වෙත යවා තිබුණු බස් රථය එහි ධාවනයෙන් ඉවත්ව තිබියෙදී 2022 වසරේ මෙලෙස මහනුරව උතුර ඩිපෝව මගින් පවරාගෙන පූර්ණ අලුත්වැඩියාවකට ලක් කර ධාවනයට එක් කර තිබේ. ඒ වෙනුවෙන් පෙරමුණ ගත් ඩිපෝවේ සහකාර කළමනාකාර, ඉංජිනේරු ඉන්දික මහතා ඇතුළු ඩිපෝ සේවක පිරිසට විශේෂ ස්තූතිය. වර්තමානයේ ඩිපෝවේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ. ඡායාරූප: ප්‍රිමාල් මදුසංක.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.
This photo was taken on November 12, 2023, in Nugawela, Central, LK, using a Canon PowerShot SX620 HS.
Click for the full-size picture.

Sunday, October 27, 2019

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Southern (Ruhunu) regional office (SUR)

This photo was taken on December 18, 2018 in Ambalantota, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Southern (Ruhunu) regional office Ruby bodied TATA LP 909/36 staff bus (62-9575) in the Ambalantota depot premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) දකුණු (රුහුණු) ප්‍රාදේශීය කාර්යාලයට අයත් රූබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් අම්බලන්තොට ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ ඉන්දියාවේ රූබී සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක් වී ඇත. මේ වන විට රථය රුහුණු ප්‍රාදේශිකයේ හදිසි ජංගම පරීක්‍ෂණ ඒකකය යටතේ පරිහරණය කෙරෙන අතර පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනේ.

Monday, April 29, 2019

Latec Kesco TATA LP 909/36 staff bus from SLTB Uva regional office (URO)

This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
This photo was taken on March 19, 2019 in Monaragala, Uva, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Uva regional office Latec Kesco TATA LP 909/36 staff bus (63-1308) in the Monaragala depot premises. Body built by Kesco (pvt) Ltd. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ඌව ප්‍රාදේශීය කාර්යාලයට අයත් ලටෙක් කෙස්කෝ ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් මොණරාගල ඩිපෝ පරිශ්‍රයේ දී. 1998 වසරේ කෙස්කෝ සමාගම මගින් බඳ එකලස් කල මෙම බස් රථය එවකට ඌව බස් සමාගම හා එක් වී ඇත. ලටෙක් සමාගම මගින් පූර්වයෙහි ගෙන්වූ කොටස් උපයෝගී කර ගනිමින් එවකට රජයට පවරාගෙන තිබුණු කෙස්කෝ සමාගම මගින් එකලස් වී ඇති මෙම රථය, ඒ යටතේ එකලස් වූ අවසාන බස් රථයයි. ඌව බස් සමාගම යටතේ සුදු වර්ණයෙන් ධාවනයට එක් වී ඇති රථය මුල් අවධියේ සිට මේ දක්වාම පරීක්‍ෂක මහතුන් ඇතුළු ලංගම සේවක ප්‍රජාවගේ අවශ්‍යතා වෙනුවෙන් පරිහරණය වේ.

Monday, July 23, 2018

Re-bodied Ashok Leyland Viking (Colombo Rider) staff bus from SLTB Gintota workshop

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota provincial Workshop, Ashok Leyland Viking (Colombo Rider) Re-bodied bus (63-4570) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං. ග. ම.) ගිංතොට ප්‍රාදේශීය වැඩපොළ යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයකි. රුහුණු ප්‍රාදේශිකයේ ධාවනයෙන් ඉවත් කරන ලද කලම්බෝ රයිඩර් බස් රථයකට එම ප්‍රාදේශිකයෙන්ම සපයා ගත් වෙනත් බස් රථයක බඳක් බද්ද කර මෙලෙස සේවක ප්‍රවාහන රථයක් ලෙස නැවත ධාවනයට එක් කර ඇත. බඳ අලුත්වැඩියාව සිදු කර ඇත්තේ පෙට්ටිගලවත්ත ශ්‍රී ලංගම ප්‍රාදේශීය වැඩපොළ මගනි

This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Interior of the bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 18, 2018 in Gintota, Galle, Southern, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Saturday, December 30, 2017

Ashok Leyland Comet Minor staff bus from SLTB Medawachchiya workshop

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Medawachchiya provincial Workshop, Ashok Leyland comet Minor staff bus (61-8455) at Kataragama. This bus rehabilitated and modified in December 2013 by the workshop workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මැදවච්චිය ප්‍රාදේශීය වැඩපොළට අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයේ බස් රථයක් කතරගම නගරයේ දී. 2013 වසරේ දී ජනපති පදවිප්‍රාප්තිය සැමරීම පිණිස මෙලෙස නව බස් රථයක් ලෙස පෙනෙන පරිදි පුනරුත්ථාපනය කර ඇත. රථය වැඩපොළ සේවක ප්‍රවාහනය සඳහා යොදා ගැනේ.

Tuesday, January 31, 2017

Mercedes-Benz 3500 bus from SLCTB Werahara central workshop staff service

This photo was taken on March, 1981 in Piliyandala, Western, LK
Click for the full size picture.
Sri Lanka Central Transport Board (SLCTB) Werahara Central Workshop, Mercedes-Benz 3500 staff service bus (IC-1733) near the Nawa Piliyandala depot premises in March 1981. Acquired to the Wijaya bus company (Negombo) in 1953. (Photo by: Bruce Harris / Photo courtesy: "Sri Lankan Buses - Past & Present", a publication by buses worldwide.) -- ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ම.ග.ම.) වේරහැර මධ්‍ය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස ධාවනය වූ මර්සිඩීස් බෙන්ස් 3500 වර්ගයේ බස් රථයක් 1981 මාර්තු මස වැඩපොළ පරිශ්‍රය (නව පිළියන්දල ඩිපෝව) අසලදී. මෙම බස් රථය 1953 වසරේ ජුලි මස මීගමුවේ විජය බස් සමාගම හා ධාවනයට එක් වී ඇති අතර 1958 බස් ජනතුවට සමගාමීව ලංගම රථ ඇණිය හා එක්ව ඇත.  (උපුටා ගැනීම: "Sri Lankan Buses - Past & Present" නම් ග්‍රන්ථයෙනි. ප්‍රකාශනය:buses worldwide.)

Sunday, May 1, 2016

SLCTB bodied TATA 1210 staff bus from SLTB Kandy North depot

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Kandy North depot, SLCTB bodied TATA 1210 D bus (23ශ්‍රී7798) in the depot premises. Currently using as a staff bus of the depot. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මහනුවර උතුර ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යටතේ 1978 වසරේ මෙරටදී එකලස් කර ධාවනයට ඒක වූ පැරණි ටාටා 1210 වර්ගයේ බස් රථයක් ඩිපෝ පරිශ්‍රයේ දී. රථය වර්තමානයේ ඩිපෝ සේවක මහතුන් ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් යොදාගැනේ. මීට පෙර මෙම බස් රථය මහනුවර උතුර ඩිපෝවේ රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ පැවතී ඇත.

This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.


Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on April 28, 2016 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

This bus under the driving school (KN - DTS) in 2013 -- මෙම බස් රථය 2013 වසරේ මහනුවර උතුර රියදුරු අභ්‍යාස විද්‍යාලය යටතේ.
This photo was taken on May 17, 2013 in Kandy, Central, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Thursday, December 31, 2015

Greatwall Staff bus from Ekala Lakdiwa workshop

This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Ekala Lakdiwa Engineering (pvt) Ltd. (Government owned / Previously SLTB Ekala workshop) owned Greatwall staff bus (61-9401) in the workshop premises. Body built by Ceyno Automobile (pvt) Ltd. -- ශ්‍රී ලංකා ප්‍රවාහන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන ඒකල ලක්දිව ඉංජිනේරු (පුද්ගලික) සමාගම (මුලින් ශ්‍රී ලංගම ඒකල වැඩපොළ) සතු ග්‍රේට්වෝල් වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් වැඩපොළ පරිශ්‍රයේ දී. මෙම වැඩපොළ පුද්ගලික අංශය යටතේ තිබියෙදී 1994 වසරේ සිනෝ ඔටෝමොබයිල් (Ceyno Automobile) නම් සමාගමක් විසින් චීනයෙන් ආනයනය කල තට්ටු (chassis) මත මෙම බස් රථ නිමවා ඇත. මුල් කාලීනව ශ්‍රී ලංගම ඩිපෝ  රැසක් යටතේ මේවා ධාවනයට එක් වූ අතර පසු කාලීනව ඒවායින් සමහරක් උතුරු ප්‍රදෙශිකයට යවා ඇත. ගියර් පෙට්ටි, එන්ජින් දෝෂ සහ අමතර කොටස්  පිලිබඳ ගැටළු  මේවා  ඉක්මනින්ම ධාවනයෙන් ඉවත්වීමට හේතු වශයෙන් සැලකේ. මෙම බස් රථ බොහොමයක් ශ්‍රී ලංගම මගින් වෙන්දේසි කිරීමෙන් පසු පුද්ගලික අංශය යටතේ වෙනත් එන්ජින් පද්ධති බද්ද කර ධාවනය වූවද දැන් ඒවාද දැක ගත හැක්කේ කලාතුරකිනි. කෙසේ වෙතත් දැනට ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ධාවනයේ පවතින්නේ මෙම බස් රථය පමණක්ම විය හැක. මුල් වර්ණ රටාවන් නොමැති වූවද මෙම බස් රථයේ මුල් පෙනුම තවමත් බොහෝ සෙයින් සුරැකිව තිබීම සතුටට කරුණකි. මෙම බස් රථය මෙම තත්වයෙන් පවත්වාගෙන යන ඒකල ලක්දිව වැඩපොළේ කළමනාකාරතුමන්ලා ඇතුළු සේවක මහතුන්ට ලංගම බස් අඩවියේ ප්‍රණාමය. 

Rear view of the bus -- මෙම බස් රථයේ පිටුපස පෙනුම
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
This photo was taken on December 30, 2015 in Ekala, Ja-Ela, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.

ග්‍රේට්වෝල් බස් රථ හඳුන්වා දුන් සමයේ පුවත්පතක පළ වූ දැන්වීමකින් උපුටාගත් පින්තූරයකි.

Monday, October 12, 2015

Ashok Leyland Comet Minor TVS bodied staff bus from SLTB Maharagama depot

This photo was taken on July 23, 2015 in Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click on the image for full size picture.
Sri Lanka Transport Board (SLTB) Maharagama depot, Ashok Leyland Comet Minior TVS bodied bus (MH 42 / 62-6113) at Battaramulla. This bus currently using for staff services. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම) මහරගම ඩිපෝව යටතේ ධාවනය වන අශෝක් ලේලන්ඩ් කොමට් මයිනර් වර්ගයට අයත් බස් රථයක් බත්තරමුල්ලේ දී. සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිෂ්පාදිත මෙම බස් රථයේ බඳ TVS Coach builders සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ මෙම මාදිලියේ බස් රථ දෙකක් ලංගම සතුව ඇති අතර අනෙක් බස් රථය මහනුවර දකුණ ඩිපෝව සතුය. කෙසේ වුවද මෙම බස් රථයේ මුහුණත මුල් පෙනුම මේ වන විට වෙනස් වී ඇත. වර්තමානයේ පොදු සේවා සඳහා යොදා නොගැනෙන මෙම බස් රථය බොහෝවිට ඩිපෝවට අදාළ රාජකාරී ගමන් සඳහා යොදා ගැනේ.

Wednesday, April 22, 2015

CTB bodied Mercedes-Benz LP 312/32 staff bus from SRILANGAMA Uva regional office

This photo was taken on October 06, 1989, in Badulla, Uva, LK.
Click for the full-size picture.
SRILANGAMA Uva regional office, CTB bodied Mercedes-Benz LP 312/32 staff bus (23ශ්‍රී3915) in the Baddulla depot premises in 1989. The bus acquired to the CTB fleet in 1970. Photo by: K. P. Ariyadasa / Special thank goes to: Kavissara Sanjeewa) -- ශ්‍රීලංගම ඌව ප්‍රාදේශීය මණ්ඩලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස්-බෙන්ස් LP 312/32 වර්ගයේ බස් රථයක් 1989 වසරේ බදුල්ල ඩිපෝ පරිශ්‍රයේ දී. ලංගම විසින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1970 වසරේ ධාවනයට එක් කල බස් රථයකි. මෙම ඡායාරූපය ලබාගන්නා අවස්ථාව වන විට භාවිතා වී ඇත්තේ ජංගම පරීක්ෂක රථයක් ලෙසය. පූර්ණ අලුත්වැඩියාකින් පසු ඡායාරූපය ලබාගෙන තිබේ. ඡායාරූපය: කේ. පී. ආරියදාස මහතා / ඡායාරූපය අප වෙත එවන ලද්දේ: කවිස්සර සංජීව මහතා.

Tuesday, March 17, 2015

CTB bodied Leyland Comet bus from SLTB Gintota Workshop

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
Sri Lanka Transport Board (SLTB) Gintota regional workshop, CTB bodied Leyland Comet staff bus (23ශ්‍රී0276) in the workshop premises. The bus acquired to the CTB fleet in 1962. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගින්තොට ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත්, ලංගම බඳ සහිත බස් රථයකි. තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, ලංගම මගින් වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1962 වසරේ ධාවනයට එක් කොට ඇත. වර්තමානයේ රථයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකි.

This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.
This photo was taken on July 04, 2013, in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full-size picture.

Saturday, December 20, 2014

Wesco TATA LP 1210/52 bus from SLTB Kurunegala provincial workshop

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kurunegala provincial workshop, Wesco TATA LP 1210/52 bus (62-2827) at the Kataragama bus stand. Body built by Wesco with Duple Metsec UK and Acquired to the Kurunegala north depot fleet in 1995. Rehabilitated in 2013 by the Kurunegala provincial workshop workers to celebrate the President's induction. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් වෙස්කෝ ටාටා LP 1210/52 වර්ගයේ බස් රථයක් කතරගම බස් නැවතුමේ දී. වෙස්කෝ සමාගම බ්‍රිතාන්‍ය ඩියුපල් මෙට්සෙක් සමාගම හා එක්ව, පුද්ගලීකරණය කරන ලද ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේ දී බඳ නිමවා 1995 වසරේ ධාවනයට එක් කර ඇත. කුරුණෑගල උතුර ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථය පසුකාලීනව ධාවනයන් සීමා කර තිබී ඇති අතර ජනාධිපතිතුමාගේ දෙවන පදවිප්‍රාප්තියේ තෙවන වසර සැමරීම නිමිත්තෙන් 2013 වසරේ අග භාගයේදී කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළේ සේවක පිරිස විසින් මෙලෙස පුනරුත්ථාපනය කර නැවත ධාවනයට සපයා තිබේ.

Tuesday, July 8, 2014

Ruby bodied TATA LP 909/36 staff bus from SLTB Gampaha regional office

This photo was taken on January 16, 2014 in Nittambuwa, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Gampaha regional office, Ruby bodied TATA LP 909/36 staff bus (GRMU 01 / 63-2133) in the Nittambuwa depot premises. Body built by Ruby coach builders in India. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ගම්පහ ප්‍රාදේශීය කාර්යාලයට අයත්, රුබී බඳ සහිත ටාටා LP 909/36 වර්ගයේ සේවක ප්‍රවාහන බස් රථයක් නිට්ටඹුව ඩිපෝ පරිශ්‍රයේ දී. ඉන්දියාවේ රුබී (Ruby) කෝච් බිල්ඩර්ස් සමාගම මගින් බඳ සකසා ඇති මෙම බස් රථය 1999 වසරේ දී එවකට පොකුරු බස් සමාගම් යටතේ ධාවනයට එක්වී ඇත.

Tuesday, June 10, 2014

CTB bodied Mercedes-Benz LP312/32 modified bus from SLTB head office

This photo was taken on March 20, 2014 in Koswatta, Battaramulla, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Head office, CTB bodied Mercedes-Benz LP312/32 Staff bus (23ශ්‍රී3962) in the Thalangama depot premises. Acquired to the CTB Kegalle depot in 1970. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) ප්‍රධාන කාර්යාලයට අයත්, ලංගම බඳ සහිත මර්සිඩීස් බෙන්ස් LP312/32  වර්ගයේ E කාණ්ඩයට අයත් බස් රථයක් තලංගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1970 වසරේ ලංගම කෑගල්ල ඩිපෝව යටතේ ධාවනයට එක්වී ඇති රථයේ බඳ ලංගම වේරහැර මධ්‍යම වැඩපොළේදී නිමවා ඇත. පසුකාලීන අලුත්වැඩියාවන් නිසා මුල් පෙනුම වෙනස් වී ඇති මෙම බස් රථයට වර්තමානයේ ජවය සැපයෙන්නේ ටාටා එන්ජිමක් මගිනි. ප්‍රධාන කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා රථය යොදා ගනී.

Tuesday, February 11, 2014

SLCTB bodied TATA LP 1210/52 staff bus from SLTB Kaludewala workshop, Matale

This photo was taken on December 31, 2013 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Kaludewala provincial Workshop, SLCTB bodied TATA LP 1210/52 staff bus (29ශ්‍රී1775) in the Kataragama depot premises. Rehabilitated and modified by the workshop. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) මාතලේ, කළුදෑවල ප්‍රාදේශීය වැඩපොළට අයත් ශ්‍රී ලං.ම.ග.ම. බඳ සහිත ටාටා LP 1210/52 බස් රථයක් කතරගම ඩිපෝ පරිශ්‍රයේ දී. 1980 වසරේ ධාවනයට එක්වී ඇති ඇති රථය මේ වන විට වැඩපොළ සේවක ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ මුහුණත, පැති ජනේල, ආසන ආදිය වෙනස් වී ඇති බව නිරීක්‍ෂණය විය.

Rear view of the bus in the workshop premises. -- මෙම බස් රථයේ පිටුපස පෙනුම 2018 ජුනි 13 දින වැඩපොළ පරිශ්‍රයේ දී.
This photo was taken on June 13, 2018 in Matale, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Last update: 14 June 2018 -- අවසන් යාවත්කාලීනය: 2018 ජුනි මස 14 දින

Saturday, November 9, 2013

SLCTB bodied Ashok Leyland Viking C type staff bus from SLTB Katubedda depot

This photo was taken on October 10, 2013 in Central Bus Stand , Colombo, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Katubedda depot, SLCTB bodied Ashok Leyland Viking C type bus (KTB 01 / 23ශ්‍රී8363) parked at the Colombo central bus stand. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) කටුබැද්ද ඩිපෝව යටතේ ධාවනය වන, ශ්‍රී ලං.ම.ග.ම. මගින් බඳ සැකසූ අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ බස් රථයක් පිටකොටුව ම. බ. ක. පරිශ්‍රයේ දී. වර්තමානයේ ඩිපෝවේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගැනේ. පසුකාලීන අලුත්වැඩියාවන් වලදී රථයේ ඉදිරිපස හා පිටුපස මුහුණත් වලට යම් වෙනස්කම් සිදු කර ඇති බව නිරීක්‍ෂණය වේ.

This photo was taken on November 08, 2013 in Narahenpita, Colombo, Western, LK, using aSony Cyber-shot DSC-W510.
Click for the full size picture.

Saturday, October 26, 2013

CTB bodied Leyland Comet staff bus from SLTB Pettigalawatta Workshop

This photo was taken on July 04, 2013 in Ginthota, Galle, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Pettigalawatta regional workshop, CTB bodied Leyland Comet staff bus (22ශ්‍රී9719) in the workshop premises. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) පෙට්ටිගලවත්ත ප්‍රාදේශීය වැඩපොළේ සේවක ප්‍රවාහන රථයක් ලෙස භාවිතා වන ලේලන්ඩ් කොමට් වර්ගයට අයත් බස් රථයකි. මෙහි තට්ටුව එංගලන්තයෙන් ආනයනය කර, බඳ ලංගම මගින් නිමවා ඇත. 1961 වසරේ ලංගම හා එක්වී ඇත. වර්තමානයේ බසයට ජවය සපයන්නේ අශෝක් ලේලන්ඩ් එන්ජිමකින් වන අතර මුහුණත මුල් පෙනුමද වෙනස් වී ඇත.

Tuesday, September 10, 2013

Srilangama bodied TATA LP 1210/36 bus from SLTB Wayamba regional office

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Wayamba Regional office, Srilangama bodied TATA LP 1210/36 Staff bus (30ශ්‍රී2092) at Kararagama. Rehabilitated by the SLTB Wayamba Regional office to celebrate the President's induction. --  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) වයඹ ප්‍රාදේශීය කාර්යාලයට අයත්, ශ්‍රීලංගම මගින් බඳ එකලස් කල ටාටා  LP 1210/36 වර්ගයේ බස් රථයක් කතරගම කිරිවෙහෙර අසල දී. ධාවනය සීමා කර තිබුණු මෙම බස් රථය, ජනාධිපතිතුමා ගේ දෙවන පදවිප්රාප්තියේ දෙවන වසර සැමරීම පිණිස වයඹ ප්‍රාදේශීය කාර්යාලය මගින් අළුත්වැඩියා කර ධාවනයට එකතු කර තිබේ. වර්තමානයේ ප්‍රාදේශීය කාර්යාලයේ සේවක පිරිස් ප්‍රවාහනය සඳහා යොදා ගනී.

This photo was taken on December 31, 2012 in Katharagama, Southern, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the bus (Photos by: Indika Prabhath) -- බස් රථයේ ඇතුලත. (ඡායාරූප: ඉන්දික ප්‍රභාත්)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Sony Xperia J ST26i 
Click for the full size picture.

Saturday, August 31, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Yatinuwara Workshop

This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Yatinuwara workshop, Voll bodied Mercedes-Benz OP 312 bus (22ශ්‍රී3453) in the workshop premises. Body built by Voll, Switzerland. Acquired to the CTB in 1958. Currently using as the staff bus of the workshop . -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) යටිනුවර ප්‍රාදේශීය වැඩපොළට අයත්, වෝල් බඳ සහිත මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ, ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. බඳ (body) ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගම මගින් නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.




This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
Interior of the Bus -- බස් රථයේ ඇතුලත.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.
රථයේ රියදුරු නවරත්න මහතා.
This photo was taken on August 29, 2013 in  Kandy, Central, LK, using a SAMSUNG WB100.
Click for the full size picture.

Tuesday, August 6, 2013

Voll bodied Mercedes-Benz OP 312 bus from SLTB Kurunegala regional Workshop

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Kurunegala regional Workshop Mercedes-Benz OP 312 bus (22ශ්‍රී4748) in the Workshop Premises. Body built by Voll, Switzerland. Acquired in 1958 in CTB service. Currently using as the Workshop Staff bus. -- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.)  කුරුණෑගල ප්‍රාදේශීය වැඩපොළට අයත් මර්සිඩීස් බෙන්ස් OP 312 බස් රථයකි. මෙම බස් රථ ලංකා ගමනාගමන මණ්ඩලය පිහිටුවීමට සමගාමීව (1958 දී) ලංගම රථ ඇණිය හා එකතු වී ඇත. මුල් බඳ  ස්විස්ටර්ලන්තයේ වෝල් කොච් සමාගමේ නිෂ්පාදිතය. වර්තමානයේ වැඩපොළේ සේවක ප්‍රවාහන රථය ලෙස භාවිතා වේ.

This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Interior of the Bus -- බස් රථයේ ඇතුලත. (ඡායාරූපය: සංජීව නිරෝෂන්)
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK.
Click for the full size picture.
Voll Coach badge -- බඳ නිෂ්පාදනය කල වෝල් සමාගමේ ලාංඡනය.
This photo was taken on August 01, 2013 in Kurunegala, North Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.